ජුරාසික් යුගයේ ජීවී පොසිලයක් හමුවෙයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ජුරාසික් යුගයේ ජීවී පොසිලයක් හමුවෙයි

ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා දැනට ලොව වාර්තාවන විශාලත ම උභයජීවියා බවයි. ඔවුන් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විකරණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බවයි. ලොව සිටින ජීවීන් අතරින් ඉතා පැරණිත ම ජීවී විශේෂ ස්වල්පයෙන් එක් විශේෂයක් වන මේ සැලමැන්දරා කුඩා දරුවකු හඩන ආකාරයෙන් ශබ්ද නගයි.

චීනයෙන් හමුවූ මේ සැලමැන්දරා සත්ත්වයා දිගින් සෙන්ටි මීටර 83කි. බර කිලෝ ග්‍රෑම් 5.5 කි. චීනයේ මෙවැනි යෝධ සැලමැන්දරාවන් සම්බන්ධ මිත්‍යා කතා බොහොමයක් ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි.​



26EC53B900000578-0-image-a-21_1427132236418.jpg


26EC53C000000578-0-image-a-19_1427132153906.jpg


26EC53C900000578-0-image-a-18_1427132146934.jpg
-lankadeepa-
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    posilayak welath hambunaama muuta pana thibilada ethakota kaleta muda hariya kyala thiyenne?
    un minissunta ahu nowenna mechchara kalayak survive wela indala thiyenne kohomada ban :eek: cheene wage janagahaneth itha adika rataka
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    ඔය සතා ගැන monster fish tv series එකේ ගියා. හරියට මතක නැ මොන කොටසද කියලා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක ෆොසිලයක්ද %$&%^$& :angry: :angry:
    දූවගෙන ආව ඩයිනෝසරයො ආයෙ හදන්න පුළුවන් වෙයි කියල හිතාගෙන :angry: :angry:
    :sorry::sorry: :sorry: :sorry: :sorry: :sorry:
    හෙන ගහනව මෙහෙම නයි අරිනවට :sorry: :sorry:
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    . චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි. [/COLOR][/SIZE]


    Meka attada???? :shocked::shocked::shocked: