විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මරු නම ඩයිනෝචිරස් මිරිෆකස්

ඔය ඇටකටු දිහා බලල කොහොමද බන් සතාගේ ගතිගුණ නිර්ණය කරන්නේ .....

ෆක්ස් සීන් එක මීටර් වුනේ දැන්. :D

අනෙ මන්ද බන්. වෙලාවකට හිතෙනව මේ විද්‍යඤයො සෙට් එක උන්ගෙ ආතල් එකට සතෙක් හදල අපිව අන්දන්න හදනවද කියලත්.