ජුලම්පිටිය අමරේ
සහාසික මිනීමරුවෙක් කටුවන ප්‍රදේශය භීෂණයකට පත් කරයි...
තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීම පුරුද්දක්ලු...
මිනීමැරුම් ,ස්ත්‍රී දුෂණ කප්පම් ගැනීම් මොහුට සාමාන්‍ය දේවල්...
2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තා නිසා කටුවන ආශ්රිත ප්‍රදේශය බියෙන් ඇළලී ගොස් තිබේ.
පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය. මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි.
මේ නිසා කටුවන ප්‍රදේශයේ දුෂණයට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු බිය නිසා පැමිණිලි නොකරති. මොහු යුද හමුදා සොල්දාදුවෙකුද මරා දමා තිබේ. නිතරම ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරන මෙම මිනීමරුවාට පොලිසිය පවා බියක් දක්වති.
කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.සී රාජපක්ෂ පවා මෙම මිනීමරුවාට අමතන්නේ සර් යන වචනයෙන් බව ප්‍රදේශවාසීහු පවසති. ලංකාවේ බලවත් දේශපාලන පවුලකට අවශ්‍ය පරිදි කුලී දේශපාලන ඝාතන කොට ඇති මොහුට රැකවරණය ලැබෙන්නේද එම පවුලෙනි. මේ නිසා මොහුව අත්අඩංගුවට ගැනිම සිහිනයක් බව පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරීන් පෙන්වා දෙති.http://www.blogger.com/goog_1443588710
http://www.facebook.com/sharer.php?...ෙක් කටුවන ප්‍රදේශය භීෂණයකට පත් කරයි...&src=sp