ජුලිමාසය අවසන් වෙද්දි ජනාධිපතිවරනය ප්‍රකාශ කරනවා.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජුලි මාසය අවසානයේ ජනාධිපතිවරනය ප්‍රකාශ කරනවා. අවශ්‍ය නම් අගොස්තු 20 වෙනකන් කල් යන්න යන්න පුලුවන් ප්‍රකාශ කරන්න​


    source මැතිවරණ කොමිසම
    ------ Post added on Jul 16, 2024 at 10:47 AM


    ------ Post added on Jul 16, 2024 at 10:48 AM
     
    • Like
    Reactions: dxx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල


    අනුර සහෝදරයට ජය!!! දුක්විදින ජනතාවට ජය !!! ප්‍රජාතන්ත්‍රවාදයට ජය !!! ප්ලෙන්ට් වලට ජය !!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආරන්චිය ශුබයි මචන්. පොරට තියෙන්නෙ යූඇන්පී මූනක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    එනම් ඉතින් භීශණය වැඩි කරලා. නයි මුගටි කාක්කෝ පැනි මුට්ටි කල්ක රාවණ සග වෙද ගුරු ගොවි කම්කරු රජවරු ඔක්කම එලියට දාල ඉතිහාස පාඩමක් කරලා මේක පටන් ගන්න වෙයි