ජූඩ් ඇන්තනි / දුමින්ද සිල්වා වෙනස

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නීතිය දන්න එකෙක් කියපන්
    ජූඩ් ඇන්තනියව නිදහස් කරපු වෙලේ ඒකට විරුද්ධව නඩුවක් දැම්මනේ. දුමින්දව නිදහස් කරපු වෙලේ එහෙම උනේ නැත්තේ ඇයි.
    ජනාධිපතිට විරුද්දව නඩු දාන එකේ වෙනසක් 19/20 සන්ශොදන වලින් උනේ නෑ නේද.
    නන්දේ ආපු ගමන් 20 ගේන්න කලින් උගේ නඩුවකුත් අයින් කලා ජනාධිපතිට විරුද්ධව නඩුවක් පවත්වගේන යන්න බෑ කියලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අයියව ජනේලේ එල්ලුව වගේ මාව නම් එල්ලන්න එපා - නන්දසේන

    wedi kal yanna kalin ellenna wei wage
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කට්ට සිරා කලින් එකාව නීත්‍යානුකූල පාරේ නිදහස් කරේ අදාල වාර්තා එහෙම අරන්.

    මේ ගොබ්බයා උද්දච්චකමට උසාවියෙන් වාර්තාවක් වත් ගන්නේ නැතුව නිදහස් කරලා වගේ තමයි ආරංචි

    තීන්දුවේදී බලමු