දුමින්ද සිල්වා vs සමිත්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    5,614
    12,763
    113
    දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට.

    මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා.

    මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්.

    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක.

    මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා.

    දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා.

    ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක..

    - සමිත් සදරුවන්-
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,670
    754
    113
    - සමිත් සදරුවන්- සමන් එදිරිමුණි ගේ මල්ලි කෙනෙක්වත් ද? ලස්සනට ලියලා තියෙනවා.
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    5,614
    12,763
    113
    - සමිත් සදරුවන්- සමන් එදිරිමුණි ගේ මල්ලි කෙනෙක්වත් ද? ලස්සනට ලියලා තියෙනවා.
    උබ හිතුවද මන් මේක හිතු මනාපෙට කොපි කලා කියල. මම දන්න නිසා තමයි දෙපාරක් හිතන්නෙ නැතිව දැම්මෙ. මූ මගේ ක්ලාස් මේට්. උබට පුලුවන්නම් මේක් හිතලුවක් කියල ඔප්පු කරන්න මන් සමාව අරන් මගේ අකවුන්ට් එකත් අයින් කරනවා. :yes: :yes: :yes: :yes:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    4,718
    7,821
    113
    වැලිවේරිය
    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා: mekama thami uttare lankawe system fail kiyanna
    habai ubl hitanawada kasippu karayekge puthek si kenek unoth ewata support nokara indi kiyala
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    7,584
    14,212
    113
    මහරගම
    FB_IMG_1626664444611_copy_600x761.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    5,614
    12,763
    113
    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා: mekama thami uttare lankawe system fail kiyanna
    habai ubl hitanawada kasippu karayekge puthek si kenek unoth ewata support nokara indi kiyala
    උබ හිතනවද දැන් පොලිසියේ ජොබ් කරන හැම එකාගෙම දෙමව්පියෝ නැයො පට්ට පිරිසිදු චරිත කියලා. මූට තියෙන්නෙ එක නඩුවයි. උබ හිතනවද වෘත්තිමය කසිප්පු අරක්කු විකුනන එකෙක්ට එක නඩුවකින් බේරෙන්න පුලුවන් කියල අවුරුදු 5ක් ඇතුලත? :lol: :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    35,723
    45,712
    113
    ආශ්චර්යමත් රටක
    ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක..

    - සමිත් සදරුවන්-


    හ්ම්ම්.. සමිත් ගැන දුකයි. සමිත් වගේ තව අය ගොඩක් ඉන්නවා. දුමින්ද වගේ අයත් තව ඉන්නවා.

    ඒ අයට ඔය තත්ත්වයට එන්න පාර කැපුවෙ රටේ ජනතාව. මේ කිරියෙම කොච්චර ඉන්නවද සමිත්, දුමින්ද ඉන්න සමාජෙ වෙනස් නොකර ඒකට adapt වෙන්න ඕන කියන අය. විවිධාකාරයෙන් ඒ ක්‍රමය අනුමත කරන අය. ඔය පහළ quote කරේ මේ දැන් දැක්ක එක්කෙනෙක්. ඔය එක්කෙනෙක් විතරයි.
    බහුතරය ඒගොල්ලො වෙනකන් ඔහොම තමයි. 🙂


    - සමිත් සදරුවන්- සමන් එදිරිමුණි ගේ මල්ලි කෙනෙක්වත් ද? ලස්සනට ලියලා තියෙනවා.
    ------ Post added on Jul 19, 2021 at 9:12 AM
     
    • Like
    Reactions: senal neveyi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,326
    14,214
    113
    දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට.

    මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා.

    මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්.

    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක.

    මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා.

    දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා.

    ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක..

    - සමිත් සදරුවන්-
    If you fuckers keep thinking that these things will change in instance or that rules apply to everyone equally regardless of their status and allegiance then you guys are fucking morons. There is no point of whining about these things.

    Like I always say try to migrate and live in a country where you will be appreciate for what you do and treated equally like the rest.

    Fun fact - Most of those Bayyas who are trying to rebuild this country with GR and clan live abroad. Most famous guy is that DiasMe dude. He lives in Italy with his family.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,189
    6,247
    113
    සමිත් ඔයා ගියපාර චන්දෙ දුන්නේ සජිත්ට නේද
    කර්මය පළදෙනවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    3,034
    4,931
    113
    කොච්චර ඕවා ගැන කෑගැහුවත් වැඩක් නෑ..ලංකාවේ මිනිස්සු මේ ක්‍රමේට හුරු වෙලා ඉවරයි..මේවා ඉවසන්න බැරිනං කරන්න තියෙන්නේ ලංකාවෙන් යන එක විතරමයි..මෙහෙම නීතියක් නැති රටවල් ලෝකේ ඇත්තේ අතේ ඇඟිලිගානටත් අඩුවෙන්..
     
    • Sad
    Reactions: shenat

    gurulugomi

    Well-known member
  • ඒ අයට ඔය තත්ත්වයට එන්න පාර කැපුවෙ රටේ ජනතාව. මේ කිරියෙම කොච්චර ඉන්නවද සමිත්, දුමින්ද ඉන්න සමාජෙ වෙනස් නොකර ඒකට adapt වෙන්න ඕන කියන අය. විවිධාකාරයෙන් ඒ ක්‍රමය අනුමත කරන අය.

    If you fuckers keep thinking that these things will change in instance or that rules apply to everyone equally regardless of their status and allegiance then you guys are fucking morons. There is no point of whining about these things.

    Like I always say try to migrate and live in a country where you will be appreciate for what you do and treated equally like the rest.

    කොච්චර ඕවා ගැන කෑගැහුවත් වැඩක් නෑ..ලංකාවේ මිනිස්සු මේ ක්‍රමේට හුරු වෙලා ඉවරයි..මේවා ඉවසන්න බැරිනං කරන්න තියෙන්නේ ලංකාවෙන් යන එක විතරමයි..මෙහෙම නීතියක් නැති රටවල් ලෝකේ ඇත්තේ අතේ ඇඟිලිගානටත් අඩුවෙන්..
    Sad truth. Agree 100%
     
    • Sad
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,516
    1
    25,900
    113
    දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට.

    මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා.

    මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්.

    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක.

    මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා.

    දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා.

    ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක..

    - සමිත් සදරුවන්-
    @hirugalbandara උඹ නේද මගෙන් අර නිදහස් කරපු මිනීමරුවෙක් ගැන ඇහුවෙ