ජූඩ් ශමන්ත කවුද ?

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ජූඩ් කියන්නෙ කාගෙ කවුද. හිතහන් ඔය කාලෙ රටම හොල්ලපු මිනීමැරුමක් කරල ඔහොම් පැන්න කියන්නෙ සෙල්ලම් නෑ

    ඔය ඉන්වෙස්ටිගේශන් එක හෙනම අමාරුවෙන් කරපු එකක්. නඩු ෆයිල් මිසින්. හිටන් දඩේ ගෙවන්නෙ. පොර රටෙත් නෑ. සිංගා ඉන්නවද දන්නෙත් නෑලු. මූ නම් ජීවිතේට ගේන්න වෙන්නෑ. කාගෙ හරි ලොකුම අත්තක්.
    උබලට තමයි පොලිස් රිපෝට් එක නැතුව කොරියාව කම්කරු ජොබකට යන්න බැරි 😂

    මරු රටවල් තමා පොන්නයො ටික එකතු වෙලා හැදුවෙ 😂😂
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උගෙ Family එකට කොල්ලුපිටියෙ ගොඩක් commercial property තියෙනවා කියල අහල තියෙනව
    සිරා ටත් ලොකු කුට්ටියක් දුන්න කියන්නෙ සෙල්ලම් නෑනෙ
    සමහර විට ලන්කාවෙම ඉන්නව වෙන්නත් පුලුවන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උගෙ Family එකට කොල්ලුපිටියෙ ගොඩක් commercial property තියෙනවා කියල අහල තියෙනව
    සිරා ටත් ලොකු කුට්ටියක් දුන්න කියන්නෙ සෙල්ලම් නෑනෙ
    සමහර විට ලන්කාවෙම ඉන්නව වෙන්නත් පුලුවන්
    lanakwe na pora kohe hari rataka inawa athi aluth id ekak hdadla wena namakin
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    එයා සිංගප්පූරුවේ නැහැ කියලා සිංගප්පූරුවේ රජයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දීලා තියෙනවා.

    අනෙක ජූඩ් සමන්තට මුලින්ම වසර දොළහක සිරදඬුවමක් තමයි ලබා දුන්නේ. ඒ වෙලේදී නඩුකාරතුමන් තීරණයක් කළේ මොහු මිනීමැරුමක් කරන්න තරම් ප්ලෑන් කරලා තිබුණේ නැහැ කියලා.

    පස්සේ ඉවාන්ගේ පවුලේ අය ආය ඇපිල් කරලා මෙයාට මරණ දඬුවම හම්බුනා.

    ඊට පස්සේ ආය ජූඩ් සමන්තට ජනාධිපති තීරණයක් යටතේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරු දඬුවමක් බවට පත් කෙරුවා.

    ඊට පස්සේ මොහුගේ සිරයේදී කල් ක්‍රියාව හොඳ බවට තීරණය කළා. මොහු උපාධියත් සම්පූර්ණ කරලා තිබුණේ හිරේදී.

    ඒ අනුව ජනාධිපති සමාව යටතේ නිදහස් කරා