වියදම පොඩ්ඩක් බලාම් ලමයි හදලා උන්ගෙ අනාගතෙ ඉවරවෙයිකෙල්ලෙක් හොයාගන්න බැරි ඇයි බං අර්බුදේ නිසා?
වියදම පොඩ්ඩක් බලාම් ලමයි හදලා උන්ගෙ අනාගතෙ ඉවරවෙයිකෙල්ලෙක් හොයාගන්න බැරි ඇයි බං අර්බුදේ නිසා?
ලමයි හදන්න කලින් කොච්චර වැඩ තියෙනවද බං.වියදම පොඩ්ඩක් බලාම් ලමයි හදලා උන්ගෙ අනාගතෙ ඉවරවෙයි
මුන් එලවන්න එකතු වෙනවා කිවේ, නැතුව වෙන පක්ෂකට බලය ගන්න උදව් කරන්න නෙමෙයි බන්. මුන් ඔක්කොම හොරුනේ කවුරු පත්කර්ත් එකයි.ඔන්න ඔතන තමයි බන් අපි හැමදාම වරද්ද ගන්නේ. 2015 ට කලින් හිතුවෙත් ඔහොමයි. යහපාලන කාලෙත් අපේ ම්නිස්සු හිතුවේ ඕකමයි. තාමත් හිතන්නේ එහෙම්මමයි. ඇයි බන් අපිට අලුත් විදිහකට හිතන්න බැරි. උන්ව එලවනවා නම් ඕන එකෙක්ට උදවු කරනවා කියලා තාමත් හිතන්නේ ඇයි බන්. ඒකද මේ රටට ඕන system change එක? උන්ව ගෙනල්ලා තව අවුරුදු 2ක් යනකොට අපහු කියයි මුන්ව එලවන ඕන එකෙක්ට මම චන්දෙ දෙනවා කියලා. දැන් ඉතින් බන් හැමදාම වෙන්නේ 74 ක ඉතිහාසෙට බැන බැන ඉන්න තමයි. මොකද ඒ 74 අවුරුද්දේ system එක ඇතුලේ හිටපු උන්ගේ ඔළුගෙඩි ටික කරකවන එක විතරනේ අපි කිරන්නේ. ඉතින් හරි. දේශපලුවාට බැනලා වැඩක් නැහැ. අපි අපිටමයි බැන ගන්න ඕන.
එලවන්න කාත් එක්කද එකතු වෙන්නේ? එලවලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? උන් එක්ක එකතු වෙලා එලෙව්වා කියන්නේ උන්ට බලේ දුන්නා වගේ තමයි. නැත්තන් අහවල් දේකටද උන් මුන්ව එලවන්නේ?මුන් එලවන්න එකතු වෙනවා කිවේ, නැතුව වෙන පක්ෂකට බලය ගන්න උදව් කරන්න නෙමෙයි බන්. මුන් ඔක්කොම හොරුනේ කවුරු පත්කර්ත් එකයි.
ඊලගට කව්ද පත් කරන්නේ කියලා හොයන්න දේයක නෑ බන්. මුලින්ම ගෝඨාභය එලවන්න ඇති තරම් හේතු තියෙනව. මුගේ ආණ්ඩුව ආපු එක ප්‍රශ්නයකට විසදුමක් දුන්නාද. තාමත් අලුතින් ප්‍රශ්න හදනවා විතරයිඑලවන්න කාත් එක්කද එකතු වෙන්නේ? එලවලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? උන් එක්ක එකතු වෙලා එලෙව්වා කියන්නේ උන්ට බලේ දුන්නා වගේ තමයි. නැත්තන් අහවල් දේකටද උන් මුන්ව එලවන්නේ?
එල මචන්. 74 අවුරුද්දක් කළා වගේ හැඟීම් වලට වලහල් වෙලා ක්ෂණික උත්තර හොයපන්. එතකොට ඔක්කොම හරියයි. එලවන්න කලින් එලවලා කරන්නේ මොකක්ද කියලා හිතන්න වෙයි. 9 පාරට බැස්සා කියලා ගෝටා කීයටවත් එලවන්න බැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. එහෙම කරන්න පුළුවන් උනත් එහෙම වෙන්න දෙන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත. උඹ හිතනවා වගේ සිල්ලර කඩ සීන් රටක් කරන්න හරියන්නේ නැහැ.ඊලගට කව්ද පත් කරන්නේ කියලා හොයන්න දේයක නෑ බන්. මුලින්ම ගෝඨාභය එලවන්න ඇති තරම් හේතු තියෙනව. මුගේ ආණ්ඩුව ආපු එක ප්‍රශ්නයකට විසදුමක් දුන්නාද. තාමත් අලුතින් ප්‍රශ්න හදනවා විතරයි
සිරා හොද බොස් නේ බන් ක්න්ට්‍ර්සක්ස්න් කරපු ගොඩක් වුන් ගෙවල් වලමුන් එලවනවා නම් මොකාට උනත් එකතු වෙනවා බන්.
ඉදීකිරීම් කේෂත්‍රය ඉන්න අපිට වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරපු භාගයක්ම දැන් වැඩ නැතිව ගෙවල්වල(බඩු ඇදපු ට්‍රැක්ටර් ඩ්‍රයවර්ගේ ඉදන්, යාඩ් එක ගාව තේ කඩේ කරපු ඇන්ටි ඉදන්, Site මැනේජර් දක්වා කට්ටිය ගෙදර). බොසාගේ අතින් පඩිගෙවා ගෙන අපිව තියගෙන ඉන්නවා. ඒහෙම තව මාස කියක් කරන්නද. දැන් මරාගෙන මැරෙනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ බන්..
මට හිතෙන්නේ උගේ ෆයියේ අර්බුදයක් තියෙනවාඔය හේතු ටිකම වගේ මටත් තියෙනවා. පොදුවේ කිව්වොත් අපේ අනාගතේ විනාස කලා. ඔහේ උපන්නාට වැනෙනවා දැන්. වැඩක් නෑ ජීවිතේ.
කෙල්ලෙක් හොයාගන්න බැරි ඇයි බං අර්බුදේ නිසා?
same. ගියවතාවෙ ඕවට ගිහින් හොද පාඩමක් ඉගෙනගත්ත. රනිල ඇවිත් උගේ වහල්ලු ටික කනපිට ගැහුව එකෙන්. ආයෙ වෙන්නෙත් ඒකම තමයි. ඒක නිසා බොරුවට අපේ කාලෙ විනාසකරගන්න ඕන නෑනෙ.එන්නේ නෑ .
බයියෝ ටික එලවගත්තාවේ.. මම නම් වැඩක් කරගන්නවා.
ඔය කාලකන්නි පවුලට චන්දෙ දෙන්න එපා කියලා කොච්චර කිව්වද . දැන් තම තාමාට කෙල්වෙද්දී තමයි උන්ට දැනෙන්නේ.
මට ඕක දිනන ද පරදුනාද කියලා පුද්ගලික වාසි තිබ්බේ නෑ. මෝඩ , පුම්බපු පවුලට කට්ටිය රැවටුනාට සමහර උන්ට උන්ගේ ඇත්ත තත්වේ පෙනුනා. දැන් ගිලපු කිරිබත් රීගන්න බැරි ගානට ඇවිත් තියෙන්නේ. පුද්ගලිකව වෙච්ච පාඩු වෙනුවෙන් පාරට බහින් උන්ට ඒ දේවල් අයින් උනාම ආයිත් රාජපක්ෂ ලොකු වෙන්ව.
මචන් කවුරුත් එක්ක එකතු වෙලා 9 වෙනිදා අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ දැනටමත් පාරට වැටිලා ඉවරයි. ලපයා ආවාත් සජියා ආවාත් ලංකාව කලින් තිබ්බ තත්වයට ගන්න බෑ කියලා දන්නවා බන්. ඒත් උබම පොඩ්ඩක් හිතලා බලපන් මිට අවුරුද්දකට එක හාමාරකට කලින් මුන්ආණ්ඩුවක් විදිහට මේ ප්‍රශ්න ගැන හරි තීරණ ගත්ත නම් මිනිස්සු මෙච්චර අසරණ වෙන්නේ නෑ. එක දවසින් පොහොර,තෙල් තහනම් කරා, එකෙන් ගොවියො ආනතයි(ගිය කන්න්න ගොවියො ලග ඉතුරු වෙලා තිබුන පොහොර,තෙල් ගහලා හරි ගියා, ඒත් මේ කන්න්න තෙල් නැතුව කුඹුරු ඔක්කොම වල් වැදිලා විනශයි මේ පාර ගොයම් කපද්දි හරියටම බලාගන්න පුලුවන් පොහොර/තෙල් තහනමේ ප්‍රතිඵල මොනවද කියලා) ඒ එක පොයින්ට් ඒකක් විතරයි හැම දෙයක් එහෙම තම්යි. එත් මුන් තාම ප්‍රශ්නයක් නෑ වගේ ඉන්නේ, අපි මෙච්චර අසරණ කරාට මුන්ගෙන් පලිගන්නම ඔනේ බන්. ස'ට පාස් වෙනකන් අපි කොච්ච්‍ර ෆෙල් වෙන්න ඕනේද.එල මචන්. 74 අවුරුද්දක් කළා වගේ හැඟීම් වලට වලහල් වෙලා ක්ෂණික උත්තර හොයපන්. එතකොට ඔක්කොම හරියයි. එලවන්න කලින් එලවලා කරන්නේ මොකක්ද කියලා හිතන්න වෙයි. 9 පාරට බැස්සා කියලා ගෝටා කීයටවත් එලවන්න බැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. එහෙම කරන්න පුළුවන් උනත් එහෙම වෙන්න දෙන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත. උඹ හිතනවා වගේ සිල්ලර කඩ සීන් රටක් කරන්න හරියන්නේ නැහැ.
උඹ නිකන්හිතපන් 9 වෙනිදා ජනාධිපත්ව එලෙව්වා, අගමැතිව එලෙව්වා, ආණ්ඩුව විසිරෙව්වා කියලා. එතනින් එහාට ඔය රතු පාට කල්ලිය කියනවා වගේ සුරංගනා කතාවල වගේ දෙයක් වෙයි කියල හිතවාද උඹ? තමුන්ගේ ජිවිත කාලයට බලය කියන දේ රස බලපු නැති උන්ට රජ මගුලක් වගේ වෙයි එදාට. ඔය පුටු හිස් උනා කියන්නේ ලස්සනට උන්ගේ script එකේ ඉතිරි ටකත් කර ගන්න ලස්සනට පාර කපලා දුන්නා වගේ සීන් එකක්. පොඩ්ඩක් හිතපන්. ඉස්සෙල්ල බලපන් පාරට බහින්න කියන්නේ මොන වගේ උන්ද කියලා. උන් එක්ක පාරට බැස්සොත් මොකක්ද වෙන්නේ කියලත් හිතපන්. අන්තරයක් අටවන්, වෘත්යතීය සමිති අටවන් ඔය රතු මිනිස්සු මේ රටට කරපු එක හොඳක් කියපන්. උන් එක්ක එකතු වෙලා පාලකයන්ව පන්නන්න තියෙන සාදාරන හේතුවක් කියපන්. ඇයි උන් එක්කම එකතු වෙන්න ඕන? ඔයරතු කල්ලියක එකෙක් හිනා වෙලා කතා කරපු දවසක් මට පෙන්නපන්. මට මතක කාලෙක ඉදලා උන් කරන්නේ කැරලි ගහන එක. මිනිස්සු පාරට බස්සන එක. වෛරය වපුරවන එක විතරමයි. මොකක්ද උන්ගෙයි අපෙයි තියෙන ගැලපීම. හිතන්න ගොඩක් දේවල් තියෙනවා විප්ලව කරන්න කලින්. අඩුම විප්ලව කරලා අරගල කරලා ගොඩ ගිය තැනක් ගොඩ ගිය රටක් දිහා බලලා ඒකෙන් වත් ආදර්ශයක් අරන් ඉන්න. මොකද එකපාරයි ඔතනදි අඩුපාඩුවක් වෙන්න ඕන. 2019 ගෝටට දීලා ඇරගත්තා වගේ නෙවෙයි උන්ට දීලා ඇරගත්තොත්.
ගෝටව එලවලා 10 වෙනිදා ඉඳන් රටට ඩොලර් එන හැටි හිතපන්. මිනිස්සුන්ට තෙල් ටික දෙන හැටි හිතපන්. අඛණ්ඩව විදුලිය දෙන හැටි හිතපන්. ගෑස් දෙන හැටි හිතපන්. ගෝටව එලෙව්වා කියලා ඔය කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඔය තියෙන ප්‍රශ්න තව ටිකක් වැඩි වෙන එක විතරයි එන්නේ. තියෙන ටිකත් නැත්තටම නැති වෙලා තමයි නතර වෙන්නේ. කරන්න ඕන මුන්ට කියලා බල කරවාගෙන තියෙන වැඩ ටික කරගෙන ඉක්මනට චන්දයටක යන එක විතරමයි.
අරගලය පටන් ගත්ත දවසේ ඉඳන් අපිට වෙච්ච හොඳක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්. ආණ්ඩු මාරු උනාට ඔළුගෙඩි මාරු උනාට රටක් විදිහට ප්‍රගතියක් පෙන්නපු දෙයක් පෙන්නපන්. අඩුම මහබැංකු අධිපති කිව්වා එක දෙයක් උබලගේ ඔලුවට ගියාද? හිතපන් බන්. මමත් දන්නවා උඹ ඉන්නේ පට්ට අවුලෙන් පට්ට කේන්තියෙන්. මමත් එහෙමයි. මම විතරක් නෙවේ බහුතරයක් එහෙමයි. එත් ඔය කරමු කියන දෙයින් වෙන සෙතක් නැහැ. 100% සහතිකයි. එහෙම දෙයක් වෙන්නෙත් නැහැ 9 පාරට බැස්සට. අපි එදාට බලමු මොකද වෙන්නේ කියලා. පාරට බැස්සට කමක් නැහැ. රට ගිනිතියන්න නම් එපා. එදාට උඹලට වගේම රතු මිනිස්සුන්ටත් මිනිස්සු උත්තර දෙයි ලස්සනට. මොකද බහුතරයක් තාමත් ඉන්නේ පාරට බැහැලා අරගල කරමු කියන මතේ නෙවෙයි. අරගලේට එකතු වෙන්න ගොඩක් උන් පට්ට කැමැත්තෙන්නුත් ඉන්නවා, හැබැයි උන් එන්නේ නැහැ අරගෙලේ ඉන්න මිනිස්සු නිසා. මිනිස්සු පතික්ෂේප කරපු දේශපාලන ව්‍යාපාරයක් එක්ක මොන අරගලද බන්. උඹ තීරණ ගන්නේ බුකියේ සහ කිරියේ ෆේක් account වලින් වැටෙන post වලින් comment වලින් like වලින් නම් ආපහු ඉතින් කතා කරන්න දෙයක් නැහැ.
මේවට හෑලි ලියන්නේ නැතුව පැහැදිලි කරන්න බැහැ. එකයි හෑල්ලක් ලිව්වේ. කැමති නම් විතරක් කියවපන්.
අනිවා මං එන්නෙත් නෑ. කතිරෙ ගහපු වේස බයියොම ගිහිං උන්ටම ගැලපෙන අට පාස් ලොන්තපෝල් යුනිෆෝම් කාරයින්ගෙන් ගුටි කාලා ඇවිත් පහුවදා ඉඳං අයෙත් පෝලිමේ තපියිඑන්නේ නෑ .
බයියෝ ටික එලවගත්තාවේ.. මම නම් වැඩක් කරගන්නවා.
ඔය කාලකන්නි පවුලට චන්දෙ දෙන්න එපා කියලා කොච්චර කිව්වද . දැන් තම තාමාට කෙල්වෙද්දී තමයි උන්ට දැනෙන්නේ.
මට ඕක දිනන ද පරදුනාද කියලා පුද්ගලික වාසි තිබ්බේ නෑ. මෝඩ , පුම්බපු පවුලට කට්ටිය රැවටුනාට සමහර උන්ට උන්ගේ ඇත්ත තත්වේ පෙනුනා. දැන් ගිලපු කිරිබත් රීගන්න බැරි ගානට ඇවිත් තියෙන්නේ. පුද්ගලිකව වෙච්ච පාඩු වෙනුවෙන් පාරට බහින් උන්ට ඒ දේවල් අයින් උනාම ආයිත් රාජපක්ෂ ලොකු වෙන්ව.
Oya thadi bayyekta umba rachana liyanneමචන් කවුරුත් එක්ක එකතු වෙලා 9 වෙනිදා අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ දැනටමත් පාරට වැටිලා ඉවරයි. ලපයා ආවාත් සජියා ආවාත් ලංකාව කලින් තිබ්බ තත්වයට ගන්න බෑ කියලා දන්නවා බන්. ඒත් උබම පොඩ්ඩක් හිතලා බලපන් මිට අවුරුද්දකට එක හාමාරකට කලින් මුන්ආණ්ඩුවක් විදිහට මේ ප්‍රශ්න ගැන හරි තීරණ ගත්ත නම් මිනිස්සු මෙච්චර අසරණ වෙන්නේ නෑ. එක දවසින් පොහොර,තෙල් තහනම් කරා, එකෙන් ගොවියො ආනතයි(ගිය කන්න්න ගොවියො ලග ඉතුරු වෙලා තිබුන පොහොර,තෙල් ගහලා හරි ගියා, ඒත් මේ කන්න්න තෙල් නැතුව කුඹුරු ඔක්කොම වල් වැදිලා විනශයි මේ පාර ගොයම් කපද්දි හරියටම බලාගන්න පුලුවන් පොහොර/තෙල් තහනමේ ප්‍රතිඵල මොනවද කියලා) ඒ එක පොයින්ට් ඒකක් විතරයි හැම දෙයක් එහෙම තම්යි. එත් මුන් තාම ප්‍රශ්නයක් නෑ වගේ ඉන්නේ, අපි මෙච්චර අසරණ කරාට මුන්ගෙන් පලිගන්නම ඔනේ බන්. ස'ට පාස් වෙනකන් අපි කොච්ච්‍ර ෆෙල් වෙන්න ඕනේද.