ප්රශ්නයක් නැහැ වගේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි බන්. මොකා ආවත් මේ වෙලේ අපිට ඔහොම තමයි දැනෙන්නේ. ඩොලර් නැතුව මොකා ආවත් ඔය ප්රශ්න විසඳෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන දේට ක්ෂණික උත්තර නැහැ.. ඒක නිසා කිසි දෙකට හදිස්සි වෙන්න එපා. තවත් මේක කෙල වෙලා එක විතරයි වෙන්නේ. අනුරට මාස 6ක් දෙනවා නම් රනිල්ට මාස 6ක් දුන්නා නම් මොකද වෙන්නේ? මම කොහොමත් ඔය එකෙක්ටවත් කැමති නැහැ. එත් ඔය රතු මල්ලිලට වඩා මේ ඉන්න නාකි අයියා හොඳයි.මචන් කවුරුත් එක්ක එකතු වෙලා 9 වෙනිදා අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ දැනටමත් පාරට වැටිලා ඉවරයි. ලපයා ආවාත් සජියා ආවාත් ලංකාව කලින් තිබ්බ තත්වයට ගන්න බෑ කියලා දන්නවා බන්. ඒත් උබම පොඩ්ඩක් හිතලා බලපන් මිට අවුරුද්දකට එක හාමාරකට කලින් මුන්ආණ්ඩුවක් විදිහට මේ ප්රශ්න ගැන හරි තීරණ ගත්ත නම් මිනිස්සු මෙච්චර අසරණ වෙන්නේ නෑ. එක දවසින් පොහොර,තෙල් තහනම් කරා, එකෙන් ගොවියො ආනතයි(ගිය කන්න්න ගොවියො ලග ඉතුරු වෙලා තිබුන පොහොර,තෙල් ගහලා හරි ගියා, ඒත් මේ කන්න්න තෙල් නැතුව කුඹුරු ඔක්කොම වල් වැදිලා විනශයි මේ පාර ගොයම් කපද්දි හරියටම බලාගන්න පුලුවන් පොහොර/තෙල් තහනමේ ප්රතිඵල මොනවද කියලා) ඒ එක පොයින්ට් ඒකක් විතරයි හැම දෙයක් එහෙම තම්යි. එත් මුන් තාම ප්රශ්නයක් නෑ වගේ ඉන්නේ, අපි මෙච්චර අසරණ කරාට මුන්ගෙන් පලිගන්නම ඔනේ බන්. ස'ට පාස් වෙනකන් අපි කොච්ච්ර ෆෙල් වෙන්න ඕනේද.
ඉසසර නම් බයියෙක් තමයි බන්. දැන් නම් එහෙම දෙයක් නැහැ. ඔය system එකේ ඉන්න එකෙක්ටවත් ආයේ චන්දෙ දෙන්නේ නැහැ. ගෝටබයට දීපු චන්දෙ ගැන දැන් තියෙන්නේ මාර පසුතැවිල්ලක්.Oya thadi bayyekta umba rachana liyanne![]()
හා බන් එල..ප්රශ්නයක් නැහැ වගේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි බන්. මොකා ආවත් මේ වෙලේ අපිට ඔහොම තමයි දැනෙන්නේ. ඩොලර් නැතුව මොකා ආවත් ඔය ප්රශ්න විසඳෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන දේට ක්ෂණික උත්තර නැහැ.. ඒක නිසා කිසි දෙකට හදිස්සි වෙන්න එපා. තවත් මේක කෙල වෙලා එක විතරයි වෙන්නේ. අනුරට මාස 6ක් දෙනවා නම් රනිල්ට මාස 6ක් දුන්නා නම් මොකද වෙන්නේ? මම කොහොමත් ඔය එකෙක්ටවත් කැමති නැහැ. එත් ඔය රතු මල්ලිලට වඩා මේ ඉන්න නාකි අයියා හොඳයි.
ඉසසර නම් බයියෙක් තමයි බන්. දැන් නම් එහෙම දෙයක් නැහැ. ඔය system එකේ ඉන්න එකෙක්ටවත් ආයේ චන්දෙ දෙන්නේ නැහැ. ගෝටබයට දීපු චන්දෙ ගැන දැන් තියෙන්නේ මාර පසුතැවිල්ලක්.
------ Post added on Jul 4, 2022 at 7:07 PM
ehema hithannepa bn dan.. me welawe kohomahari ekathu wela me sakkili tika elawagamu.. ita passe thamai lankavata ira payanne dawasakaඅනිවා මං එන්නෙත් නෑ. කතිරෙ ගහපු වේස බයියොම ගිහිං උන්ටම ගැලපෙන අට පාස් ලොන්තපෝල් යුනිෆෝම් කාරයින්ගෙන් ගුටි කාලා ඇවිත් පහුවදා ඉඳං අයෙත් පෝලිමේ තපියි