ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන &#351

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන &#351

    යානය වටා දුම්වළල්ලක් මෙන් පෙනෙන්නේ සැබැවින්ම දුමාරයක් නොව ශබ්ද බාධකය බිඳගෙන යන මොහොතේ යානය වටා ඇතිවෙන ඝණීභවනය වූ ජලවාශ්ප වලාවකි. මේ මොහොතේම ප්‍රභල කම්පණ තරංගයක් බිහිවෙන අතර එය පිපුරුම් ශබ්දයක් මෙන් ඇසේ...

    සුපර්සොනික් වේගයෙන් යන ජෙට් යානයක තවත් අපූර්වතම ලක්ශණයක් වන්නේ ඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට යානය නිහඬව ඔබ පසුකර යාමයි. එහි ජෙට් එන්ජින්වල ශබ්දය ඔබට ඇසෙනු ඇත්තේ යානය නොපෙනී ගියවිටය. යානය, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් යන නිසා එන්ජින් ශබ්දය ඔබේ දෙකන් වෙත එන්නට ප්‍රථම යානය ඔබ පසුකරගෙන නොපෙනී ගොසිනි.


    (1)




    (2)










    F-22 රැප්ටර් යානයක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොත


    (1)




    (2)









    බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ යුරොෆයිටර් ටයිෆූන් යානයක් ශබ්දයේ වේගය ඉක්මවයි.








    ප්‍රංශයේ ඩැසෝ රෆලේ යානයක්.....








    ඇමරිකන් F-14 ටොම්කැට් යානයක්.....








    ඇමරිකන් B-1B බෝම්බ හෙලන යානයක් ශබ්දයේ වේගය ඉක්මවා යයි.







    ඇමරිකන් B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය....





    repost නම් සොරි හොදේ
    http://vidya-gaweshana.blogspot.com/
    උපුටා ගැනිමකි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා නිකන්ම යන්නේ නැතුව තව කාටහරි බලන්න බම්ප් එකක් දලා යන්න
    රේප් එහේම දිලා යන්න අමතක කරන්නේපා
     
    • Like
    Reactions: Mr Google

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහොම ස්තුතියි...

    පොඩ්ඩක් අතීතයට ගියා. මතක් වුනේ ග්‍රේරෝ (මොහාන් ලාල් ග්‍රේරෝ නොහොත් මීයා) සර්ගේ Physics ක්ලාස් එක. එතුමා අද දේශපාලඥයෙක් වුනත් එදා ගුරුවරයෙක් විදිහට ඔය සංසිද්ධිය පැහැදිලි කරද්දී අපි කටත් ඇරැගෙන අහන් හිටියා මතකයි.

    (කොහොම උනත් දෙඇස් පාදපු ගුරුවරයෙක් විදිහට එතුමාව මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරමි.)

    Rep +4