SF දේශපාලනේට ආපු එක නෙමෙයි මචන් වැරදි...ආපු වෙලාවයි ආපු විදිහයි වැරදියි...SF දේශපාලනේට ආවේ රනිල්ගෙ ඇමක් විදිහට...අන්න එතනිනුයි වැරදුනේ...යුද්දෙ දිනපු කාලේ ලැබුන ගෞරවයත් එක්ක ඉදලා,,,මෙන්න මේ කාලේ දේශපාලනේට ආවනම් නිකන්ම දිනනවා...මොකද දැන් අනිත් ප්රධාන පක්ෂ දෙකම බල්ලට ගිහින් තියෙන්නෙ...
aniva macho
anith eka meya chandeta ave jvp koti hakeem ekka
deveni para maha chande illuve jvp evun ekka
99000yi manapa ave
karapu veradda therum kara gena unp eken colombo valata illuva nam anka ekata vedima manapa gannava
anduvata ochchara balayak enne nehe
vedima asana anduvata enne 120yi
me para eliyata avama deshapalanaya nokara inne nehene
puluvan nam unp eken deshapalanaya kaloth
oya koti jvp karayo elavala apahu lan kara ganne nethiva hitiyoth
aniva ena maha mathivarenen unp anduvak enava
nethinam itin katha karala vedak nehe