ජෙනරල්ට-ලිපියක්

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය...
u anduwen chande illuwa nam..........
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි"

    නැත. මෙය වැරදිය.
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Sarath-Fonseka_1.jpg


    ඔබගේ ඉදිරි ගමනට අපි එක්ව සුබ පතමු...
    තෙරුවන් සරණයි ....
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    SF දේශපාලනේට ආපු එක නෙමෙයි මචන් වැරදි...ආපු වෙලාවයි ආපු විදිහයි වැරදියි...SF දේශපාලනේට ආවේ රනිල්ගෙ ඇමක් විදිහට...අන්න එතනිනුයි වැරදුනේ...යුද්දෙ දිනපු කාලේ ලැබුන ගෞරවයත් එක්ක ඉදලා,,,මෙන්න මේ කාලේ දේශපාලනේට ආවනම් නිකන්ම දිනනවා...මොකද දැන් අනිත් ප්‍රධාන පක්ෂ දෙකම බල්ලට ගිහින් තියෙන්නෙ...

    aniva macho

    anith eka meya chandeta ave jvp koti hakeem ekka :(

    deveni para maha chande illuve jvp evun ekka
    99000yi manapa ave
    karapu veradda therum kara gena unp eken colombo valata illuva nam anka ekata vedima manapa gannava:cool:

    anduvata ochchara balayak enne nehe
    vedima asana anduvata enne 120yi

    me para eliyata avama deshapalanaya nokara inne nehene
    puluvan nam unp eken deshapalanaya kaloth

    oya koti jvp karayo elavala apahu lan kara ganne nethiva hitiyoth
    aniva ena maha mathivarenen unp anduvak enava

    nethinam itin katha karala vedak nehe
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    "ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි"

    නැත. මෙය වැරදිය.

    macho meya janadi pathi varane chande illapu peththatayi minissu vaira kale

    jvp ekata lankave hugak deneke vaira kararnava ( jvp hinda thamange aya nethi vechcha aya)
    kotinta vaira karanava yudde hinda thamange aya nethi vechcha hinda
    e degollonta thiyena vairaya meyage pitin giya ekayi vela thiyenne
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය...
    u anduwen chande illuwa nam..........

    man hithanne anduven illanna one nehe ban
    unp eken illuva nam aliya lakunen
    koti jvp vage kalakanni gava ganne nethiva aniva hari theeranayak venava
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හැගෙන පරිදි නම් සරත් ෆොන්සේකා මහත්මාණන් දේශපාලනයට පිවිසීමට ගත් තීන්දුව නිවැරදි මුත්, එතුමා සංධානගත වූ පිරිස ඔහු හා සංධාන ගත වූයේ හුදු බලය පිණිස මිස රට ගැන කැක්කුමක් නැති උන් නිසාවෙන් එතුමාට මෙම ඉරණම අත් වූ බවය. අවසන දී උන් මේ මහා පුරුෂයා අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත හෙලූහ. දැන් මේ ලොල්ලන්ට එතුමා ගැන හාවක් හූවක් නැත.
    අපි පෞද්ගලිකවම එතුමා දේශපාලනයට එන බව දන්නේ බොහෝ ලක්වැසියන් ඒ පිළිබදව හිතන්නට පවා පෙරය. නමුත් ඒ දේශපාලන සම්ප්‍රාප්තිය පිළිබද ව හමුදා අභ්‍යන්තර බුද්ධි ඒකක දිගටම එතුමා හට කරුණු දක්වා සිටියේ "දැන් එයට කාලය නොවන" බවය. තව වසර 6-7ත් කාලයක් එතුමා නිහඩව සිටිය යුතු බවද, ඒ වන විට පාලක පක්ෂයේ මෙන් ම විරුද්ධ පක්ෂයේ ද දෙවන් පෙලක් නොමැති වීමේ හේතුවෙන් ඇති වන දේශපාලන රික්තය එතුමාට පිරවීමට නායකත්වය දෘමට හැකි වන බවටද, දැඩි ලෙස කරුණු දැක්වූයෙමු. නමුත් හෝහපුටු ජෙප්පන් සමග එතුමාට තිබූ දැඩ් සම්බන්ධතාවය නිසාම ජෙප්පන් ගේ ලනුව එතුමා අනුභව කල බව ද, මේ තරම් වූ තත්ත්වයකට වගකිව යුතු වන්නේ දැන් එතුමා ගැන වගේ වගක් නැතුව කුජීතව සිටින ජෙප්පන් බවද, හුදී ජනතාව ගේ පහන් සංවේගය පිණිස මෙසේ ලියා තබමි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ නීතිය හැටිය ඕනෙම පුරවැසියෙකුට දේශපාලනය කරන්න නිදහස තියනවා. සිධාලේප මුදලාලිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් උනා නම් අවුරුදු 30 ක් යුද්දෙන් බැට කාපු රටේ යුද්දේ දිනවන්න දායක උන ජෙනරාල් සරත් ෆොන්සේකාට බැරි මොකද? මහින්දට කඩේ යන උන් ටික මොකෝ මේ එක සැරේ දැන් සරත් පව් හොඳ මනුස්සයා කියන්න පටන් ගෙන තියෙන්නේ? කට්ටිය බය වෙලා මොකෝ මේ? :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලංකාවේ නීතිය හැටිය ඕනෙම පුරවැසියෙකුට දේශපාලනය කරන්න නිදහස තියනවා. සිධාලේප මුදලාලිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් උනා නම් අවුරුදු 30 ක් යුද්දෙන් බැට කාපු රටේ යුද්දේ දිනවන්න දායක උන ජෙනරාල් සරත් ෆොන්සේකාට බැරි මොකද? මහින්දට කඩේ යන උන් ටික මොකෝ මේ එක සැරේ දැන් සරත් පව් හොඳ මනුස්සයා කියන්න පටන් ගෙන තියෙන්නේ? කට්ටිය බය වෙලා මොකෝ මේ? :P


    මචන් මෙතන තියෙන්නෙ බය ගැන ප්‍රශ්නයක් නෙමෙයි....ඇත්ත කතා කරපන්...උබ හැම තිස්සෙම ඇදල ගන්න හදන්නෙ SF ආවොත් මහින්ද බය වෙනව කියලා කියන්න...ඒක මචන් කවදාවත් වෙන දෙයක් නෙමෙයි...මෙතන ඇත්තටම උනේ මොකක්ද කියලා පොඩ්ඩක් බුද්ධියෙන් හිතපන්..එතකොට තේරෙයි SF ට මොකද උනේ කියලා....
     
    • Like
    Reactions: chaarr

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    rep kapuwata wadak naa.. general nidahas karana eka thama hondama wade.. minihawa athule thiyan inna eken wenne miniha pimbena eka witharai.... eliyata awith eka parak depark katha kalama hari.. nikannma kicha wei.. anika man nan hithan naa miniha ratata wadak karai kiyala.. miniha piti passe inne americawa kiyala hondata pahadili!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මචන් මෙතන තියෙන්නෙ බය ගැන ප්‍රශ්නයක් නෙමෙයි....ඇත්ත කතා කරපන්...උබ හැම තිස්සෙම ඇදල ගන්න හදන්නෙ SF ආවොත් මහින්ද බය වෙනව කියලා කියන්න...ඒක මචන් කවදාවත් වෙන දෙයක් නෙමෙයි...මෙතන ඇත්තටම උනේ මොකක්ද කියලා පොඩ්ඩක් බුද්ධියෙන් හිතපන්..එතකොට තේරෙයි SF ට මොකද උනේ කියලා....

    හරි මචන්. අවුලක් නැහැ. උඹේ අදහස මොකක්ද ජෙනරාල් දේශපාලනේ කරනවට? හොඳයිද? නරකද? ඇයි එයාට දේශපාලනේ හොඳ නැද්ද? මර්වින් වගේ මැරයන්ට, දුමින්දලා වගේ කුඩු කාරයන්ට, සිංහලයෝ සිය ගණනක් මරපු කරුණා, පිල්ලයාන්ට ලංකාවේ නීතියෙන් දේශපාලනේ කරන්න පුළුවන් නම් මොකෝ අපේ සරත් ෆොන්සේකාට බැරි මචන්? ඒ විරුද්ධ පක්ෂෙන් තරඟ කරන නිසානේ? ඕක වෙනස් වෙනවා සරත් මහින්දගේ පැත්තට ආවනම් නේද? එතකොට උඹ ඔහොම කියන්නේ නැහැ නේද මචන්? :)