ලංකාවේ නීතිය හැටිය ඕනෙම පුරවැසියෙකුට දේශපාලනය කරන්න නිදහස තියනවා. සිධාලේප මුදලාලිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් උනා නම් අවුරුදු 30 ක් යුද්දෙන් බැට කාපු රටේ යුද්දේ දිනවන්න දායක උන ජෙනරාල් සරත් ෆොන්සේකාට බැරි මොකද? මහින්දට කඩේ යන උන් ටික මොකෝ මේ එක සැරේ දැන් සරත් පව් හොඳ මනුස්සයා කියන්න පටන් ගෙන තියෙන්නේ? කට්ටිය බය වෙලා මොකෝ මේ?![]()
හරියට හරි මචන් මහින්දට කඩේ යන උන්ට ෆොන්සේකා ගැන මර දුකක් ඇතිවෙලා තියෙන්නේ දැන්.
මහින්දට.ගෝට ට මහින්දගේ පුත්තුන්ට දේශපාලනේ හොදය .හැබය් ෆොන්සේකාට නරකය්..
මේවා මුන්ගේ අම්මගේ තර්ක.....
ජෙප්පෝ හරි රනිල් හරි බලෙන් ෆොන්සේකාව මේකට ගෙනාවේ නෑනේ.එතුමා දේශපාලනේට ආවේ කැමැත්තෙන්.
හරි මුල් වටයේ පැරදුනා.දැන් බලමු දෙවෙනි වටේ..
කොහොමත් මේ නිදන් හාරන,මිනිස්සුන්ගේ සල්ලි ගසා කන ආණ්ඩුව පරද්දන්න පුළුවන් කෙනෙක් ෆොන්සේකා හැරුනම ලංකාවේ නැ.





