ජෙනරල් අද කරපු කතාව...

May 17, 2006
3,632
90
0
ranil+mangala+mano+JVP=SF=puppet=somalia
dnt get too serious....:)

ඇයි මේ මඩින් එන්න ගොඩින්...​
අනික බොරුවක් කියලා එක පාරක් චා උනා නේද ? :lol::lol::lol:
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ranil+mangala+mano+JVP=SF=puppet=somalia
    dnt get too serious....:)

    ප්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?
    පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිඛෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක‍ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක‍ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක‍ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATH
    EKA MODAYEK EKKA KATHA KARANNA BE KIYALA.......

    ahala nedda?:lol::lol::lol::lol::lol:

    let da people to choosing part....n u keep supportin RANIL...(The ultimate destroyer):lol::lol::lol::lol:

    පංඩිතයට ඒදණ්ඩේ යන්නත් බැ ලූ නේද..
    කමක් නැහැ තර්කයක් ගොඩනගන්න බැරි වුනාම අනිත් අයට මොඩයන් කිව්වට
    ඡන්දේ තිබුනත් නැතත් අපි යාලුවන් අපි කියන්නේ අපිට පෙනෙන ටික දෙනෙක් හංගන්න හදන ඇත්ත :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    im sure he s talking about MAHINDA.....:lol::lol::lol:
    cuz major parties (JVP,UNP)killed thousands people:lol::lol::lol:

    [FONT=&quot]"සරත් ‍‍‍ෙෆාන්සේකා කියනවා එයාට ‍‍දේෂපාලනය ගැන කිසිම අද්දෑකීමක් නෑලු..[/FONT]

    [FONT=&quot]ඒනිසා එයා කියනවා ‍‍දේෂපාලනයේ හොඳට අද්දෑකීම් තියෙන රනිල් මහතා‍ගේ අදහස් [/FONT]
    [FONT=&quot]වලට අනුව වැඩ කරනවලු....." - feed[/FONT]
     
    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    ප්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?
    පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිඛෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක‍ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක‍ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක‍ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.

    :yes::yes::yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    [FONT=&quot]"සරත් ‍‍‍ෙෆාන්සේකා කියනවා එයාට ‍‍දේෂපාලනය ගැන කිසිම අද්දෑකීමක් නෑලු..[/FONT]

    [FONT=&quot]ඒනිසා එයා කියනවා ‍‍දේෂපාලනයේ හොඳට අද්දෑකීම් තියෙන රනිල් මහතා‍ගේ අදහස් [/FONT]
    [FONT=&quot]වලට අනුව වැඩ කරනවලු....." - feed[/FONT]

    pons get together all the the time..
     
    May 17, 2006
    3,632
    90
    0
    [FONT=&quot]"සරත් ‍‍‍ෙෆාන්සේකා කියනවා එයාට ‍‍දේෂපාලනය ගැන කිසිම අද්දෑකීමක් නෑලු..[/FONT]

    [FONT=&quot]ඒනිසා එයා කියනවා ‍‍දේෂපාලනයේ හොඳට අද්දෑකීම් තියෙන රනිල් මහතා‍ගේ අදහස් [/FONT]
    [FONT=&quot]වලට අනුව වැඩ කරනවලු....." - feed[/FONT]

    නොකියපු දෙයක් කියලා චා වෙලා ඉන්නේ..... පව් අනේ feed
     
    May 17, 2006
    3,632
    90
    0
    පංඩිතයට ඒදණ්ඩේ යන්නත් බැ ලූ නේද..
    කමක් නැහැ තර්කයක් ගොඩනගන්න බැරි වුනාම අනිත් අයට මොඩයන් කිව්වට
    ඡන්දේ තිබුනත් නැතත් අපි යාලුවන් අපි කියන්නේ අපිට පෙනෙන ටික දෙනෙක් හංගන්න හදන ඇත්ත :)

    නැනැ බන් උ කිව්වේ ඇත්ත

    ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATH
    EKA MODAYEK EKKA KATHA KARANNA BE KIYALA.......

    මම උ කියපු එක පිලිඅරගෙන උබලත් එක්ක කතා කරනවා...feed එක්ක කතා නොකර ඉන්නවා....ලොල්
     
    May 17, 2006
    3,632
    90
    0
    andapan andapan ranil umbata wede dunna data mamath adannam:lol::lol::lol::lol:

    ඒ කියන්නේ දැනටමත් උබ පිලිඅරගෙන ඉවරයි සරත් දිනනවා කියලා :shocked::shocked:

    ගොනෝ ඔය දාලා තියෙන්නේ අඩන රුපයක් නෙවි හිනාවෙන රුපයක් :lol::lol:...මේක අදුනන්නේ නැති කෙනා කොහොමද දෙශපාලනය කතා කරන්නේ :lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    andapan andapan ranil umbata wede dunna data mamath adannam:lol::lol::lol::lol:

    ඇයි බන් මොඩයෙක් වගේ මෙතනට රනිල්ව ගාවගන්නේ.....
    කවුද රනිල්ට ඡන්දෙ දෙනව කිවුවෙ.......
    උබට කිවුවෙ SF කිවුව දෙයක් උඹට වැරදි අර්ඨයක් එන විදිහට පවිච්චි කරන්න එපා කියලා.........
    උඹ අනිත් එවුන්ට කෑගැහුවට උඹලමයි කැපුවත් නිල් වෙන්න යන්නෙ...........
    පුලුවන්නන් කියපන් මත් කාට හරි කඩේ යනව කියලා....
     
    Last edited:

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඇයි බන් මොඩයෙක් වගේ මෙතනට රනිල්ව ගාවගන්නේ.....
    කවුද රනිල්ට ඡන්දෙ දෙනව කිවුවෙ.......
    උබට කිවුවෙ SF කිවුව දෙයක් උඹට වැරදි අර්ඨයක් එන විදිහට පවිච්චි කරන්න එපා කියලා.........
    උඹ අනිත් එවුන්ට කෑගැහුවට උඹලමයි කැපුවත් නිල් වෙන්න යන්නෙ...........
    පුලුවන්නන් කියපන් මත් කාට හරි කඩේ යනව කියලා....
    SF kiyanne RANILGE wachanane..:frown:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇයි බන් මොඩයෙක් වගේ මෙතනට රනිල්ව ගාවගන්නේ.....
    කවුද රනිල්ට ඡන්දෙ දෙනව කිවුවෙ.......
    උබට කිවුවෙ SF කිවුව දෙයක් උඹට වැරදි අර්ඨයක් එන විදිහට පවිච්චි කරන්න එපා කියලා.........
    උඹ අනිත් එවුන්ට කෑගැහුවට උඹලමයි කැපුවත් නිල් වෙන්න යන්නෙ...........
    පුලුවන්නන් කියපන් මත් කාට හරි කඩේ යනව කියලා....

    ගනන් ගන්න එපා බන් feed ම්හෙම කියනවා

    ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATH
    EKA MODAYEK EKKA KATHA KARANNA BE KIYALA.......

    මම ඔක පිලිඅරගෙන feed එක්ක කතා නොකර ඔයාලත් එක්ක කතා කරනවා..ඔයත් එහෙම කරානම් හොදයි...