ranil+mangala+mano+JVP=SF=puppet=somalia
dnt get too serious....![]()

ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATHඅනික බොරුවක් කියලා එක පාරක් චා උනා නේද ?

ranil+mangala+mano+JVP=SF=puppet=somalia
dnt get too serious....![]()
im sure he s talking about MAHINDA.....මට සහාය දෙන දේශපාලන පකෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා.

ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATH
EKA MODAYEK EKKA KATHA KARANNA BE KIYALA.......
ahala nedda?
let da people to choosing part....n u keep supportin RANIL...(The ultimate destroyer)![]()
im sure he s talking about MAHINDA.....
cuz major parties (JVP,UNP)killed thousands people![]()
ප්ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?
පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප්රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප්රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිඛෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පකෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප්රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරකෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරකෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.

[FONT="]"සරත් ෙෆාන්සේකා කියනවා එයාට දේෂපාලනය ගැන කිසිම අද්දෑකීමක් නෑලු..[/FONT]
[FONT="]ඒනිසා එයා කියනවා දේෂපාලනයේ හොඳට අද්දෑකීම් තියෙන රනිල් මහතාගේ අදහස් [/FONT]
[FONT="]වලට අනුව වැඩ කරනවලු....." - feed[/FONT]

පංඩිතයට ඒදණ්ඩේ යන්නත් බැ ලූ නේද..
කමක් නැහැ තර්කයක් ගොඩනගන්න බැරි වුනාම අනිත් අයට මොඩයන් කිව්වට
ඡන්දේ තිබුනත් නැතත් අපි යාලුවන් අපි කියන්නේ අපිට පෙනෙන ටික දෙනෙක් හංගන්න හදන ඇත්ත![]()
ara kathawak tiyenawa PANDITHAYAN DAHASAK EKKA KATHA KALATH
EKA MODAYEK EKKA KATHA KARANNA BE KIYALA.......
andapan andapan ranil umbata wede dunna data mamath adannamනොකියපු දෙයක් කියලා චා වෙලා ඉන්නේ..... පව් අනේ feed

නැනැ බන් උ කිව්වේ ඇත්ත
මම උ කියපු එක පිලිඅරගෙන උබලත් එක්ක කතා කරනවා...feed එක්ක කතා නොකර ඉන්නවා....ලොල්

andapan andapan ranil umbata wede dunna data mamath adannam![]()

...මේක අදුනන්නේ නැති කෙනා කොහොමද දෙශපාලනය කතා කරන්නේ 

andapan andapan ranil umbata wede dunna data mamath adannam![]()
SF kiyanne RANILGE wachanane..ඇයි බන් මොඩයෙක් වගේ මෙතනට රනිල්ව ගාවගන්නේ.....
කවුද රනිල්ට ඡන්දෙ දෙනව කිවුවෙ.......
උබට කිවුවෙ SF කිවුව දෙයක් උඹට වැරදි අර්ඨයක් එන විදිහට පවිච්චි කරන්න එපා කියලා.........
උඹ අනිත් එවුන්ට කෑගැහුවට උඹලමයි කැපුවත් නිල් වෙන්න යන්නෙ...........
පුලුවන්නන් කියපන් මත් කාට හරි කඩේ යනව කියලා....

ඇයි බන් මොඩයෙක් වගේ මෙතනට රනිල්ව ගාවගන්නේ.....
කවුද රනිල්ට ඡන්දෙ දෙනව කිවුවෙ.......
උබට කිවුවෙ SF කිවුව දෙයක් උඹට වැරදි අර්ඨයක් එන විදිහට පවිච්චි කරන්න එපා කියලා.........
උඹ අනිත් එවුන්ට කෑගැහුවට උඹලමයි කැපුවත් නිල් වෙන්න යන්නෙ...........
පුලුවන්නන් කියපන් මත් කාට හරි කඩේ යනව කියලා....
SF kiyanne RANILGE wachanane..![]()