ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) - Your Choice Way
    ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) යනු දැනට හදුනාගෙන ඇති ලොව විශාලතම ගස 🌳🌳🌳🌳🌳🌳🚫🤟

    ලෙස සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Sequoia National Parkහි දක්නට ලැබෙන ජෙනරල් ෂර්මන් (General Sherman) නමින් හැදින්වෙන ගසයි.

    වසර 2,300 - 2,700 පමණ පැරණි යැයි සොයාගෙන ඇති මෙම ගස giant sequoia වර්ගයට අයත් වේ.


    අඩි 275 නැතහොත් මීටර් 84ක් උසින් යුතු වන මෙම දැවැන්ත වෘකයයේ බිම් මට්ටමේ විෂ්කම්භය අඩි 36.5 වන අතර බිම මට්ටමේ වට ප්‍රමාණය අඩි 102.6ක් වේ.

    නමුත් මීට වඩා විශාල ගස් ඇමෙසන් තුල ඇති බවට විෂ්ලේෂකයන් විශ්වාස කරයි✌️❤️

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here