ජෙනරල් සරත්ෆොන්සේකා මහින්ද ගැන ඇත්ත කියය

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ජෙනරල් සරත්ෆොන්සේකා මහින්ද ගැන ඇත්ත කියය



http://www.youtube.com/watch?v=NXz2UdUwu9c

බලන්න ෆොන්සේකාට මඩ ගහපු ජෙප්පොන්ටයි අලියොන්ටයි දෙන ටෝක් එක. ආන්ඩුවෙන් බෙන්ස් එකකුත් අරගෙන :shocked::shocked: අපි හිතුවෙ ඇමතිල විතරයි ආන්ඩුවෙන් කාර් ගන්නෙ කියල . නිකන් මිනිස්සු ත්‍රී වීල් වල ගියාට එයාට යන්න බෑලු. තව ටික කලක් හිටියනම් ලැම්බොගිනියක්ම අරන් දෙනව මහින්ද මාමා .

ෆොන්සේකා කියන්නෙ අපිත් ගරු කරපු කෙනෙක්. ඒත් මිනිහ නැහුනෙ කට නිසා. බලන්න මේ වීඩියෝ එකේ කියන කතා ඔක්කොම පස්සෙ වෙනස් කරානෙ. මේකෙ ජෙප්පොන්ටයි අලියටයි බනිනව දැන් උන් එක්ක සෙට් වෙලා කන්න දුන්න බෙන්ස් අරන් දුන්න එකාට බනිනව. ඒවත් කමක් නෑ කියමු සුදු කොඩි අරන් ආපු එවුන්ට වෙඩි තිබ්බ කියල අපේ හමුදාවට යුද අපරාද කරා. දැන් කියනව එයා එහෙම නෙමේලු කිවුවෙ. සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන්න කිවුවෙ නෑලු. එහෙම කියපු අයට දඬුවම් කරන්නලු. එතකොට කවුද යකෝ යුද්දෙ කරේ? :confused::confused:

- රෙප් සතුටින් බාර ගැනීමට හා මහින්ද විරෝදීන්ගේ ලේ පිච්චීම සඳහා :rofl::rofl: මේ ත්‍රෙඩ් එක දමන ලදී. මම ත්‍රෙඩ් එකෙන් Unsubscribe වෙනව. උඹල කොච්චර බැන්නත් පේන්නෙ නෑ එතකොට. :lol::lol::lol::lol: උඹල බැනපන් මට ගානක් නෑ :love: . ලොල්
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    මහින්දගේ පැත්තේ විතරයි දේශප්‍රේමියෝ ඉන්නේ..අනිත් පක්ෂ වල උන් ඔක්කොම කොටි..මහින්දගේ පැත්තේ ඉන්න උන් කුඩු ගෙන්නන ඒවා..සුද්දියෝ,පොඩි කෙල්ලෝ දූෂණය කරන ඒවා..,මහ පාරේ මිනීමරලා ඒවා මතක නැහැ කියලා කියන ඒවා..මුන් වගේ බත් බැලයන්ට පේන්නේ නැහැ..තොපි යකෝ උන්ට ගොට්ට අල්ලලා හොද ජොබ් එකකට පැන ගෙන තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන්..උන්ට ඉස්සෙල්ලා තොපි වගේ උන්ව විදවලා මැරෙන්න ඕන.විදුලි බිල වැඩි කරපු එක හොදයි කියලා පාරේ උද්ගෝෂණය කරපු මහ ලොකු දේශප්‍රේමියෝ නේ තොපි.තමන්ගේ වාසියට රට කන හැත්තට පුක දෙන උන් යකෝ තොපි.යකෝ කන්න නැත්නම් මූදට පැනපන් එක එකාට පුක නොදී.


    1_39019123107E+12.jpg


    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: rajitha2009

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    වලව්වෙ හාමු;16225115 said:
    ආවානම් රෙදි හෝදපන්:lol:



    ආ honest killer ආවද ඒ පාර fake එකෙන්.උබල වගේ ආත්මයක් නැති උන්ට ඉතින් රෙදි ඇදන් ඉන්න බැහැ තමා...:lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    ආ honest killer ආවද ඒ පාර fake එකෙන්.උබල වගේ ආත්මයක් නැති උන්ට ඉතින් රෙදි ඇදන් ඉන්න බැහැ තමා...:lol::lol:
    දකින දකින සැරේට මතකවෙන්නෙ හොනස්ට් කිලර් උඹෙ මහ එකාද?:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    වලව්වෙ හාමු;16225121 said:
    දකින දකින සැරේට මතකවෙන්නෙ හොනස්ට් කිලර් උඹෙ මහ එකාද?:P



    1_39019123107E+12.jpg



    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක කෙලෙහි ගුන නොදන්න පාහර කලවැද්දෙක්නෙ,
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඔක කෙලෙහි ගුන නොදන්න පාහර කලවැද්දෙක්නෙ,

    එහෙම කියන්න එපා මහින්ද එයාව හමුදාපති කලේ සුදුසුමක් නැතුව නෙවෙයි නේ..ඒ නිසා මහින්දට කඩේ යන්න ඕන කියල නියමයක් නෑ..ඔය රජයේ ඉන්න අනිත් උන්ට නම් ඔය වචනේ හරියටම ගැලපෙනව උන් කිසිම සුදුසු කමකින් තොරව අහසින් වැටුන පිරිසක් වගෙනේ කියන කියන දේ කරන්න ඕනේ :lol::lol: