යූඇන්පී එකේ අයට සංතෝසයි නේද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යූඇන්පී එකේ අයට සංතෝසයි නේද?

11054356_366732046843704_5763088452661870314_n.jpg
සරත් ෆොන්සේකා 2010 දේශාපාලනේට එනකොටනම් කිව්වේ කිසිම පුද්ගලික ලාභයක් අපේක්ෂා කරන්නේ නෑ. මහින්ද මට ඕන දෙයක් දෙනව කිව්ව. මම ඒවට පයින් ගහල ජනතාව වෙනුවෙන් ආවා කියලයි එදා කිව්වේ. අද බැලින්නන් තරැ 5ක් ගහගෙන ලොකු සල්ලි කුට්ටියනුත් අරගෙන ලොක්ක වගේ ඉන්නනේ බලන්නේ. කෝ ජෙනරාල්ගේ දේශපාලන කථා. අද ඒව ගැන වගේ වගක් නෑ.
අපිට මුල අමතකයි කියල සමහර ටොයියො හිතන් ඉන්නේ.
රාජපක්ෂවරුන් තමා පෙන්ශන් යන්න හිටපු ෆොන්සේකා ට සේවා දිගුවක් දීල හමුදාපති කලේ. කොළඹ ඔෆිස් එකටම කෙල්ලෙක් ඇවිත් ගැහුවම සිංගප්පූරු අරන් ගිහින් බෙහෙත් කලේ. ඒ කාලේ අද කෑගහන එක නරියෙක් හිටියේ නෑ. යුද්දෙ පටන් ගන්නකොට ෆොන්සේකා සිංගප්පූරුවෙ පණ අදිනවා. යුද්දෙ කරන අතරෙත් කෝල් කරලා සැපදුක් අහන්නයි ගෝඨාභය මහත්තයාට සිද්ධ වුණේ. යුද්දෙ ට පස්සේ තරු හතරේ ජෙනරල් කමක් දීලා නිල නිවාස, වාහන, සෙබළු 600 ක ගාඩ් එකක් සේරම දුන්නේ රාජපක්ෂවරුන් .
අන්තිමට මොකක්ද කළේ, සුදු කොඩි අරන ආපු අයට වෙඩි තිබ්බා කියලා රණවිරුවන්ව පවා දුන්නා.

දේශපාලනය කරලා ඡන්දෙනුත් පැරදිලා, අන්තිමට දේශපාලන උදව්වෙන් ෆීල්ඩ් මාෂල් කම ගන්න ලෝකයේ පළමු යුධ හමුදාපති. ඒත් ෆීල්ඩ් මාෂල් කම ලැබිලත් සෝල්ජර්ස් ලා 130 ක් විතරයි යහපාලනයෙන් ලැබෙන්නේ. පව් නේද? (ෆොන්සේකා නෙමෙයි අර අති ශ්‍රේෂ්ඨ ෆීල්ඩ් මාශල් තනතුරයි පව්.)
තණ්හාව වැඩිවෙලා අන්තිමට “රාජපක්ෂලව වැලිකඩ පැදුරු කෑලිවල නිදිකරවනව” කිව්ව. අන්තිමට කවුද නිදගත්තේ. රාජපක්ෂලා පැරදිලත් අද "සිංහලයේ අවසන් රජතුමා කියමින්" මිනිස්සු සලකනවා.

ෆොන්සේකා ව ගනන් ගන්නේ කවුද?
බුකියෙ ඉන්න යූඇන්පී කාරයෝ තාමත් සරත් ෆොන්සේකව ගණන් ගන්නවා කියල හිතෙනවානම් ෆොන්සේකගෙ පහත කතාව ගැන මොනා කියාවිද? මෙන්න කතාව. https://www.facebook.com/video.php?v=10152675353326960
යූඇන්පී එකේ අයට සංතෝසයි නේද?
11054356_366732046843704_5763088452661870314_n.jpg
 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඇංගලිනක් ක්‍රිස්තියානි පවුලක පුරුකක් වන බිරිඳ ක්‍රිස්තියානි වන ,දරුවන් ඉගෙනුම සඳහා ඇංගලිකන් ක්‍රිස්තියානි පාසලක් වන ශාන්ත තෝමස් විද්‍යාලයට යැවුව .දළදා මාළිගාව ඉස්සරහ නයිට් රේස් තිබ්බ රට පුරා බාර් ලයිසන් දුන්න පර්සි මහේන්ද්‍ර රාජපක්ෂව සිංහලේ අන්තිම රජතුමා කියලා හඳුන්වන්නේ මොන පිම්පි සිඹිටියාද බන් ?? ඒ වගේ එවුන් ඉන්නවානම් අනිවා උපන්ගෙයි මොළේ අමාරුකාරයෙක් වෙන්න ඕනේ
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හ්ම්ම්ම්...අනේ මන්දා කියන්නේ නම් ගෝඨා'ස් වොර් කියලා ලු... හරි පව් නේ..

    මෙව්වා දැකලා නැත්නම් තව දාන්න පුලුවන්.. ඕන නම් කියහන්
    Gota's war lu.jpg

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    යූඇන්පී එකේ අයට සංතෝසයි... 03-17-2015 03:50 PM pala ponsiyo yanna.tope maha loku atal nisa tma kele wela tiyenne mehema.gon wessawa
    කාටද රිදුනේ ?? කවුරුද හැඬුවේ ?? කවුද මගේ රෙප් කපලා ගියේ ?? :lol::lol::lol::lol:
    …
    …කෙළවෙලා තියෙන්නේ වෙන මොකෙක්වත් හින්දා නෙමේ .උඹලා වගේ ගෝත්‍රික මානසික මට්ටමක් තියෙන බයියෝ ඇංගලිකන් ක්‍රිස්තියානි පවුල් වල පුරුක් බුද්ධාගමේ සහ ජාතියේ ගැලවුම් කරුවෝ කියලා හිතන එක .
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wdk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
    යුද්දේ දින්න ගමන් උඹලාගේ අප්පච්චි කිව්වේ මෙන්න මෙහෙම

    "දැන් මේ රටේ සුළු ජාතීන් නැහැ .ඉන්නේ රටට ආදරය කරන ජාතිය සහ රටට ආදරේ නැති ජාතිය " කියලා ,

    ඒත් පහින්ද පැරදුනායින් පස්සේ එක පාරටම දෙමළා ,තම්බියා .
    ඇයි බන් ඒ ???
    :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යුද්දේ දින්න ගමන් උඹලාගේ අප්පච්චි කිව්වේ මෙන්න මෙහෙම

    "දැන් මේ රටේ සුළු ජාතීන් නැහැ .ඉන්නේ රටට ආදරය කරන ජාතිය සහ රටට ආදරේ නැති ජාතිය " කියලා ,

    ඒත් පහින්ද පැරදුනායින් පස්සේ එක පාරටම දෙමළා ,තම්බියා .
    ඇයි බන් ඒ ???
    :lol::lol::lol::lol::lol:
    ඉතින් මහින්ද ඇත්තනේ කිව්වේ මිහරකෝ... දෙමළ අපේ රටට ආදරෙයිද???? තම්බියා අපේ රටට ආදරෙයි ද???
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,360
    113
    ඉතින් මහින්ද ඇත්තනේ කිව්වේ මිහරකෝ... දෙමළ අපේ රටට ආදරෙයිද???? තම්බියා අපේ රටට ආදරෙයි ද???

    ආදරේ නැහැ කියලා උන්ව මරන්නද බන්..උනුත් මේ රටේ ඉන්න එපැයි..හරි දැන් මහින්ද ආවනම් උන්ව වෙන රටකට යවනවද.නැහැනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආදරේ නැහැ කියලා උන්ව මරන්නද බන්..උනුත් මේ රටේ ඉන්න එපැයි..හරි දැන් මහින්ද ආවනම් උන්ව වෙන රටකට යවනවද.නැහැනේ.
    මට මහින්ද අවත් එකයි නැවත එකයි.... එත් මේවා බලද්දී කට වහන් ඉන්නේ කොහොමද බන්...:growl:
    මුස්ලීම් ප්‍රජාව හමුවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
    "ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
    "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
    "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
    "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
    "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඉතින් මහින්ද ඇත්තනේ කිව්වේ මිහරකෝ... දෙමළ අපේ රටට ආදරෙයිද???? තම්බියා අපේ රටට ආදරෙයි ද???
    එහෙනම් ඇයි මහින්ද දෙමළුන්වයි තම්බින්වයි සමූල ඝාතනය හෝ පිටිවහල් නොකළේ ?? 2/3 ක බලයක් තිබ්බා ,විධායක ජනාධිපති ධූරයක් තිබ්බා .නැදෑයෝ 300 ගාණක් රටේ හැම ආයතනයකම වගේ වැදගත් තනතුරු දැරුවා.ඒත් මොකුත් කලේ නැහැ නේ තම්බින්ටයි දෙමළුන්ටයි .
    ඒ වගේම මේකට උත්තර දීපන්

    මහින්දට තම්බි අරහං නම් ඇයි රාවුෆ් හකීම් උගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති උනේ ?? තමන්ගේ රටේ බෞද්ධ ජනතාව අනුරාධපුරේ නියඟෙන් පීඩා විඳිනකොට ඒ ගැන සැළකිල්ලක් නොදක්වා හම්බ රටක් වන පලස්තීනෙට ඩොලර් මිලියනයකාඅධාර දුන්නේ ??

    අහ් ඒක නෙමේ මහින්ද මුස්ලිම් එවුන්ව නිකන් මක්කම ගෙනියනවා කිව්වා නේ ජනාධිපති උනොත් ?? හොඳ වෙලාවට යකෝ මූ පැරදුනේ .නැත්තම් හම්බයෝ පිනට මක්කම සවාරි ගහනවා බෞද්ධයෝ ගෙවලා දඹදිව යනකොට .උඹම හිතපන් .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කඩේ යමු. Thread දමමු. දිනකට thread 1 ක් වත් අවම වශයෙන් දැමිය යුතුය. views 100 කට වඩා තිබිය යුතුය.
    අරමුණු - යහපාලනය නරක බව කෙසේ හෝ පාඨකයාට ඒත්තු ගැන්වීම . ඒ සදහා ඕනෑම දෙයක් කල හැක

    දිනකට රු.150 ක් වටිනා පෝෂදායි බත් පැකට් එකක් දෙනු ලැබේ .
    සතිඅන්තයේ දී පශ්චත් භාගය සදහා මාංශපේෂි වර්ධනයට නව අත්දැකීම් ලබාදෙනු ලැබේ :lol:

    FartGuyFarting.png

    අමතන්න - බයි සංසර්ග කටයුතු Puක්චාර්ය දිල්වාලේ

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙනම් ඇයි මහින්ද දෙමළුන්වයි තම්බින්වයි සමූල ඝාතනය හෝ පිටිවහල් නොකළේ ?? 2/3 ක බලයක් තිබ්බා ,විධායක ජනාධිපති ධූරයක් තිබ්බා .නැදෑයෝ 300 ගාණක් රටේ හැම ආයතනයකම වගේ වැදගත් තනතුරු දැරුවා.ඒත් මොකුත් කලේ නැහැ නේ තම්බින්ටයි දෙමළුන්ටයි .
    ඒ වගේම මේකට උත්තර දීපන්

    මහින්දට තම්බි අරහං නම් ඇයි රාවුෆ් හකීම් උගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති උනේ ?? තමන්ගේ රටේ බෞද්ධ ජනතාව අනුරාධපුරේ නියඟෙන් පීඩා විඳිනකොට ඒ ගැන සැළකිල්ලක් නොදක්වා හම්බ රටක් වන පලස්තීනෙට ඩොලර් මිලියනයකාඅධාර දුන්නේ ??

    අහ් ඒක නෙමේ මහින්ද මුස්ලිම් එවුන්ව නිකන් මක්කම ගෙනියනවා කිව්වා නේ ජනාධිපති උනොත් ?? හොඳ වෙලාවට යකෝ මූ පැරදුනේ .නැත්තම් හම්බයෝ පිනට මක්කම සවාරි ගහනවා බෞද්ධයෝ ගෙවලා දඹදිව යනකොට .උඹම හිතපන් .
    මුස්ලීම් ප්‍රජාව හමුවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
    "ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
    "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
    "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
    "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
    "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් ඇයි මහින්ද දෙමළුන්වයි තම්බින්වයි සමූල ඝාතනය හෝ පිටිවහල් නොකළේ ?? 2/3 ක බලයක් තිබ්බා ,විධායක ජනාධිපති ධූරයක් තිබ්බා .නැදෑයෝ 300 ගාණක් රටේ හැම ආයතනයකම වගේ වැදගත් තනතුරු දැරුවා.ඒත් මොකුත් කලේ නැහැ නේ තම්බින්ටයි දෙමළුන්ටයි .
    ඒ වගේම මේකට උත්තර දීපන්

    මහින්දට තම්බි අරහං නම් ඇයි රාවුෆ් හකීම් උගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති උනේ ?? තමන්ගේ රටේ බෞද්ධ ජනතාව අනුරාධපුරේ නියඟෙන් පීඩා විඳිනකොට ඒ ගැන සැළකිල්ලක් නොදක්වා හම්බ රටක් වන පලස්තීනෙට ඩොලර් මිලියනයකාඅධාර දුන්නේ ??

    අහ් ඒක නෙමේ මහින්ද මුස්ලිම් එවුන්ව නිකන් මක්කම ගෙනියනවා කිව්වා නේ ජනාධිපති උනොත් ?? හොඳ වෙලාවට යකෝ මූ පැරදුනේ .නැත්තම් හම්බයෝ පිනට මක්කම සවාරි ගහනවා බෞද්ධයෝ ගෙවලා දඹදිව යනකොට .උඹම හිතපන් .

    ආ ඒකියන්නෙ හොද සිංහල නන් තම්බින්වයි/දෙමලුන් වයි සමූල ඝාතනය කරන්න ඔිනි. එහෙමනේ. එතකොට රනිලුයි, සිරිමෝඩියි හොද සිංහලද?