ජෙනරල් සරත්ෆොන්සේකා මහින්ද ගැන ඇත්ත කියය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔක කෙලෙහි ගුන නොදන්න පාහර කලවැද්දෙක්නෙ,

    එහෙම කියන්න එපා මචන්. විපක්ෂයේ හිටපු සිංහ හම පෙරවගත්තු බල්ලෝ ටිකක් එතුමාව ෆෝරම් කරලා චන්දෙට ගේනවා. මතකනේ එලිකිරියේත් මරාගෙන මැරෙන්න හිටිය මෙය වෙනුවෙන්. කාලයක් කට්ටිය ආගිය අතක් නැහැ. දැන් ෆොන්සේක චන්ද ගන්න නිසා ටිකක් කට්ටිය අයි ෆෝරම් වෙලා. චන්දෙන් පස්සේ condom එක වගේ විසි කරා. මතකනේ ලාල් කාන්ත/UNP කියපු දේවල් ෆොන්සේකා ගැන.

    දැන් ෆොන්සේකා අනාත වෙලා. තනියම තමයි නැගිටින්න වෙලා තියෙන්නේ. අනෝමා කිව්වා දේශපාලනේ නිසා අපි අමාරු වැටුන. අපිට වැටුණු ලිදේ කටින් තමයි එගොඩ වෙන්න තියෙන්නේ කියල.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mage thread eka unata mama me thread eke post kiyawanne ne - rep denne mokkuda danneth ne.

    waira karana aya wenuwen bump :D mata benapallaaaa
    ahahhahahaa

    Fonsekawa politics walata genna behelama weda kare mangalai arjuna ranathungai kiyala porak kiuwa. arjuna dan nehelu ponseka mahaththaya ekka.
    mokakda uthsawayaka seen ekakata fonseka mahaththaya arjunata kane parak gehuwalu. e nisa dan ai hondeiyak nelu.

    lu kiyala iwara kare meka mata wena ekek kiyapu nisa. hebei samaharu kiyanawa arjuna wal nisa fonseka gehuwa kiyala ( kattiyata mathakada dannehe mokakda pagamanakadida koheda arjuna mahaththaya fonseka mahaththayage duwa gawa hitan inna photo ekak ehema fb eke negala giya ) :rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    # රට කන, අර්ජුනට ගැහුව, කලවැද්දා, පු* දෙමු රට කමු, පොන්නසේකා, පොන්නසේකා නානවා, සාටකයා මැරියන්, fonseka කලවැද්දා, kata nisa chora una, mahinda පල් හොරා, sudu kodi, war hero :lol: :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    attachment.php

    :nerd:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කලු පූසා;16251042 said:
    Mokakda ban Fonseka mahaththaya eyage wife wa pol thel bothalekin nawapu seen eka? eka ende inna genita minissu issaraha ohoma karana ekekta rata dunnoth u mona karaida?

    :lol::lol:කවුද උබට ඔක කියුවෙ අනොමා ෆොන්සෙකද..නැත්නම් අර ප්‍රින්ට් කර කර ඉදලා මාට්ටු උන මඩ පොතක් වත් උබෙ අතට ආවද... :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,548
    16,364
    113
    :lol::lol:කවුද උබට ඔක කියුවෙ අනොමා ෆොන්සෙකද..නැත්නම් අර ප්‍රින්ට් කර කර ඉදලා මාට්ටු උන මඩ පොතක් වත් උබෙ අතට ආවද... :lol::lol:

    :lol::lol::lol:මූ කුඩු බිස්නස් කරන එකෙක්ද කොහෙද.:lol::lol:මහින්දට කඩේ යන්නේ ඒ වගේ උන් තමා..:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,548
    16,364
    113
    කලු පූසා;16251042 said:
    Mokakda ban Fonseka mahaththaya eyage wife wa pol thel bothalekin nawapu seen eka? eka ende inna genita minissu issaraha ohoma karana ekekta rata dunnoth u mona karaida?

    අනේ නිකන් පල ඩො..දැන් උබලගේ ගෙදර වෙන සීන් අපි දන්නවද?උබලගේ තාත්තා උබලගේ අම්මට මෝල් ගහෙන් ගහනවද නැද්ද කියලා අපි දන්නවද..:lol::lol::lol:
     
    මේකේ ඉන්නවා මචන් දෙකොට්ටාශයක්
    එක කට්ටියක් එරෝසන්, ගුනේ ,සුනිමල්, හොටුකිලර්.................. වගේ රෙදි නැතුව කඩේයන සෙට් එක
    අනෙක් කොටසින් එක්කෙනෙක් තමයි මෙයා,
    මේගොල්ලො ප්‍රබුද්ධ විදිහට කඩේ යන්නේ,
    කොහොමත් එකයි කටු කන බල්ලෝ තමයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,548
    16,364
    113
    පිස්සු පුසා;16251190 said:
    මේකේ ඉන්නවා මචන් දෙකොට්ටාශයක්
    එක කට්ටියක් එරෝසන්, ගුනේ ,සුනිමල්, හොටුකිලර්.................. වගේ රෙදි නැතුව කඩේයන සෙට් එක
    අනෙක් කොටසින් එක්කෙනෙක් තමයි මෙයා,
    මේගොල්ලො ප්‍රබුද්ධ විදිහට කඩේ යන්නේ,
    කොහොමත් එකයි කටු කන බල්ලෝ තමයි

    :lol::yes:මුන් වගේ උන් හොරෙන් වට පිට බල බල කඩේ යන්නේ :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වලව්වෙ හාමු;16225133 said:
    ලසන්ත වික්‍රමතුන්ගව මරපු එක එහෙම එලියට ආවනම් ෆොනියට ගූ කන්න වෙන්නෙ:lol::lol:
    Ey danne ne eliyata adala ganne neththe? balaganna thibba kaage kaageth range..hehe umba hithanne.. SF ge thani onakamata lasanthata wede dunna kiyalada?

    කලු පූසා;16251042 said:
    Mokakda ban Fonseka mahaththaya eyage wife wa pol thel bothalekin nawapu seen eka? eka ende inna genita minissu issaraha ohoma karana ekekta rata dunnoth u mona karaida?

    kawda ban kiwwe? Anoma Fonseka da?:P hehe.. balagena yanakota meka koheda nethi oopa doopek ne..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කලු පූසා;16225074 said:
    බලන්න ෆොන්සේකාට මඩ ගහපු ජෙප්පොන්ටයි අලියොන්ටයි දෙන ටෝක් එක. ආන්ඩුවෙන් බෙන්ස් එකකුත් අරගෙන :shocked::shocked: අපි හිතුවෙ ඇමතිල විතරයි ආන්ඩුවෙන් කාර් ගන්නෙ කියල . නිකන් මිනිස්සු ත්‍රී වීල් වල ගියාට එයාට යන්න බෑලු. තව ටික කලක් හිටියනම් ලැම්බොගිනියක්ම අරන් දෙනව මහින්ද මාමා .

    ෆොන්සේකා කියන්නෙ අපිත් ගරු කරපු කෙනෙක්. ඒත් මිනිහ නැහුනෙ කට නිසා. බලන්න මේ වීඩියෝ එකේ කියන කතා ඔක්කොම පස්සෙ වෙනස් කරානෙ. මේකෙ ජෙප්පොන්ටයි අලියටයි බනිනව දැන් උන් එක්ක සෙට් වෙලා කන්න දුන්න බෙන්ස් අරන් දුන්න එකාට බනිනව. ඒවත් කමක් නෑ කියමු සුදු කොඩි අරන් ආපු එවුන්ට වෙඩි තිබ්බ කියල අපේ හමුදාවට යුද අපරාද කරා. දැන් කියනව එයා එහෙම නෙමේලු කිවුවෙ. සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන්න කිවුවෙ නෑලු. එහෙම කියපු අයට දඬුවම් කරන්නලු.
    එතකොට කවුද යකෝ යුද්දෙ කරේ? :confused::confused:
    - රෙප් සතුටින් බාර ගැනීමට හා මහින්ද විරෝදීන්ගේ ලේ පිච්චීම සඳහා :rofl::rofl: මේ ත්‍රෙඩ් එක දමන ලදී. මම ත්‍රෙඩ් එකෙන් Unsubscribe වෙනව. උඹල කොච්චර බැන්නත් පේන්නෙ නෑ එතකොට. :lol::lol::lol::lol: උඹල බැනපන් මට ගානක් නෑ :love: . ලොල්

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා. මම නම අහලා නැහැ දැන් කිසිම තැනක කියනවා සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධෙදී රණබිමේ අහලකවත් හිටියා කියලා.

    මේ දෙන්නා තමයි තනිකර ගේම ගහලා තියෙන්නේ ඉස්සරහටත් ගේම ගහන්නේ මේ දෙන්නම තමයි.

    ඇයි අප්සට්ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    #මහින්ද බල්ලා, අර්ජුනට ගැහුව, කලවැද්දා, කුඩු ඕනද?, පු* දෙමු රට කමු, පොන්නසේකා, පොන්නසේකා නානවා, ලියුම් දෙනුලැබේ, සාටකයා මැරියන්, සුනාමි හොරා, fonseka කලවැද්දා, kata nisa chora una, mahinda පල් හොරා, sudu kodi, war hero
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16251190 said:
    මේකේ ඉන්නවා මචන් දෙකොට්ටාශයක්
    එක කට්ටියක් එරෝසන්, ගුනේ ,සුනිමල්, හොටුකිලර්.................. වගේ රෙදි නැතුව කඩේයන සෙට් එක
    අනෙක් කොටසින් එක්කෙනෙක් තමයි මෙයා,
    මේගොල්ලො ප්‍රබුද්ධ විදිහට කඩේ යන්නේ,
    කොහොමත් එකයි කටු කන බල්ලෝ තමයි

    ayi ethakota umbala! :lol::lol::lol: