පිස්සු පුසා;16251190 said:මේකේ ඉන්නවා මචන් දෙකොට්ටාශයක්
එක කට්ටියක් එරෝසන්, ගුනේ ,සුනිමල්, හොටුකිලර්.................. වගේ රෙදි නැතුව කඩේයන සෙට් එක
අනෙක් කොටසින් එක්කෙනෙක් තමයි මෙයා,
මේගොල්ලො ප්‍රබුද්ධ විදිහට කඩේ යන්නේ,
කොහොමත් එකයි කටු කන බල්ලෝ තමයි
සිරා කතාව බන් ... ඔය ප්‍රබුද්ධ ගොඩේ තව ගොඩක් කට්ටිය ඉන්න ඇඟට තේරෙන්නෙ නැති විදියට කඩේ යන්නෙ
#තක්කඩි


තියෙන කමෙන්ට් දැකල පට්ට විදියට රිදිලා වගේ පෙනී යන විදියට


