ජෙනරාල්ගේ ජනාධිපතිවරණ

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ජෙනරාල්ගේ ජනාධිපතිවරණ

    ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නෑ
    සාධාරණ විසඳුමක්‌ ලබා දීමට ජෙනරාල් පොරොන්දු වුණා
    ආර්. සම්බන්ධන්
    උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක්‌ නො ලැබුණු බවත්, ඒ පිළිබඳව දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක්‌ ලබාදීමට ජෙනරාල් සරත් ෆොන්සේකා පොරොන්දු වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.