ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    work of MR, Wimal , Gampila and all patriots! while the were in power. Killing is nothing to all Wimal and Gam pila under JVP and MR under his power did (Ratupaswala, freetrade zone, Pettah killing to name a few)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජානක විතරද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ; ඒකාලේ කතාවක් ගියේ: මොහු එක රැස්වීමකදී කියනවා මහින්ද බලයට අපු හැටි දන්නේ මොහුයි, මර්වින් සිල්වා යි කියල; ඊට දවස් කීහිපයකට පස්සේ මැරතන් තරඟයක් ආරම්භකරන මොහොතේ කොටි මරාගෙන මැරෙන බෝම්බයකින් මැරෙනවා; ඒ සිද්ධිය ටි වී වල දැක්ක යට මතක ඇති හමුදාවේ අය ඉදලත් ටිකක් වෙලාවක් යනකන් කිසිම සිරුරක් රෝහලකට ගෙනියන්න වත් හැදුවේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මර්වින් සිල්වවත් මැරුවනෙ ඌටත් බොම්බයක් තිබ්බ..තොපි වගේ සක්කිලි ජිවත ගත කරන හුත්තිගෙ පුතාලනෙ පකෝ ගූඑන්පියෙ ඉන්න තරමක් ඉන්නෙ..තූ නොදකින් කාලකන්නි තිරිසන් හැත්ත පොන්න රනිලගෙ පුක ලොව ලොව අනිත් මිනිස්සුන්ට මඩ ගහන වහල්ලු..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජානක විතරද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ; ඒකාලේ කතාවක් ගියේ: මොහු එක රැස්වීමකදී කියනවා මහින්ද බලයට අපු හැටි දන්නේ මොහුයි, මර්වින් සිල්වා යි කියල; ඊට දවස් කීහිපයකට පස්සේ මැරතන් තරඟයක් ආරම්භකරන මොහොතේ කොටි මරාගෙන මැරෙන බෝම්බයකින් මැරෙනවා; ඒ සිද්ධිය ටි වී වල දැක්ක යට මතක ඇති හමුදාවේ අය ඉදලත් ටිකක් වෙලාවක් යනකන් කිසිම සිරුරක් රෝහලකට ගෙනියන්න වත් හැදුවේ නෑ

    අනේ නිකන් බොරු නොකිය හිටපන් බන්:rofl:.උබලගේ ඔය බොරුව හින්දා තමා උබලගේ පක්ෂෙ ජනපතිවරනෙට දාන්නවත් කොන්ද පණ තියෙන එකෙක් නැත්තේ..:rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් බොරු නොකිය හිටපන් බන්:rofl:.උබලගේ ඔය බොරුව හින්දා තමා උබලගේ පක්ෂෙ ජනපතිවරනෙට දාන්නවත් කොන්ද පණ තියෙන එකෙක් නැත්තේ..:rofl::rofl:

    :yes::yes::yes: ගූඑන්පියෙ ඉන්න තරමක් ඉන්නෙ කොන්ද පන නැති පොන්නයො බන්, ඔකුන් දන්න එකම දේ මඩ ගහල දිනා ගන්ඩ පුලුවන්ද බලන් එක් විතරයි..මහ මැතිවරනෙ දිනල අවුරුදු 2 ක් යන්ඩත් කලින් තිබ්බ ගම් සබාවෙන් කුජීතම වෙන්ඩ පැරදුනේ ඔකුන්ගෙ බොරුවයි හොරකයි නිසා තමයි..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මර්වින් සිල්වවත් මැරුවනෙ ඌටත් බොම්බයක් තිබ්බ..තොපි වගේ සක්කිලි ජිවත ගත කරන හුත්තිගෙ පුතාලනෙ පකෝ ගූඑන්පියෙ ඉන්න තරමක් ඉන්නෙ..තූ නොදකින් කාලකන්නි තිරිසන් හැත්ත පොන්න රනිලගෙ පුක ලොව ලොව අනිත් මිනිස්සුන්ට මඩ ගහන වහල්ලු..

    එරෝසන් මොකෝ බන් මේ
    උබේ සිහිය විකල් වෙලා වගේ කෑ ගහන්නේ
    කක්කි යනවා නේද මේ සින් ටික එලියට අදුනොත්
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැනුවත් කලාට ස්තූතියි.
    අපිව දැනුවත් කලාට මදි.වික්කමසින්හ මහත්තයවත් දැනුවත් කරපන් උගේ වල්ලෙම එල්ලිලා ඉන්නේ නැතුව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Genaral Janaka Perera ,country ekata sevayak karanna athi. Janaka Perera Godak Popular une, Ltte eken , Camp ekata gahala flat karanna plan ekak thibuna. News eka Janaka Pererata ava , Otthu karuvekugen. General Janaka Perera athulu Camp ekama ready vela sitiya, Ltte eka hithuve naha ,Camp eka dannava kiyala, Major attack ekak ena bava. Gahuva Camp ekata, Dunna Kotinta duvannama. Ltte visala pramanayak miya giya athara, Ithuru una Ltte aya,pana epai kiyala divva.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත‍්‍රවන චරිතයක්...
    දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
    රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප‍්‍රතිඵලය භයානකයි... :no:

    ඔනෑම එක්කෙනෙකුට දේශපාලනය කිරිමේ අයිතියහියෙනවා.යම්කිසි පුද්ගලයෙක් දේශපාලනය කිරිමේ වරදට ඔහුට අයිතිය තියෙන දෙයක් අහිමි කරන්න කාටවත් බෑ.

    ජානක පෙරේර කියන්නේ වැඩිපුරම අසාධාරණයට ලක්වුනු හමුදා නිලධාරියෙක් .චන්ද්‍රිකා ඔහුට වඩා ජෙෂ්ඨත්වයෙන් අඩු අයට හමුදාපතිධුඅරය දුන්නා ඔහුව අතැරලා.(ඇත්තෙන්ම මහින්ද ජනාධිපති නොවෙන්න සරත් ෆොන්සේකාටත් හමුදාපති නොවි විශ්‍රාම යන්න තිබ්බ චාන්ස් එක වැඩියි.)

    ඔහු වගෙ කෙනෙකුට තිබුන ආරක්ෂාව අඩුකරලා ඔහුගේ මරණය ඉක්මන් කිරිමේ වගකීම එවකට ආන්ඩුවත් බාරගත්යුතුයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වගේම මේ ත්‍රේඩ් එක දැක්කාම තේරෙනවා ලන්කාව දියුනු නොවෙන්නේ මොකද කියලා .එක දෙශ්පාලන වහලෙක් ජාන්ක පෙරේරා මැරුන එක කතාකරනවා මිලේනියම් සිටි ගැන කහානොකර තව දේශපාලන වහල්ලු සෙට් එකක් ජානකපේරේරා එයා විසින්ම මැරුනා මිලෙනියම් සිටි ගැනකතා කරන්නේ නැත්තේ ඇයි අහනවා. කවුරු කලත් වැරදි දේ විවේචනය කරන්න කොන්දක් තියෙන්න ඕනේ. ජානක් පෙරේරාගෙ ඝාතනය,මිලේනියම් සීටි පාවදීම සිදුවිම් වලට ඒ ඒ කාලවල පැවති රජයන් වගකියන්න ඕනේ.
     
    ලොල් තමයි ,කොටි ජානක පෙරේරව විතරනම් මැරුවෙ,ආන්න හිටපු ආණ්ඩුව වග කියන්ඩ ඔනෙ..එහෙම නැනෙ, ඉන්දියාවෙ අගමැති රජිව් ගාන්ධිත් මැරුවෙ, එතකොට ඒකත් මහින්දගෙ වරදක්ද..???? :confused::confused:

    මිලේනියම් සිටි පාවාදීම රනිල කරා, ඒක හැමෝම දන්නවනෙ.ඒකෙන් හමුදා බුද්ධි අශයෙ 60 ගානක් කොටි මරල දැම්මනෙ...ලෝකෙ මොන රටේද අගමැතිද බන් තමන්ගෙ බුද්ධි අoශය ත්‍රස්තවාදින්ට පාවා දුන්නෙ??????ඒ පාහර වැඩේ කරේ මුලු ලෝකෙන්ම වද රනිල විතරයි... :angry::angry::angry::angry:
     
    Last edited:

    දෙශපාලන වහලුන් සමග විවාද කරලා දැන් මම මගේ කාලය නාස්ති කරගන්නේ නෑ විශේෂයෙන්ම මම කියන දේවත් හේරුම් ගන්න බැරි එකෙක් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙශපාලන වහලුන් සමග විවාද කරලා දැන් මම මගේ කාලය නාස්ති කරගන්නේ නෑ විශේෂයෙන්ම මම කියන දේවත් හේරුම් ගන්න බැරි එකෙක් එක්ක.

    තිරිසන් රනිලට තිරිසනා කියානගන්ඩ් බැරි උබලයි බන් රියල් වහල්ලු...තමන්ගෙ රටේ මහ බැoකුව වද රනිල හොරා කද්දි දැක්කෙ නැ වගේ ඉන්න උබලයි රියල්ම වහල්ලු...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    තිරිසන් රනිලට තිරිසනා කියානගන්ඩ් බැරි උබලයි බන් රියල් වහල්ලු...තමන්ගෙ රටේ මහ බැoකුව වද රනිල හොරා කද්දි දැක්කෙ නැ වගේ ඉන්න උබලයි රියල්ම වහල්ලු...

    එරෝසන් මොකෝ බන් උබ මේකේ පදිංචි වෙලාම ඉන්නේ
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ජානක පෙරේර විතරක් නෙමේ බන් විධායක ජනාධිපති ප්‍රේමදාසත් මැරුවෙ කොටින්ගෙ මරාගෙන මැරෙන බොම්බෙන්..ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මොකෝ උනේ..???? ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙ ,ලක්ස්මන් කදිර්ගාමර් ,ජෙනරල් පාරමී කුලතුoග මොකෝ උනේ??

    රජපක්ශය එක්ක දේශපාලන ප්‍රශ්න තියෙන්ඩ පුලුවන්, ඉත් ඒකට විසදුම කොටින්ට හැoගි හැoගි උක දික් කරන එක නෙමේ, පොන්න රනිල වගේ..:yes::yes:

    එහෙම උන්ට නෙද යකො පොන්න රනිලායි උන්ගේ වද සෙටි එක වන්දි දෙන්නේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දේශපේ‍්‍රමියා සහ දේශද්‍රෝහියා අතර ඇඳෙන වැදගත් රේඛාව රාජපක්ෂලා යටතේ ඇඳෙන්නේ කෙසේද යන්න, ජෙනරාල් ජානක පෙරේරාගේ ඉරණම විසින් අපට කියා දෙයි. රාජපක්ෂලාට සහාය දක්වන්නෝ දේශපේ‍්‍රමියෝ ය. රාජපක්ෂලාට විරුද්ධ වන්නෝ, දේශද්‍රෝහියෝ ය. ජානක පෙරේරා ඝාතනය කොට ගත වුණේ වසරකි,දෙකකි. රාජපක්ෂලාට විරුද්ධව දේශපාලනයට පැමිණි සරත් ෆොන්සේකා ද, එම හේතුව යටතේම, එම සැලකීමටම යටත් කරමින් ජම්පරය ඇන්දවීය.. ෆොන්සේකා සමාව ඉල්ලුවොත් පමණක් නිදහස් කරන බවට බෙීබි නාමල් කටමැත දෙඩවීය.
    :yes::yes::yes:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    මට ගිය සතියේ ජෙනරල් ජානක පෙරේරා ත් එක්ක අවුරුදු 15ක් එකට හිටපු එයාගේ driver ව හම්බුනා .ඒ මිනිස්සු වෙච්ච හැම දේම දන්නවා.බර්ටි ප්‍රේමලාල් එක්ක චන්ද කාලේ දාගත්ත කොක්ක , කේන්දරේ තිබ්බ රාජ යෝග සීන් එක, මහින්දලා එක්ක දාගත්ත කොක්ක ,අන්තිමට ජානක පෙරේරාගේ නමට තිබ්බ ඔක්කොම දේපල වලට වෙච්ච දේ ඒ මිනිහ මාත් එක්ක කිව්වා.

    ඕව මේක දාල වැඩක් න බන්.දන්න උන් දන්නවා ඇත්ත මොකක්ද කියල

    අපි ඉන්නේ මහා කාලකන්නි රටක බන්. මිනිස්සු ඉන්නේ මොකක හරි එල්ලිලා එ එ කාලෙට ආතල් එකක් ගන්න. දෙපැත්ත බෙදිලා මරාගන්න.කොහෙන් හරි එකෙක් ඇවිත් මේක සුර පුරයක් කරනකම් බලාගෙන ඉන්නවා අපෙන් කෙරෙන්න ඕන අවම යුතුකම් ටික වත් කරන්නේ නැතුව.අන්තිමට ඔක්කොම අපිට ඇරලා යනකම් එකෙක් වත් දන්නේ නැ .ඉස්සරහට දෙයක් හිතන්නේ නැති වෙච්ච දේවල් මතක නැති ,වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තේ නැති ගොබ්බ හැත්තක් ඉන්නේ මේකේ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල් තමයි ,කොටි ජානක පෙරේරව විතරනම් මැරුවෙ,ආන්න හිටපු ආණ්ඩුව වග කියන්ඩ ඔනෙ..එහෙම නැනෙ, ඉන්දියාවෙ අගමැති රජිව් ගාන්ධිත් මැරුවෙ, එතකොට ඒකත් මහින්දගෙ වරදක්ද..???? :confused::confused:

    මිලේනියම් සිටි පාවාදීම රනිල කරා, ඒක හැමෝම දන්නවනෙ.ඒකෙන් හමුදා බුද්ධි අශයෙ 60 ගානක් කොටි මරල දැම්මනෙ...ලෝකෙ මොන රටේද අගමැතිද බන් තමන්ගෙ බුද්ධි අoශය ත්‍රස්තවාදින්ට පාවා දුන්නෙ??????ඒ පාහර වැඩේ කරේ මුලු ලෝකෙන්ම වද රනිල විතරයි... :angry::angry::angry::angry:
    meca attac
     
    • Haha
    Reactions: SLK_sri