siraawata![]()
මේ රටේ ජීවත් වෙලා ඉන්න ඕනම අය ජීවිතෙන් සමු ඇරන් තියෙනවා. ඇත්තටම මේ අය ජීවතුන් අතර හිටියානම් අද රටේ තත්වය මීට වඩා වෙනස්![]()
ඔව් බන් ගොඩාක් වෙනස්
කව්රු හිටියත් වැඩක් නෑ . මිනිස්සු අතරේ සමගියක් නැත්තන්. මේ වෙද්දී සෝම හාමුදුරුවෝ උන්නා නම් ජාති වාදි කියලා හංවඩු ගහලා කරන්න පුළුවන් සේරම වැරදි පටෝලා හිරෙත් දානවා.. අපේම මිනිස්සු දම්මලා මරලා දාන්නත් බැරි කමක් නෑ.. එකෙක් හ්ම් කියන්නේ නෑ.. ඉස්සර වගේ නෙවේ මිනිස්සු දැන් !![]()
සෝම හාමුදුරුවන්ට ලේබල් එක වැදුනේ ඒ කාලෙම බන්
ඒ ලේබල් එක ගැහුවේ දෙමල මිනිස්සුන්වත් muslim මිනිස්සුන්වත් කතෝලික මිනිස්සුත් නෙමෙයි
උන්වහන්සේ එක පයිසේකටවත් ගණන් ගත්තේ නැති සිංහල දේශපලුවෝයි අන්තවාදී අනික් ආගම්, වල නායකයොයි,බඩගෝස්තරවාදී චීවරදරියෝ ටිකයි විතරයි
මිනිස්සු ජාති බේදයකින් තොරව උන්වහන්සේ වට එක්වුණා බන්
සිංහල කොල්ලෝ බීල නන්නත්ත්රේ ගිය එවුන් හතර පෝයට ම සිල් ගන්න ගත්තා
අනික් ආගම් වල මිනිස්සුත් හොරෙන් හොරෙන් හරි උන්වහන්සේ ගේ බන අහන්න ගත්තා
ඒ කලේ දීගවපිය අයිති සින්හලයටයි කියද්දී එකෙක් මුස්ලිම් ආවේ නැහැ එකට විරුද්ද වෙන්න
විරුද්ද වුනේ අෂ්රෆ් කාරයයි සිංහල දේශපලුවෝයි අන්තවාදී ආගම් කල්ලි ටිකයි තමයි
කියනවනම් ගොඩක් තියෙනව බන්
එත් උන්වහන්සේ අද හිටියනම් බේදයක් නැතුව ගොඩක් දෙනා උන්වහන්සේ ගාව
සිංහල දෙෂ්පලුවෝ බයවුණේ බන් උන්වහන්සේ එකෙක් දුවිල්ලකට ගණන් ගත්තේ නෑ
කිසිම පක්ෂෙකට කඩේ ගියේ නෑ
මූණටම කිව්වා කියන දේ
ඒකාලේ චන්ද්‍රිකාටත් පුකේ ඇගිල්ල ගහගන්න කතාකරල තිබ්බා
ලැජ්ජයි අදකාලේ ලොකු තැන්වල ඉන්න හාමුදුරුවරු දැක්කම
මල්වතු අස්ගිරි හිමියන් ගැන කතා කරන්න යන්නෙම නෑ මන්
එයාලා පන්සල් දෙකක් හදන් දෙපැත්තට වෙලා හිටියට වැඩ හොදයි නිකම් හිටිය නම්
රටේ සංගනායකයෝ වෙලා එක සතපහක වැඩක් බුදුදහම රැකගන්න කරන්නේ නෑ
උන්වහන්සේ ගාව අසාමාන්‍ය ලෙස මිනිස්සු එක්රොක් වුණා
අන් ජාතින් ආගම් වල අය උන්වහන්සේ කොන් කරේ නැත්තේ බුද්දාගම පැත්තට නැඹුරු වුනේ උන්වහන්සේ දේශනා කරේ හරිම සරල බණ,අනික මේ බුද්දගම්ට බලෙන් පටවල තියෙන දේව සංකල්ප සේරම බැහැර කාරා
අද හිටිය නම් මේ සිංහල සමාජයේ විශාල කඩාවැටීම නෑ බන්
එක සුවර් 10000%
විජේ කුමාරතුංග ටවත් නැති සෙනගක් උන්වහන්සේගේ අවමන්ගල්ලෙට ආවා


