ජෙනරාල් වත්කම් හෙළිකරයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙනරාල් වත්කම් හෙළිකරයි

    බැංකු ගිණුමක්, නිවසක් සහිත ඉඩමක්, හිස් ඉඩම් දෙකක් සහ මර්සිඩීස් බෙන්ස් රථයක් හැර වෙනත් කිසිදු වත්කමක් තමන් සතුව නැතැයි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

    තවත් බැංකු ගිණුම් හතරක් සහ රුපියල් දහසය ලක්ෂ අනූදෙදහසක් (රු.1692000) වටිනා ස්වර්ණාභරණ තම බිරිය සතුව ඇතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශය ජනාධිපතිවරණ නාමයෝජනාව සමඟ පෙරේදා (17 දා) මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන්නේය.

    ඉන් අනතුරුව පෙරේදා සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය අරඹමින් මහනුවරදී පැවැති උත්සවයකදී තම ජාතික ප්රතිඥව රට හමුවේ තැබූ ෆොන්සේකා මහතා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ද මහා සංඝරත්නයට හා ජනතාවට පිළිගැන්වීය.

    ජනාධිපති වූ පසු සෑම වසරකම ජනවාරි 27 වැනිදා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ජනතාවට ඉදිරිපත් කරන බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහනුවරදී ප්රතිඥ දුන්නේය.

    තම බැංකු ගිණුමේ රුපියල් හයලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය පනහයි ශත අසූඅටක් ද (රු.6,41000 යි ශත 88) ද බිරිඳ සතු බැංකු ගිණුම් පහක රුපියල් විසිතුන්දහස් තුන්සිය හතයි ශත හතළිස් හතක් (රු.23307 යි ශත 47 ක්) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක් ද ඇතැයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

    මීට අමතරව පිළියන්දල ප්රදේශයේ තමන් සතු පර්චස් 15.2 ක නිවස සහිත ඉඩම රාජ්ය උකස් හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක් ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රුපියල් හැත්තෑපන්දහස් හයසිය අනූහතරක් (රු.75694) ක් බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

    විශ්රාමික ආරක්ෂක මාණ්ඩලික ප්රධානී වශයෙන් තමන්ට නියමිත විශ්රාම වැටුප මෙතෙක් ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක් නැතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දට නම් කෝටි ගනන් සල්ලි ඇති හොරකම් කරපුවා.
    උගේ වත්කම් තාම දීලා නෑ. සුනාමි සල්ලිම බරගානක් හොරකම්කරනේ මිනිහා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද වත්කම් හෙලිකරන්නේ ඡන්දෙ පැරදිලා ඉවර උනාමලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg

    මහින්ද මාමි වත්කම් බැරකම් ප්‍රකාශයක් අපිට පෙන්නමුදෝ..........:frown::rofl: ආ අවුලක් වෙන්නේ නෑ......:no: පවුලේ එක එක්කෙනා නමටනේ වත්කම් තියෙන්නේ........ :yes: ඇපලෝ එක එක්කෙනෙක්ට...... ඉන්ටකොන්ටිනෙල් හොටෙල් එක තව කෙනෙක්ට........ මයික්‍රෝ එක තව කෙනෙක්ට...... තව ඔහොම ඔහොම කීයක් කියලද..........?? :rofl::growl::shocked::angry:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ada kale company Director kenektath meeta wada wathkam thiyanawa...
    40 yrs hamudawe sewaya karapu..:nerd:
    Hitapu hamudapathi....:nerd:
    hitapu arakshaka mandalika pradaanee (Eke wishramna wetupa thawama labune na kiyanawane:sorry:)

    mewwa hodai konde bandapu cheenunta kiyanna.. :lol:

    ada kale monawada ban kiyanna bari.. kauda thamange hari wathkama eliyata daanne.. :lol: onama property ekak hangala thamange wathkam eliyata danna puluwan...

    anika thamange duwala dennage wathkam pennalath nane.. eyagei wife gei witharane pennala thiyanne :rofl:

    lankawe inna moda rela ithin ona magulak piligannawa.. (ewwa Kiyanneth duka hithena widihatane:rofl:)
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    :shocked::shocked::shocked::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Y ban hari duken wage kiyanne , loku loku campony wala share ehema tiyanawada danee , saamanaya meda panthiye minhektath oita wada salli tiyenena , kotima kiyanawanam oya supersta wenna giya Shehan mihirangatath oita wada salli tiyenawa , uta sabapathi pattamakuth hambuna loku campony ekaka , ehema eke meyata ocharamada tiyenne , boru bilane ,,,
     
    Ubalage maharajage awa tikak hari danna kiyapanko
    :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Ubalage maharajage awa tikak hari danna kiyapanko
    :lol:

    hangan inna ewa eliyata danee , income tax walata ahuwi kiyala , maharajagen ona nee , SF gaawa bara tiyenewa , bena company 1 tiyenewa pita rata , miniha lagath hodata salli
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hangan inna ewa eliyata danee , income tax walata ahuwi kiyala , maharajagen ona nee , SF gaawa bara tiyenewa , bena company 1 tiyenewa pita rata , miniha lagath hodata salli

    uba andawela wage kata karana aka gana dukai.............

    SF ge banage Company aka thiyenne USA (Oppu kara natha).......

    MR ge sahodarayange company Lankawe (Oppu kara natha).......

    SF dipu aka boru kiyala uba kiyanawane..... Ai MR boru 1k wath denne naththe ?
    :(:(:(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Y ban hari duken wage kiyanne , loku loku campony wala share ehema tiyanawada danee , saamanaya meda panthiye minhektath oita wada salli tiyenena , kotima kiyanawanam oya supersta wenna giya Shehan mihirangatath oita wada salli tiyenawa , uta sabapathi pattamakuth hambuna loku campony ekaka , ehema eke meyata ocharamada tiyenne , boru bilane ,,,

    මහින්ද මාමි වත්කම් බැරකම් ප්‍රකාශයක් අපිට පෙන්නමුදෝ..........:frown::rofl: ආ අවුලක් වෙන්නේ නෑ......:no: පවුලේ එක එක්කෙනා නමටනේ වත්කම් තියෙන්නේ........ :yes: ඇපලෝ එක එක්කෙනෙක්ට...... ඉන්ටකොන්ටිනෙල් හොටෙල් එක තව කෙනෙක්ට........ මයික්‍රෝ එක තව කෙනෙක්ට...... තව ඔහොම ඔහොම කීයක් කියලද..........?? :rofl::growl::shocked::angry:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අනේ අනිච්චං...
    ලංකාවෙ හමුදා ප්‍රධානියා වෙලා හිටපු මනුස්සයගෙ පොතේ තියෙන්නෙ ඔච්චරයි එහෙනම් ඈ???

    ලංකාවෙ රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප කීයක් විතර වෙයි කියල හිතනවද?? මගේ මූලික වැටුප රු. 14280/= යි. මම තාම ප්‍රථමික ශ්‍රේණියෙ ඉන්නේ. ඒකත් මාණ්ඩලික ශ්‍රේණියක් නෙවී. එතකොට මාණ්ඩලික ප්‍රධානී තනතුරක හිටපු මනුස්සයෙක් වෙලත්, ඒ වගේම අවුරුදු 60ක විතර සේවා කාලයක් තිබිලත් මේ මනුස්සයගේ පොතේ තියෙන්නෙ ඔච්චරයි ඈ??

    මොන බොරුද??

    ඒ වගේම පවුල් වාදයට එරෙහිලු. ඒත් තමුන්ගෙ බිරිඳට ලක්ෂ 16ක රත්තරන් බඩු අරන් දීලා. නෝනට ආදරේටද?? එහෙම නැතිනම් බ**ද ??(හිස්තැනට "ය" සහ "ට" එන්නෙ නෑ ) :lol::lol:

    මෙච්චර කාලයක් ගත්තු පඩිය බූරු ගහලද දන්නෑ නැති කරගත්තේ නේද?? අනේ කාලේ වනේ වාසේ කිවුවලු.

    මට නම් මේ කථාව දැන් විශ්වාස කරන්න අමාරුයි..
    මීට අවුරුදු 23කට විතර කලින් කිවුවනම් මාත් පිළිගන්නවා.. මොකද එතකොට මම මොන්ටිසෝරි යන බබෙක් :rofl::rofl::lol:
     
    Similar threads