ජෙනරාල් වත්කම් හෙළිකරයි

May 17, 2006
3,632
90
0
Y ban hari duken wage kiyanne , loku loku campony wala share ehema tiyanawada danee , saamanaya meda panthiye minhektath oita wada salli tiyenena , kotima kiyanawanam oya supersta wenna giya Shehan mihirangatath oita wada salli tiyenawa , uta sabapathi pattamakuth hambuna loku campony ekaka , ehema eke meyata ocharamada tiyenne , boru bilane ,,,

කසුන් පක්ෂ මොකක් උනත් මිනිහෙක්ගේ හොද වඩකට හොදයි කියන්න පුරුදුවෙන්න....මේක ලංකාවට හොද ආරම්බයක්...අනික ඔයා මොකුත් දන්නේ නැතිව ඔයාගේ ආනාගතය ගැන හිතලා ඔහොම කතා කරන එක වැරදි නේද?.....උබලගේ තාත්තා ආදයම් වාර්තා හදන්කොට...බැනලගේ එවත් දානවද? නහැ.....මෙයාට සල්ලි නැති වෙන්න පුලුවන් දුලට ඇමරිකාවෙ උගන්වලා තියනවා...උබ දන්නවානම් මෙයාට මීට වැඩිය සල්ලි තියනවා කියලා....යන්න උසාවි මෙයා බොරු කිව්වා කියලා....කියලා ඔප්පු කරන්න...නැතුව මිනිහෙක්ගෙ හොද වැඩකට මඩ ගහන්න එපා....
 
May 17, 2006
3,632
90
0
අනේ අනිච්චං...
ලංකාවෙ හමුදා ප්‍රධානියා වෙලා හිටපු මනුස්සයගෙ පොතේ තියෙන්නෙ ඔච්චරයි එහෙනම් ඈ???

ලංකාවෙ රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප කීයක් විතර වෙයි කියල හිතනවද?? මගේ මූලික වැටුප රු. 14280/= යි. මම තාම ප්‍රථමික ශ්‍රේණියෙ ඉන්නේ. ඒකත් මාණ්ඩලික ශ්‍රේණියක් නෙවී. එතකොට මාණ්ඩලික ප්‍රධානී තනතුරක හිටපු මනුස්සයෙක් වෙලත්, ඒ වගේම අවුරුදු 60ක විතර සේවා කාලයක් තිබිලත් මේ මනුස්සයගේ පොතේ තියෙන්නෙ ඔච්චරයි ඈ??

මොන බොරුද??

ඒ වගේම පවුල් වාදයට එරෙහිලු. ඒත් තමුන්ගෙ බිරිඳට ලක්ෂ 16ක රත්තරන් බඩු අරන් දීලා. නෝනට ආදරේටද?? එහෙම නැතිනම් බ**ද ??(හිස්තැනට "ය" සහ "ට" එන්නෙ නෑ ) :lol::lol:

මෙච්චර කාලයක් ගත්තු පඩිය බූරු ගහලද දන්නෑ නැති කරගත්තේ නේද?? අනේ කාලේ වනේ වාසේ කිවුවලු.

මට නම් මේ කථාව දැන් විශ්වාස කරන්න අමාරුයි..
මීට අවුරුදු 23කට විතර කලින් කිවුවනම් මාත් පිළිගන්නවා.. මොකද එතකොට මම මොන්ටිසෝරි යන බබෙක් :rofl::rofl::lol:

උබ දන්නවානම් මෙයාට මීට වැඩිය සල්ලි තියනවා කියලා....යන්න උසාවි මෙයා බොරු කිව්වා කියලා....කියලා ඔප්පු කරන්න...නැතුව මිනිහෙක්ගෙ හොද වැඩකට මඩ ගහන්න එපා....උබ දන්න මගුල යකෝ ගැනිට මොනවා හරි අරන් දෙන එක පිරිමියාගේ යුතුකම.මානික උබ දන්නේ කොහොමද මේවා අරන් දුන්න එවාද? දැවැද්දට හම්බ උන එවාද කියලා....මොඩ ජොක් එපා බන්...
 
Last edited:

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mae anuduwe inna un okkoma horu

    munta mila suththrayak wath hadagana bae

    ow ow aniwa

    2hqqeds.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ දන්නවානම් මෙයාට මීට වැඩිය සල්ලි තියනවා කියලා....යන්න උසාවි මෙයා බොරු කිව්වා කියලා....කියලා ඔප්පු කරන්න...නැතුව මිනිහෙක්ගෙ හොද වැඩකට මඩ ගහන්න එපා....

    හරි හරි , මේ වගේ දේකදි වත්කම් අඩුවෙන් තම්යි ඉදිරිපත් කරන්නේ , ඔය වගේ ලොකු මිනිහෙක්ට ඔයිට වඩා සල්ලි තියෙනව කියල කවුරුත් දන්නව , නිව්ස් එකක් මේකට දැම්ම කමක් නෑ කියමු , උබලත් පිලිගන්නව අනේ පව් මෙයාට මෙච්චරයි සල්ලි තියෙන්නෙ කියල... සාමාන්‍ය මැද පන්තියක මිනිහෙක්ටත් ඔයිට වඩා සල්ලි තියෙනව , වත්කම් ඉදිරිපත් කලා කියල , මිනිහ ලග ඔච්චරම තියෙන්නෙ කියන්න තරම් බොලද ඇයි..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උබ දන්නවානම් මෙයාට මීට වැඩිය සල්ලි තියනවා කියලා....යන්න උසාවි මෙයා බොරු කිව්වා කියලා....කියලා ඔප්පු කරන්න...නැතුව මිනිහෙක්ගෙ හොද වැඩකට මඩ ගහන්න එපා....උබ දන්න මගුල යකෝ ගැනිට මොනවා හරි අරන් දෙන එක පිරිමියාගේ යුතුකම.මානික උබ දන්නේ කොහොමද මේවා අරන් දුන්න එවාද? දැවැද්දට හම්බ උන එවාද කියලා....මොඩ ජොක් එපා බන්...

    මචං.. ඔය උසාවි යන කථාව ප්‍රායෝගික ද නැද්ද කියන එක උඹම කල්පනා කරල බලපං.. ඔයාල ඔය තරම් කෑ ගහන මහින්ද ට විරුද්ධව ඇයි එහෙනම් ඔයාලා උසාවි නොගියේ??

    අනිත් එක අන්ධ භක්තියෙන් හැම දේ ගැනම බලන්න එපා.. ටිකක් ප්‍රායෝගික වෙයං.. මම නම් පිළිගන්නවා මහින්ද ගේ වැරදි තියෙනවා කියලා.. ඒත් උඹ පිළිගෙන තියෙනවද රනිල්ගේ හෝ සරත් ෆොන්සේක ගේ වැරදි තියෙනවයි කියලා??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අද හෙනගැහුවත් අපිට කම්ක් නෑ , කන්න දෙනවනම්

    පාල්න් හැදුවේ , පාරවල් හැදුවේ මිනිසුන්ගේ වැඩ පහසු කරන්න , රස්සාවක් කරන් සල්ලි හොයන් කන්න , කිසිම ආණ්ඩුවකින් ගෙදරට බත් පැකට් ගෙනත් දෙනනෑ , උබලට ඒකද කොහෙද ඕන වෙලා තියෙන්නේ

    ඔය කියන විදියට මහින්දට කෑම කඩ දාන්න වෙන්නේ හැම තැනම..

    ඔහොම්ත් මෝඩද බන් උබල

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචං.. ඔය උසාවි යන කථාව ප්‍රායෝගික ද නැද්ද කියන එක උඹම කල්පනා කරල බලපං.. ඔයාල ඔය තරම් කෑ ගහන මහින්ද ට විරුද්ධව ඇයි එහෙනම් ඔයාලා උසාවි නොගියේ??

    අනිත් එක අන්ධ භක්තියෙන් හැම දේ ගැනම බලන්න එපා.. ටිකක් ප්‍රායෝගික වෙයං.. මම නම් පිළිගන්නවා මහින්ද ගේ වැරදි තියෙනවා කියලා.. ඒත් උඹ පිළිගෙන තියෙනවද රනිල්ගේ හෝ සරත් ෆොන්සේක ගේ වැරදි තියෙනවයි කියලා??

    අය්යෝ යොයො.........
    ඔය ලංකාවෙද ඉන්නෙ.............
    විධායක ජනධිපතිට නඩු දන්න බෑ කියලා ඔයා දන්නෙ නැද්ද...........?
    :(:(:(:(
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මචං.. ඔය උසාවි යන කථාව ප්‍රායෝගික ද නැද්ද කියන එක උඹම කල්පනා කරල බලපං.. ඔයාල ඔය තරම් කෑ ගහන මහින්ද ට විරුද්ධව ඇයි එහෙනම් ඔයාලා උසාවි නොගියේ??

    අනිත් එක අන්ධ භක්තියෙන් හැම දේ ගැනම බලන්න එපා.. ටිකක් ප්‍රායෝගික වෙයං.. මම නම් පිළිගන්නවා මහින්ද ගේ වැරදි තියෙනවා කියලා.. ඒත් උඹ පිළිගෙන තියෙනවද රනිල්ගේ හෝ සරත් ෆොන්සේක ගේ වැරදි තියෙනවයි කියලා??

    ado president ta wirudhawa nadu dana bae kiyala ube oya ugath moleta meter une naethdha
     
    May 17, 2006
    3,632
    90
    0
    හරි හරි , මේ වගේ දේකදි වත්කම් අඩුවෙන් තම්යි ඉදිරිපත් කරන්නේ , ඔය වගේ ලොකු මිනිහෙක්ට ඔයිට වඩා සල්ලි තියෙනව කියල කවුරුත් දන්නව , නිව්ස් එකක් මේකට දැම්ම කමක් නෑ කියමු , උබලත් පිලිගන්නව අනේ පව් මෙයාට මෙච්චරයි සල්ලි තියෙන්නෙ කියල... සාමාන්‍ය මැද පන්තියක මිනිහෙක්ටත් ඔයිට වඩා සල්ලි තියෙනව , වත්කම් ඉදිරිපත් කලා කියල , මිනිහ ලග ඔච්චරම තියෙන්නෙ කියන්න තරම් බොලද ඇයි..

    කසුන් ඔයාට සැකයක් තියනවානම් ඔප්පු කරන්න....මහින්ද මහත්තයා නිතරගයෙන් දිනුම්....යන්න උසාවි........ඔක නිව්ස් එකක් නෙවි මැතිවර්න කොමසාරිස්ට දිපු ලියවිල්ලක්....
    මම ඔක පිලිගන්නවා මොකද මම ඉන්නේ හොකන්දර මම එයාගේ ගේ දැකලා තියනවා....අපි මේ ලගදි දන්නේ එයාගේ ගේ කියලා....ඉතින් මිනිහට සල්ලි නැති නිසා තමා එ ගේ පොඩියට හදලා තියෙන්නේ...සල්ලි තිබ්බනම් ඔක ඔය විදිහට නෙවිනේ හදන්නේ.....අනික මෙයා ලමයි වෙනුවෙන් සල්ලි වියදම් කරලා තියවා නේද ඇමරිකාවෙ උගන්වන්න....
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අය්යෝ යොයො.........
    ඔය ලංකාවෙද ඉන්නෙ.............
    විධායක ජනධිපතිට නඩු දන්න බෑ කියලා ඔයා දන්නෙ නැද්ද...........?
    :(:(:(:(

    නඩු දාන්න බැරි ලංකාවෙදි නේ!! ජාත්‍යන්තර උසාවි තියෙන්නේ... රනිල්ගේ යාළුවොත් පිටරට ගොඩාක් ඉන්න එකේ බැරි වෙන එකක් නෑ නඩුවක් ෆයිල් කර ගන්න..:):)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අද හෙනගැහුවත් අපිට කම්ක් නෑ , කන්න දෙනවනම්

    ඔය කියන විදියට මහින්දට කෑම කඩ දාන්න වෙන්නේ හැම තැනම..

    ඔහොම්ත් මෝඩද බන් උබල

    :lol::lol::lol::lol::lol::lol:

    hiks

    2hqqeds.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් ඔයාට සැකයක් තියනවානම් ඔප්පු කරන්න....මහින්ද මහත්තයා නිතරගයෙන් දිනුම්....යන්න උසාවි........ඔක නිව්ස් එකක් නෙවි මැතිවර්න කොමසාරිස්ට දිපු ලියවිල්ලක්....
    මම ඔක පිලිගන්නවා මොකද මම ඉන්නේ හොකන්දර මම එයාගේ ගේ දැකලා තියනවා....අපි මේ ලගදි දන්නේ එයාගේ ගේ කියලා....ඉතින් මිනිහට සල්ලි නැති නිසා තමා එ ගේ පොඩියට හදලා තියෙන්නේ...සල්ලි තිබ්බනම් ඔක ඔය විදිහට නෙවිනේ හදන්නේ.....අනික මෙයා ලමයි වෙනුවෙන් සල්ලි වියදම් කරලා තියවා නේද ඇමරිකාවෙ උගන්වන්න....

    හරි හරි ඔන්න මාත් පිළිගන්නව මිනිහට ඔච්චරමයි තියෙන්නේ කියල
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං.. ඔය උසාවි යන කථාව ප්‍රායෝගික ද නැද්ද කියන එක උඹම කල්පනා කරල බලපං.. ඔයාල ඔය තරම් කෑ ගහන මහින්ද ට විරුද්ධව ඇයි එහෙනම් ඔයාලා උසාවි නොගියේ??

    අනිත් එක අන්ධ භක්තියෙන් හැම දේ ගැනම බලන්න එපා.. ටිකක් ප්‍රායෝගික වෙයං.. මම නම් පිළිගන්නවා මහින්ද ගේ වැරදි තියෙනවා කියලා.. ඒත් උඹ පිළිගෙන තියෙනවද රනිල්ගේ හෝ සරත් ෆොන්සේක ගේ වැරදි තියෙනවයි කියලා??

    ඔයා හැමවෙලාවෙම එලකිරි එකේ ඉන්නවානම් පොඩ්ඩක් බලන්න මම රනිල්ට,සරත්ට වැරදි වෙලාවට වැරදී කියලා තියනවා....හැබයි මම මොනවෙලාවකවත් මහින්ද මහත්තයාට එහෙම කියන්නේ නැහැ මොකද එයා විඩායක ජනපති.....මහින්ද විඩායක ජනපතිට විරුද්දව උසාවි යන්න බැහැ කියලා ඔයා දන්නේ නැද්ද?....මම කොයි වෙලාවකවත් මහින්ද මහත්තයාට විරුද්දව කඩේ යන්නේ නැහැ...මම කියන්නේ මේ දෙන්නගෙන් කාටවත් මඩ ගහන්න එපා කියලා......ඔයා දැන් කියන්න මේ වත්කම් හෙලි කරපු එක හොදද නරකද කියලා
     
    May 17, 2006
    3,632
    90
    0
    නඩු දාන්න බැරි ලංකාවෙදි නේ!! ජාත්‍යන්තර උසාවි තියෙන්නේ... රනිල්ගේ යාළුවොත් පිටරට ගොඩාක් ඉන්න එකේ බැරි වෙන එකක් නෑ නඩුවක් ෆයිල් කර ගන්න..:):)

    අනේ බන් ගොන් කතා කියන්න එපා බන්....මම හිතුවේ උබල මොලයක් කියලා එකක් තියනවා කියලා
     
    Similar threads