බැංකු ගිණුමක්, නිවසක් සහිත ඉඩමක්, හිස් ඉඩම් දෙකක් සහ මර්සිඩීස් බෙන්ස් රථයක් හැර වෙනත් කිසිදු වත්කමක් තමන් සතුව නැතැයි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.
තවත් බැංකු ගිණුම් හතරක් සහ රුපියල් දහසය ලක්ෂ අනූදෙදහසක් (රු.1692000) වටිනා ස්වර්ණාභරණ තම බිරිය සතුව ඇතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශය ජනාධිපතිවරණ නාමයෝජනාව සමඟ පෙරේදා (17 දා) මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන්නේය.
ඉන් අනතුරුව පෙරේදා සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය අරඹමින් මහනුවරදී පැවැති උත්සවයකදී තම ජාතික ප්රතිඥව රට හමුවේ තැබූ ෆොන්සේකා මහතා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ද මහා සංඝරත්නයට හා ජනතාවට පිළිගැන්වීය.
ජනාධිපති වූ පසු සෑම වසරකම ජනවාරි 27 වැනිදා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ජනතාවට ඉදිරිපත් කරන බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහනුවරදී ප්රතිඥ දුන්නේය.
තම බැංකු ගිණුමේ රුපියල් හයලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය පනහයි ශත අසූඅටක් ද (රු.6,41000 යි ශත 88) ද බිරිඳ සතු බැංකු ගිණුම් පහක රුපියල් විසිතුන්දහස් තුන්සිය හතයි ශත හතළිස් හතක් (රු.23307 යි ශත 47 ක්) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක් ද ඇතැයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.
මීට අමතරව පිළියන්දල ප්රදේශයේ තමන් සතු පර්චස් 15.2 ක නිවස සහිත ඉඩම රාජ්ය උකස් හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක් ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රුපියල් හැත්තෑපන්දහස් හයසිය අනූහතරක් (රු.75694) ක් බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.
විශ්රාමික ආරක්ෂක මාණ්ඩලික ප්රධානී වශයෙන් තමන්ට නියමිත විශ්රාම වැටුප මෙතෙක් ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක් නැතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.
බෑණගෙයි දුවගෙයි වත්කම් හෙළි කළොත් එහෙම?![]()




පෝස්ට් 3500+ දාපු මේක බොරු අයි.ඩි. එකක් වෙන්නෙ කොහොමද? මොළේ ටිකක් සුද්ද කර ගත්තොත් හොඳයි.
kiwa naedha gon kathawak
moda athal ganna epa yako
ubala fake ID walin awila mada gahanawa
laejjawa kiyala 1kak naethdha ubalata![]()
පෝස්ට් 3500+ දාපු මේක බොරු අයි.ඩි. එකක් වෙන්නෙ කොහොමද? මොළේ ටිකක් සුද්ද කර ගත්තොත් හොඳයි.

Puluwan nam oppu karala pennanna mama fake ID pawichchi karanawa kiyala. Oppu kaloth mama ayeth EK enne) naha. habayi oppu karanna bari unoth oya EK eken ayin wela yanna one. GTRZ gawa IP log eka thiyenwa. mokada ottuda?oka gaena naemai ban kiwe
ara jothi kiyana mada ID 1ka gaena
dan oken sign out waela 1kan awila mada post dapan![]()
දැන් එතකොට රනිල්ගෙ ආණ්ඩු කාලෙ නාන්න ඇතිවෙන්න කන්න තිබුනද?






Onna thawath gon kathawak. Fonseka janadhipathi unath, amathila wenne kawuda?Onna kiwwa gon kathawak. Unuth ehema thamai.. ekai api aluth nayakayek path karanne...
Umba nam walbada newei ban Gonbada![]()

Puluwan nam oppu karala pennanna mama fake ID pawichchi karanawa kiyala. Oppu kaloth mama ayeth EK enne) naha. habayi oppu karanna bari unoth oya EK eken ayin wela yanna one. GTRZ gawa IP log eka thiyenwa. mokada ottuda?

අන්න හරි. මමත් එකඟයි. දැන් අපි බලමු මහින්ද වත්කම් හෙළි කලාම මේ අයම කියන්නේ මොනවද කියල. මම මේ උත්තරේ සේව් කරල තියා ගන්නවාඅනේ මුන් වගේ උගතුන් යැයි කියා ගන්නා ගොන්නු......මේ ගොන්නුන්ට කියන්නේ දැනගනින්....මහින්ද මහත්තයාගේ වත්කම් කියන්නේ එතුමා + එතුමගේ මැතිනියගේ වත්කම්........සරත් මහත්තයාගේ වත්කම් කියන්නේ එතුමා + එතුමාගේ මැතිනියගේ වත්කම්...මේක තෙරෙන්නේ නැති උගත් හරක් ඉන්නවානේ.....හැබැවටම මුන් කන්නේ තනකොලද? නැත්නම් පුනක්කුද? අහෙමත් නැත්නම් අශුචිද?........
අනේ මුන් වගේ උගතුන් යැයි කියා ගන්නා ගොන්නු......මේ ගොන්නුන්ට කියන්නේ දැනගනින්....මහින්ද මහත්තයාගේ වත්කම් කියන්නේ එතුමා + එතුමගේ මැතිනියගේ වත්කම්........සරත් මහත්තයාගේ වත්කම් කියන්නේ එතුමා + එතුමාගේ මැතිනියගේ වත්කම්...මේක තෙරෙන්නේ නැති උගත් හරක් ඉන්නවානේ.....හැබැවටම මුන් කන්නේ තනකොලද? නැත්නම් පුනක්කුද? අහෙමත් නැත්නම් අශුචිද?........





oka gihila kiyapan sriboysl ta
u kiwa mama fake walin enawa kiyala
dan math 1ka upset un okkotama mama kiyanawa fake walin awila mada thread danawa kiyala
mawa ban karana kalin sriboysl`wa ban karana ona
What you have with certain members is not a problem for me. Now you have accused me of using fake IDs, so you have to prove it. Otherwise, I owe an apology from you



බෑණගෙයි දුවගෙයි වත්කම් හෙළි කළොත් එහෙම?![]()
What you have with certain members is not a problem for me. Now you have accused me of using fake IDs, so you have to prove it. Otherwise, I owe an apology from you
see.... MR wage horek nemei SF... Piliyandala tiyenneth podi geyak... i know the place