ජෙනරාල් වෙනුවෙන් අත්සන් කල පෙත්සමට පිළිත

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බලු කුක්කන්ට කරන්න පුළුවන් ලොකුම දේ..

    2po37f7.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඉතිං සුද්දත් හොඳ නෑලු...
    ඉන්දියන් කාරයත් හොඳ නෑලු..
    කවුද බං එතකොට චීනා අපිට ඉන්නේ?
    ඔය සුද්දා එපා කියනවා වගේ කෝටා, අයි.එම්.එෆ් සල්ලිත් එපා කියන්න තරම් කොන්දක් තියෙන එකෙක් ඉන්නවද?
    දේශ්ප්‍රේමය කියන්නේ රටේ පාලකයෝ කරන ඕන ජරා වැඩක් හොඳයි කියාගෙන ඉන්න එකද?
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න බොරු සෙල්ලම් දාන එකද?
    ඉලක්කම් මැජික් වලින් ආර්ථික වර්ධනය පෙන්නන එකද?
    රටේ අද නීතියක් සාධාරනයක් තියෙනවද?
    ආණ්ඩුවට කඩේ යන්නෙනැති හැමෝවම මර්ධනය කරනවා..
    වැඩි කල් මේවා යන්නේ නෑ..
    බොහොම ලඟයි..
    යන කොට යනවා පලු ගැලවිලාම..
    උබට සුද්දයි ,ඉන්දියන් කාරයයි, කොටියි ඔක්කොම හොදයිනේ කට්ටියගෙම &ක ලොවගෙන හිටපිය මිහරකා.
    imf එකේ තියෙන්නේ සුද්දගෙ සල්ලි කියල හිතන ඉන්න උබල වගේ රට හරක්ට හොද තේර්ඩ් එකක් ලගදි වැටුණ,සුද්දගෙ ණය ගැන කියල එක හොයාගෙන බලාපිය.
    කියන්නේ සුද්දගෙ &ක ලොවන එකටත් නෙමේ,තොපිල කරන්නේ සුද්දගෙ &ක ලොවන එක.ආණ්ඩුවත් එකක දේශපාලන ගැටලුවක් තියෙනවනම් කොන්ද පන ඇතුව ඒක ලංකාවෙ විසදා ගනින් සුද්දගෙ ලොවන් යන්නෙ නැතුව.තොපිට ඕනේ වෙලා තියෙන්නේ සුද්දගෙ &ක ලොවල ආණ්ඩුව එළවන් කියල අපි දන්නව එකාට ටිකක් අමාරු වෙයි,මොකද තොපිවගේ සුද්දගෙ කටුලොවන කුක්කෝ බොහොම ටිකයි ඉන්නේ.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ මගෙන් අහ ගන්නේ නැතුව හිටපන් නම්බුව ගැන,:Pසම්බන්දන් එක්ක සුද්දව ලගින් තියාගෙන, රට බෙදන්ඩ ගිවිසුම් ගහපු එකාට කොහෙද බන් නම්බුවක් තියෙන්නේ,:P සුද්දගෙ &ක ලොවන එකාට නම්බුවක් තියෙනවා කියනවනම් එක තමයි ලොකුම විහිළුව. :confused::confused:
    උඹ හරියට බලාගෙන හිටිය විදියට කතාකරන්නේ, මහා හොරු ටිල එළියේ නේ බන්...:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ හරියට බලාගෙන හිටිය විදියට කතාකරන්නේ, මහා හොරු ටිල එළියේ නේ බන්...:lol:
    මම බලන් හිටියේ නැති උනාට, සුද්ද හොදට බලාගෙන ඉදල ගහපු ගිවිසුමත් එක්ක ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇමරිකාවට යවපු කේබල් පණිවිඩේ ගෙඩිය පිටින්ම විකිලිස්වල තියෙන්නේ තව මොනාද කතා කරන්නෙ.ඒක හොයාගෙන කියවපන් උබලගේ එකා කොටින්ගේ ලොවන්නේ කොහොමද කියල පෙනෙයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම බලන් හිටියේ නැති උනාට, සුද්ද හොදට බලාගෙන ඉදල ගහපු ගිවිසුමත් එක්ක ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇමරිකාවට යවපු කේබල් පණිවිඩේ ගෙඩිය පිටින්ම විකිලිස්වල තියෙන්නේ තව මොනාද කතා කරන්නෙ.ඒක හොයාගෙන කියවපන් උබලගේ එකා කොටින්ගේ ලොවන්නේ කොහොමද කියල පෙනෙයි.

    උඹ ඔය කඩේ යන එක නවත්තපන් නැත්තම් අර මර්වින්ගේ ගෝලයන්ට වෙච්ච විපත්තිය උඹටත් වෙයි :lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    දේසපාලනේ පැත්තකින් තියමු..
    මේ හිරකරන් ඉන්නේ ජාතික වීරයෙක් බන්...
    දිවි පරදුවට තියපු රණ විරුවෙක්...
    සදාකල් නිදහස්ව නිවහල්ව ජීවත් විය යුතු පුරවැසියෙක්...!
    පරදේසක්කාරයෝ ඇගිලිගහනකන් බලන් ඉන්න ඕනේ නෑ.. කොහෙද, මේ රට පාලනය කරන මීහරක්...