උබට සුද්දයි ,ඉන්දියන් කාරයයි, කොටියි ඔක්කොම හොදයිනේ කට්ටියගෙම &ක ලොවගෙන හිටපිය මිහරකා.දැන් ඉතිං සුද්දත් හොඳ නෑලු...
ඉන්දියන් කාරයත් හොඳ නෑලු..
කවුද බං එතකොට චීනා අපිට ඉන්නේ?
ඔය සුද්දා එපා කියනවා වගේ කෝටා, අයි.එම්.එෆ් සල්ලිත් එපා කියන්න තරම් කොන්දක් තියෙන එකෙක් ඉන්නවද?
දේශ්ප්රේමය කියන්නේ රටේ පාලකයෝ කරන ඕන ජරා වැඩක් හොඳයි කියාගෙන ඉන්න එකද?
මිනිස්සුන්ගෙ ප්රශ්න අමතක කරන්න බොරු සෙල්ලම් දාන එකද?
ඉලක්කම් මැජික් වලින් ආර්ථික වර්ධනය පෙන්නන එකද?
රටේ අද නීතියක් සාධාරනයක් තියෙනවද?
ආණ්ඩුවට කඩේ යන්නෙනැති හැමෝවම මර්ධනය කරනවා..
වැඩි කල් මේවා යන්නේ නෑ..
බොහොම ලඟයි..
යන කොට යනවා පලු ගැලවිලාම..
උඹ හරියට බලාගෙන හිටිය විදියට කතාකරන්නේ, මහා හොරු ටිල එළියේ නේ බන්...අනේ මගෙන් අහ ගන්නේ නැතුව හිටපන් නම්බුව ගැන,සම්බන්දන් එක්ක සුද්දව ලගින් තියාගෙන, රට බෙදන්ඩ ගිවිසුම් ගහපු එකාට කොහෙද බන් නම්බුවක් තියෙන්නේ,
සුද්දගෙ &ක ලොවන එකාට නම්බුවක් තියෙනවා කියනවනම් එක තමයි ලොකුම විහිළුව.
![]()

මම බලන් හිටියේ නැති උනාට, සුද්ද හොදට බලාගෙන ඉදල ගහපු ගිවිසුමත් එක්ක ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇමරිකාවට යවපු කේබල් පණිවිඩේ ගෙඩිය පිටින්ම විකිලිස්වල තියෙන්නේ තව මොනාද කතා කරන්නෙ.ඒක හොයාගෙන කියවපන් උබලගේ එකා කොටින්ගේ ලොවන්නේ කොහොමද කියල පෙනෙයි.උඹ හරියට බලාගෙන හිටිය විදියට කතාකරන්නේ, මහා හොරු ටිල එළියේ නේ බන්...![]()
මම බලන් හිටියේ නැති උනාට, සුද්ද හොදට බලාගෙන ඉදල ගහපු ගිවිසුමත් එක්ක ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇමරිකාවට යවපු කේබල් පණිවිඩේ ගෙඩිය පිටින්ම විකිලිස්වල තියෙන්නේ තව මොනාද කතා කරන්නෙ.ඒක හොයාගෙන කියවපන් උබලගේ එකා කොටින්ගේ ලොවන්නේ කොහොමද කියල පෙනෙයි.
