ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය

Plain Truth.

Member
Sep 1, 2010
55
15
0
4213168922_f7fab0f207.jpg

අඩෝ මරු පොටෝ එක .... අම්ම මුත්ත කාලෙවත් දැක්කෙ නැහැ මෙහෙම එකක්.... බලපන්කො කුඹුරක් මැද ඉන්න ලස්සන... දැක්ක ගමන් මම හිතුවෙ කෘමි නාශක ඇඩ් එකක් කියල.....

ඔබේ වී වගාව පැල මැක්කන්ගෙන් සහ කීඩැවන්ගෙන් බේරා ගැනීමට ''හයිකෝප් පොන්සීන්'' අදම යොදන්න. පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Quote:
    Originally Posted by marvin silva
    4213168922_f7fab0f207.jpg

    අඩෝ මරු පොටෝ එක .... අම්ම මුත්ත කාලෙවත් දැක්කෙ නැහැ මෙහෙම එකක්.... බලපන්කො කුඹුරක් මැද ඉන්න ලස්සන... දැක්ක ගමන් මම හිතුවෙ කෘමි නාශක ඇඩ් එකක් කියල.....

    ඔබේ වී වගාව පැල මැක්කන්ගෙන් සහ කීඩැවන්ගෙන් බේරා ගැනීමට ''හයිකෝප් පොන්සීන්'' අදම යොදන්න. පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.

    කෝ තොගෙ බෑනා.? බෑනාට තො දැන් කෘමි නාෂක විකුනනවාද? වැඩ තාමත් $$$ වලින්ද ?
    අහින්සක සෙබෙලන් දිවි පිදුවා. තො ගැහුවා බැනත් එක්ක එකතුවෙලා හමුදාවෙන් සල්ලි.

    තො ඇත්තටම වීරයෙක් නෙවෙයි, රිලවෙක්.

    Last edited:
    Dec 31, 2007
    37
    1
    0
    Lankawata lokka wanda hithagana wada anagana ,Army aka minissunwath alla hiradanda hithagana ,dan oya Athulata walainna ,lifetime ohom hetapudan
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    Lankawata lokka wanda hithagana wada anagana ,Army aka minissunwath alla hiradanda hithagana ,dan oya Athulata walainna ,lifetime ohom hetapudan

    කතාව අත්ත. මෙයා කබ්බ වගේ ෆෝම් වෙලා දැන්ගලුව. නොදන්න විශයක් ගැන. අඩුගානෙ හමුදාවෙ අත්දැකීම්වත් ප්‍රයොජනයට ගත්තනම් මෙච්චර නොන්ඩි වෙන්නෙ නැහැ. ඉලක්කයකට යන්න කලින් ඒකට සුදුසු වෙලාව එනකම් රැකල ඉන්න ඕන. මෙයාට තව අවුරුද්දක් දෙකක් රට යන විදියට යන්න ඇරල මෙයාට තිබ්බෙ පිම්බිලා දඟලන්නෙ නැතුව ජනතව ලගට එන්න. ජනතාවට සමීප වෙන්න. එහෙම කරල ආන්ඩුවෙ දුර්වල අවස්තාවක් බලල ගනට දේශපාලනමය වශටයෙන් පහර දුන්නනම් මෙයාගෙ අනගතය මීට වඩා හොඳ වෙන්න තිබ්බ අනිවාර්යයෙන්ම. කොහෙද බල තන්හාව ඔලුවට ගැහුවම ඉබේම ඇස් අන්ධ වෙනව. මෙයා හිතුවෙ මෙයාට හැම හමුදා සෙබලෙක්ම සැලියුට් ගහනව වගේම චන්දෙ ඉල්ලුවොත් හැම වැසියෙක්ම කතිරෙ ගහවි කියල. යතාර්තය එක නෙවෙයි. මොලය කියල අබ පියල්ලක තරම්වත් තිබ්බනම් මීට වඩා තීක්ශන බුද්ධියෙන් හිතුවනම් මෙහෙම නා ගන්නෙ නැහැ. අනුන්ට මුක්කු ගහන්න කලින් දෙශපාලනමය වශයෙන් මෙයාට ස්ථාවරයක් ඇතිකරගන්න තිබ්බ, කොහෙද යන්න එන්න තැනක් නැතුව හිටිය jvp කාරයො ටිකයි unp කාරයො ටිකයි ඇමට මෙයාව ගහල වතුරට දාල උන් උඩට වෙලා හිටිය, අද unp කාරයො මූව ගනන් ගන්නෙත් නැහැ, වැලේ වැල් නැති jvp කාරයො තාම මූව ෆෝම් කර කර ඉන්නව, ටිකක කල්පනා කරද්දි දුකයි , ඒත් ඉතින් ඒකට වග කියන්න ඕනත් එයාමයි.
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0

    ඔබේ වී වගාව පැල මැක්කන්ගෙන් සහ කීඩැවන්ගෙන් බේරා ගැනීමට ''හයිකෝප් පොන්සීන්'' අදම යොදන්න. පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.

    4213168922_f7fab0f207.jpg

    රට වනසන රාජපක්ෂ පළිබෝධ නසා
    ශ්‍රී ලංකා මාතාව සුවපත් කළ මැනව නිල නොලත් නිරිඳුනි.
     
    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    Sarath ge son in law (AKA Bullet Hora) sexy party photos

    Danuna24.jpg

    Danuna13.jpg

    Danuna14.jpg

    Danuna11.jpg

    mey photos wala thiyena waradda mokakda kiyapan????kollek party ho clubbing ho giyahama umbata thiyena choon eka mokakda??? Cmon man grow up!!!!:no::no::no: may be jelousy.isnt it?anyway,i feel so damn sorry for you!!!
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    mey photos wala thiyena waradda mokakda kiyapan????kollek party ho clubbing ho giyahama umbata thiyena choon eka mokakda??? Cmon man grow up!!!!:no::no::no: may be jelousy.isnt it?anyway,i feel so damn sorry for you!!!

    kisima aulak nehe aula thiyenne me vidiyata nasthi karanne ahinsaka ape salli neee, mama gahanava benaa fun gannava.ekayi aula ehema nethnam mun moka ekka mona vesakama kalath apita mokada
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    කෝ තොගෙ බෑනා.? බෑනාට තො දැන් කෘමි නාෂක විකුනනවාද? වැඩ තාමත් $$$ වලින්ද ?
    අහින්සක සෙබෙලන් දිවි පිදුවා. තො ගැහුවා බැනත් එක්ක එකතුවෙලා හමුදාවෙන් සල්ලි.

    තො ඇත්තටම වීරයෙක් නෙවෙයි, රිලවෙක්.

    :yes::yes::yes:
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    4213168922_f7fab0f207.jpg

    රට වනසන රාජපක්ෂ පළිබෝධ නසා
    ශ්‍රී ලංකා මාතාව සුවපත් කළ මැනව නිල නොලත් නිරිඳුනි.

    :lol::lol::lol::lol::lol::lol::lol: ශ්‍රී ලංකා මාතාව කෙසේ වෙතත් කැනඩා මාතාවනම් සුවපත් කරයි ශ්‍රී ලංකා මාතාවගෙන් හරි මගඩි ගහල. මහ ලොකු දේශප්‍රේමියා. මූ ගහපු ගැහිලි සක්විතිවත් ගහල නැහැ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol: