mke inna ewunta Helping Hambanthota,Mig,contact paga ,KP ge Black Money ewa mathak wenne ne.mathak wenne Fonsekata chandeta hambechcha salli witharaie.
Pabalawa,Manushalawa salli walata ganda salli kohenda kiyala ahuwoth ethakota p*ken kos ata pada arinawa.ada wenakota pawa kala yuda adikarane pili aran thiyenawa Fonseka salli horakan karala nathi withthiya.mun me pada wahiniye kiyana tika balagena methana thappulanawa.
ඕව ගැන දැන් කථාකරලා වැඩක් නෑ බන්. කොයි ලොක්කොත් හොරු තමා. මෙතන තියන ප්‍රශ්නය හොරකමම නෙමෙයිනේ. මහින්ද ෆොන්සේකට මොන වරදක් කලාටද ප්‍රභාකරන් අපේ නායකයා කියලා ප්‍රසිද්දියේ කියපු දෙමළ සංධානෙත් එක්ක එකතු උනේ තමන්ව වීරයෙක් කරපු මහින්දව පරද්දන්ඩ. ඒ විතරක් නෙමේ තමන්ට අපහස කරපු සේරම උන් වටකරගෙන තමන්ව ආරක්ෂා කරගෙන වීරයෙක් කරපු කෙනාව නේද විනාශ කරනවා කිව්වේ. අනික යුද්ධයක් කරද්දී ත්‍රස්තවාදීන්ව ඔහොම මැරුවත් තමන්ගේ වීරෝධාර හමුදාව පාවලා දෙන එක සුදුසුයි කියලද උඹ කියන්නේ?
ane palayan gembo yanna.ithin SF wa eliyata gaththe kawuda?ube appachchida?dan methana nikan boruwata p**a denawa.thope UNP kalakanni issara SF ta kiyapuwa dan amathakada?thoth me kalawadda wagema gunamakuwek.![]()
ඕව ගැන දැන් කථාකරලා වැඩක් නෑ බන්. කොයි ලොක්කොත් හොරු තමා. මෙතන තියන ප්‍රශ්නය හොරකමම නෙමෙයිනේ. මහින්ද ෆොන්සේකට මොන වරදක් කලාටද ප්‍රභාකරන් අපේ නායකයා කියලා ප්‍රසිද්දියේ කියපු දෙමළ සංධානෙත් එක්ක එකතු උනේ තමන්ව වීරයෙක් කරපු මහින්දව පරද්දන්ඩ. ඒ විතරක් නෙමේ තමන්ට අපහස කරපු සේරම උන් වටකරගෙන තමන්ව ආරක්ෂා කරගෙන වීරයෙක් කරපු කෙනාව නේද විනාශ කරනවා කිව්වේ. අනික යුද්ධයක් කරද්දී ත්‍රස්තවාදීන්ව ඔහොම මැරුවත් තමන්ගේ වීරෝධාර හමුදාව පාවලා දෙන එක සුදුසුයි කියලද උඹ කියන්නේ?
me inne ape rata para suddanta pawala dunnu deshak dhrohiya neda ?![]()

උඹේ කටේ මසුරන් දාන්ඩ ඕන ඔය කථාවට. ප්‍රභාකරන් අපේ නායකයයි කියපු දෙමළ සංදානෙත් එක්කත් එකතු උනේ කාව පරද්දන්ඩද? තමන්ව වීරයෙක් කරපු තමන්ව ආරක්ෂා කරපු ජනාධිපති තුමාව පරද්දන්ඩ නේද? මොළයක් තියන කෙනෙක්ට මේ ටිකම ඇති තේරුම්ගන්ඩ. අනික ඇමරික්න ඩොලර් ලක්ෂ ගණන් සේප්පුවල දාගෙන හිටියේ කොහෙන් හම්බවුන ඒවද දන්නේ නෑ.![]()

කේන්ති ගන්ඩ එපා බන් ඔය වෛරී දේශපාලනය. හිතේ අමාරුවට කියන කථා. ෆොන්සේකා කියන්නේ රට බේරගන්ඩ ඉතා විශාල වැඩ කොටසක් කල කෙනෙක් තමා. ඒත් ඊට පස්සේ කරපු දේවල් මොලේ තියන මිනිහෙක්ට අනුමත කරන්ඩ පුළුවන්ද?![]()
මු ඈත්තටම රනිල්ගෙයි මන්ගලිකාගෙයි පබයා. කුබුර මැද තමයි හිටවල තියෙන්නෙLMAOOOOOOOOOOOOOOO![]()
SF is a Traitor and problem creator. Should be punished. Can play a drama with JVP like 1971 and 1989 and let kill youths and set fire to government resources.
mama kiyanne ponsekawa ellala maranna ona karapu wada walata
natnam oka ratata loku winasayak karanawa