ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
395216d0.jpg
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ethakota yudde kale oyada? :frown:
    අනේ මීහරක් පැටියො යුද්ධ කලේ යුද්ධ කලේ හමුදාවෙ කොල්ලො ඌ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, බෑනත් එක්ක එකතුවෙලා බිස්නස් එක කරපු එකයි. මට ඒ දවස්වල හමුදාපති කම දුන්නනම් ඒත් යුද්දෙ දිනනව

    උඹ හොද එකෙක් හින්ද මම උඹට බනින්න කැමති නෑ ඒක හින්ද මෙතනින් නවත්වනව වෙන එකෙක් ඕක කීවනම්. මම ඒකට..................
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    2 පුන් සඳ මී හරකුන් උක පුස්සා
    මරා කෙළියි පැන පැන යන තුරු රිස්සා
    මා නැති දාක මා වෙනුවට මගෙ වස්සා
    ආවම දීපියව් ඌටත් උක පුස්සා.

    1c0cb33f.jpg

    එයාගෙන් පස්සෙ කවුද කියන එක තීරණය කරන්නෙ එයා නෙමේ මහජනතාව
    ඒක හින්ද ඔයා කලබල නොවී ඉන්න හොදේ
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අනේ මීහරක් පැටියො යුද්ධ කලේ යුද්ධ කලේ හමුදාවෙ කොල්ලො ඌ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, බෑනත් එක්ක එකතුවෙලා බිස්නස් එක කරපු එකයි. මට ඒ දවස්වල හමුදාපති කම දුන්නනම් ඒත් යුද්දෙ දිනනව

    උඹ හොද එකෙක් හින්ද මම උඹට බනින්න කැමති නෑ ඒක හින්ද මෙතනින් නවත්වනව වෙන එකෙක් ඕක කීවනම්. මම ඒකට..................

    මෙයා නම් කවදාවත් අඩු තරමෙ පන්ති නායක කමක්වත් කරලා නැතුව ඇති නායකයෙක් ගෙ වගකීමක් ගැන මෙහෙම කතා කරන්නෙ. :yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනේ මීහරක් පැටියො යුද්ධ කලේ යුද්ධ කලේ හමුදාවෙ කොල්ලො ඌ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, බෑනත් එක්ක එකතුවෙලා බිස්නස් එක කරපු එකයි. මට ඒ දවස්වල හමුදාපති කම දුන්නනම් ඒත් යුද්දෙ දිනනව

    උඹ හොද එකෙක් හින්ද මම උඹට බනින්න කැමති නෑ ඒක හින්ද මෙතනින් නවත්වනව වෙන එකෙක් ඕක කීවනම්. මම ඒකට..................

    Uba ube blog eka karagena idapan honde :nerd::nerd:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනේ මීහරක් පැටියො යුද්ධ කලේ යුද්ධ කලේ හමුදාවෙ කොල්ලො ඌ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, බෑනත් එක්ක එකතුවෙලා බිස්නස් එක කරපු එකයි. මට ඒ දවස්වල හමුදාපති කම දුන්නනම් ඒත් යුද්දෙ දිනනව

    උඹ හොද එකෙක් හින්ද මම උඹට බනින්න කැමති නෑ ඒක හින්ද මෙතනින් නවත්වනව වෙන එකෙක් ඕක කීවනම්. මම ඒකට..................

    කියන්න ලැජ්ජයි.... ඒත්......ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කොච්චර කෙලෙහි ගුණ නොදන්න ජාතියක්ද කියලා හිතෙනවා
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    කියන්න ලැජ්ජයි.... ඒත්......ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කොච්චර කෙලෙහි ගුණ නොදන්න ජාතියක්ද කියලා හිතෙනවා

    Mona karannada ban... ekane lankawata mehema wela thiyenne
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කියන්න ලැජ්ජයි.... ඒත්......ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කොච්චර කෙලෙහි ගුණ නොදන්න ජාතියක්ද කියලා හිතෙනවා
    මමත් මල්ලි ආමි එකේ අවුරුදු 12 ක් කට්ට කාපු එකෙක් නිලධාරියා විදින සැපයි සාමාන්‍ය සෙබල විදින දුකයි මම හොදට දන්නව. මම යුද්ධ කලේ නැතත් මගෙ ලග මැරුණ කොල්ලො කකුල් කැඩුන අතපය නැති දාහස් ගනනක් මේ අත් දෙකෙන් උස්සලා තියෙනව

    ඒ හුගක් අය මැරුන පොන්සේකා වගේ මැටි හරක් දුන්න ගොන් නියෝග හින්ද ඒක අමතක කරන්න එපා මට මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත්, සොමවංශත් ඔක්කොම එකයි ඒත් සරත් පොන්සේකට හැමදාමත් මම වෛර කරනව
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අනේ මීහරක් පැටියො යුද්ධ කලේ යුද්ධ කලේ හමුදාවෙ කොල්ලො ඌ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, බෑනත් එක්ක එකතුවෙලා බිස්නස් එක කරපු එකයි. මට ඒ දවස්වල හමුදාපති කම දුන්නනම් ඒත් යුද්දෙ දිනනව

    TRUE.
    Ponseka is a womanizer..........So his son-in-law..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ගෙදරට ඇවිත් කනට ගහලා යන්නේ දැනගනින්...

    Ado I didn't post this thing.
    There may be a security breath or some fake account there as same as
    my name.

    Oh god , anyone who hacked my account please man , could you please
    teach me computer hacking and make me smart in programming ?You genius
    and I'll say thanks in advance.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මමත් මල්ලි ආමි එකේ අවුරුදු 12 ක් කට්ට කාපු එකෙක් නිලධාරියා විදින සැපයි සාමාන්‍ය සෙබල විදින දුකයි මම හොදට දන්නව. මම යුද්ධ කලේ නැතත් මගෙ ලග මැරුණ කොල්ලො කකුල් කැඩුන අතපය නැති දාහස් ගනනක් මේ අත් දෙකෙන් උස්සලා තියෙනව

    ඒ හුගක් අය මැරුන පොන්සේකා වගේ මැටි හරක් දුන්න ගොන් නියෝග හින්ද ඒක අමතක කරන්න එපා මට මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත්, සොමවංශත් ඔක්කොම එකයි ඒත් සරත් පොන්සේකට හැමදාමත් මම වෛර කරනව

    ඒ කියන්නේ උඹේ අවම වයස 30 ක් නේ. උඹ වෙන thread එකක දාපු කුණු හරුප reply එකක දාල තිබ්බ උඹ class යන විත්තිය. මට පොඩ්ඩක් කියනවද අවුරුදු 30 ක එකෙක් යන class එක මොකක්ද කියල? නිකන් online වීරයෝ වෙන් නැතුව ඉදපන් බන්.:dull::nerd:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඒ කියන්නේ උඹේ අවම වයස 30 ක් නේ. උඹ වෙන thread එකක දාපු කුණු හරුප reply එකක දාල තිබ්බ උඹ class යන විත්තිය. මට පොඩ්ඩක් කියනවද අවුරුදු 30 ක එකෙක් යන class එක මොකක්ද කියල? නිකන් online වීරයෝ වෙන් නැතුව ඉදපන් බන්.:dull::nerd:

    come on man everybody likes to be a hero.
    halo4c.jpg

    This
    halowarthog1.jpg
    is the hero's nation.

    Oky give me a rep++; :P