දැන් ඉන්න ආණ්ඩුවට කහින් ගුනමකුවොන්ට මේවා මතක නෑ. ආයේ මතක් වෙන්න බලපල්ලා. ගුණමකුවෝ. අඩුම ගානේ ඊයේ පැරේඩ් එකට අඬගහන්න වත් තිබුනා. හැබැයි ඇවිත් හිටියේ යුද්දෙට කිසිම විදියකින් වත් දායක උනේ නැති මැති ඇමතිලයි උන්ගේ නොනලයි සන් ග්ලාස් දාගෙන ඉන්නවා. රණ විරුවෝ අව්වේ වේලෙනවා. පුදුම රටක් බන් මේක. මේ නිවුස් කියන චමින්ද ගුණරත්න වගේ උනුත් ගිරව් වගේ උන්ගේ ජොබ් එක බේරගන්න සරත්ට පස්සේ බනිනවා. කලකිරෙනවා බන් ලංකාව ගැන අම්මපා. උදේ හවස අපි බුදුන් වඳින මිනිස්සු. අනික් මිනිස්සු මෙහෙම කුහක කන් කරන්නේ කොහොමද බන්??? 









