ජෙනරාල්~සරත්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනං මොන ලබ්බකටද බන් ආරමි එකේ ලොක්කා කරේ? දැන් එකට කියපන් තව එකක්. උඹලගේ දිව දෙකේ කතා. කෝ ඔව්වා එදා උඹලා කිව්වද? :P:P:P

    ithin ekane yodayo uuwa army eke lokka kale..... naththan thawa kochchara nan decent porawal hitiyata..

    balahan ara Paramee Kulatanga mahaththaya...... un kochchara nan hoda minissuda!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745

    parana unama lokka wenawa ban army rank wala hetiyata.
    images
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ithin ekane yodayo uuwa army eke lokka kale..... naththan thawa kochchara nan decent porawal hitiyata..

    balahan ara Paramee Kulatanga mahaththaya...... un kochchara nan hoda minissuda!

    උඹලා දුකට කියන කතා තමයි ඔව්වා. කොච්චර නං හමුදා පතිවරු හිටියද බන් SFට කලින්? අවුලක් නෑ බන් කොහොමත් SF රට වෙනුවෙන් කරන්න ඕනේ දේ කරා. උඹලා වගේ ගුනමකුවොන්ට ඕවා දිරවන්නේ නෑ කියලා දන්නවා. :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා දුකට කියන කතා තමයි ඔව්වා. කොච්චර නං හමුදා පතිවරු හිටියද බන් SFට කලින්? අවුලක් නෑ බන් කොහොමත් SF රට වෙනුවෙන් කරන්න ඕනේ දේ කරා. උඹලා වගේ ගුනමකුවොන්ට ඕවා දිරවන්නේ නෑ කියලා දන්නවා. :P:P:P

    kochchara nan hamudapathiwaru hitiyada..? Mahindaya hitiye nane..! :P:P:P:P

    umba mata kiyanne kiri kalayata goma watunata passeth eka bonna kiyalada..? umba nan bona bawa penawa.. mata epa!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kochchara nan hamudapathiwaru hitiyada..? Mahindaya hitiye nane..! :P:P:P:P

    umba mata kiyanne kiri kalayata goma watunata passeth eka bonna kiyalada..? umba nan bona bawa penawa.. mata epa!

    හරි හරි. මහින්ද විතරක් ඕනේ නං යුද්දේ දිනන්න මොකටද බන් එහෙනං හමුදා පතිවරයෙක් ඕනේ වෙන්නේ? ලොල් තමයි බන් උඹලගේ කතා. හරි හරි උඹලා කියන විදියට මහින්ද ඇතුළු ආණ්ඩුව තමයි තනියම යුද්දේ ඉවර කරේ. දැන් උඹට හිතට හොඳයිනේ. ගිහින් සුරුට්ටුවක් පත්තු කරලා බීලා ගිහින් නිදා ගනින්. :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි හරි. මහින්ද විතරක් ඕනේ නං යුද්දේ දිනන්න මොකටද බන් එහෙනං හමුදා පතිවරයෙක් ඕනේ වෙන්නේ? ලොල් තමයි බන් උඹලගේ කතා. හරි හරි උඹලා කියන විදියට මහින්ද ඇතුළු ආණ්ඩුව තමයි තනියම යුද්දේ ඉවර කරේ. දැන් උඹට හිතට හොඳයිනේ. ගිහින් සුරුට්ටුවක් පත්තු කරලා බීලා ගිහින් නිදා ගනින්. :P:P:P

    ow ithin hamudapthiwarayek inna onema naa thama... umba hithan inne fonseka nikan rambo wage bahala sata sata gala wedi thiyala yudde iwara kala wagene..

    umbayi mamayi danna yudda kirilla...! :lol::lol::lol:

    hamudawa kiyanne anduwe kotasak ee nisa anduwa thama yudde iwara kale...... :P:P:P:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    onna konada pana nethi , appa kawda kiyala danne nethi ekek - ekak deela. ayyoooo. hodatama ridila wage epara
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ow ithin hamudapthiwarayek inna onema naa thama... umba hithan inne fonseka nikan rambo wage bahala sata sata gala wedi thiyala yudde iwara kala wagene..

    umbayi mamayi danna yudda kirilla...! :lol::lol::lol:

    hamudawa kiyanne anduwe kotasak ee nisa anduwa thama yudde iwara kale...... :P:P:P:P

    gon katha nokiya hitapan ban danna un dannawa SF hinda thama yudde dinne kiyala. ubala wage mahindage hal hunduwata kahina un nodannawa unata.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    SF ta hoda kiyanakota thama mahindage katu kana ballonta hodatama ridenne. .:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow ithin hamudapthiwarayek inna onema naa thama... umba hithan inne fonseka nikan rambo wage bahala sata sata gala wedi thiyala yudde iwara kala wagene..

    umbayi mamayi danna yudda kirilla...! :lol::lol::lol:

    hamudawa kiyanne anduwe kotasak ee nisa anduwa thama yudde iwara kale...... :P:P:P:P

    ඒක නිකන් හරියට ඉස්කෝලේ ස්පෝර්ට්ස් මීට එකට උඹ දුවලා පළවෙනියා උනාම ප්‍රින්සිපල් ඇවිත් නෑ මම තමයි දිව්වේ ඒක නිසා මට තමයි තෑග්ග හම්බුවෙන්න ඕනේ කියන තියරි තමයි බන් උඹලා ළඟ තියෙන්නේ. කොහොමත් උඹේ දැනුම් ගැන මම කලින් ඉන්දන්ම්ම දන්න නිසා ආයේ වැඩි දුර මේ ගැන උඹ එක්ක කතා කරන්න නෑ මොකද මගේ අපරාදේ කාලේ. :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නිකන් හරියට ඉස්කෝලේ ස්පෝර්ට්ස් මීට එකට උඹ දුවලා පළවෙනියා උනාම ප්‍රින්සිපල් ඇවිත් නෑ මම තමයි දිව්වේ ඒක නිසා මට තමයි තෑග්ග හම්බුවෙන්න ඕනේ කියන තියරි තමයි බන් උඹලා ළඟ තියෙන්නේ. කොහොමත් උඹේ දැනුම් ගැන මම කලින් ඉන්දන්ම්ම දන්න නිසා ආයේ වැඩි දුර මේ ගැන උඹ එක්ක කතා කරන්න නෑ මොකද මගේ අපරාදේ කාලේ. :P:P:P

    ethakota umbalge gedara hadapu baas ta da dan ge ayithi? mokada ge haduwe uu ne!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ට මෙච්චර දුක වෙන මොනවත් නෙමේ. මහින්ද එක්ක කරට කර චන්දෙ ඉල්ලන්න ආපු නිසා. එතකොටනේ මේ ඔක්කොම බොරු කොන්ත්‍රාත්තු ඔක්කොම ආණ්ඩුව එලියට දන්නේ. හමුදාපති වෙලා ඉන්නකොට ඕවා දාන්න බැරි වෙන්න ඇති පව් අප්පා. අසරණයෝ. :lol::lol::lol::lol: