ජෙනරාල්~සරත්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    hari Fonseka nisa witharak yudde dinne ayi...? mama nodanna kamata ahanne kiyapan balanna dana ganna....

    e miniha ara bombe wadila leda ade idagena thama yudde mehewwe...e dawas wala ube mahindata SF deyiyek yudde dinnala dunnata passe e minihawa balu kooduwe dammata..mahinda kiyanne kalagunayak danne nathi amanayek.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන්ට මෙච්චර දුක වෙන මොනවත් නෙමේ. මහින්ද එක්ක කරට කර චන්දෙ ඉල්ලන්න ආපු නිසා. එතකොටනේ මේ ඔක්කොම බොරු කොන්ත්‍රාත්තු ඔක්කොම ආණ්ඩුව එලියට දන්නේ. හමුදාපති වෙලා ඉන්නකොට ඕවා දාන්න බැරි වෙන්න ඇති පව් අප්පා. අසරණයෝ. :lol::lol::lol::lol:

    ow oba hari............ hamudapathi wela wisrama wela decent eke hitiya nan me mukuth naa....... foniyata wada game deepu un ada athal eke inne ekane...

    deshapalaneta enawa nan enna one decent pita..... hiti adiye gas gal peralenawa wage deshapalaneta awith pacha unata apita karanna deyak naa.... uge karume!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ow oba hari............ hamudapathi wela wisrama wela decent eke hitiya nan me mukuth naa....... foniyata wada game deepu un ada athal eke inne ekane...

    deshapalaneta enawa nan enna one decent pita..... hiti adiye gas gal peralenawa wage deshapalaneta awith pacha unata apita karanna deyak naa.... uge karume!

    ow ow ubala wage mahinda parayage puka asse moona gahan hitiyanam adatath SF ta raja sapa thama. .:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow oba hari............ hamudapathi wela wisrama wela decent eke hitiya nan me mukuth naa....... foniyata wada game deepu un ada athal eke inne ekane...

    deshapalaneta enawa nan enna one decent pita..... hiti adiye gas gal peralenawa wage deshapalaneta awith pacha unata apita karanna deyak naa.... uge karume!

    හා හා. නියම කොන්ද පණ නැති කොමෙන්ට එක. ඔව් අනික් උන් වගේ මහින්දගේ කටු ලෙව කෑවනම් හරි නේද ඕනේ රෙද්දක් කියලා. ඒකනේ දැන් ඔච්චර හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ මරලා, ශ්‍රී මහා බෝධියට ගහලා, දළදා මාලිගාවට බෝම්බ ගහපු උන්ව නිදහස් පක්ශේ වයිස් ප්‍රේසිඩන්ට් කොරලා තියෙන්නේ උන්ට නඩු නැතුව?? එතකොට මහින්ද ඩිසන්ට්ද? උඹලගේ කතා අර බල්ලාගේ නගුට කොච්චර කෙලින් කරන්න හැදුවත් කෙලින් වෙන්නේ නෑ කියන්නේ අන්න ඒ වගේ. ලැජ්ජයි බන් උඹලා ගැන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    e miniha ara bombe wadila leda ade idagena thama yudde mehewwe...e dawas wala ube mahindata SF deyiyek yudde dinnala dunnata passe e minihawa balu kooduwe dammata..mahinda kiyanne kalagunayak danne nathi amanayek.

    leda ade idan manasika shakthiyen wenna athi yudde kale... ane uke nanan nane....... :lol::lol::lol::lol: leda wela inna kota kohomada bola yudda karanne.... umbath mara katha thama kiyanne...... lede hoda wela ade innakota nan onna yudde meheyawanna athi.....

    anika SF uu wenuwen ara bomba karita payin gahala marichcha yakandawalage gedaratawath giyada...? uuge pawule unge suwaduk wath baluwada..?

    eewa kelehiguna nemeda..? Fonsekage hati army eke inna kale uu padinchi wela hitiya ge ahala pahala ballek gen ahuwoth hodata kiyayai! :rofl::rofl::rofl::rofl:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා. නියම කොන්ද පණ නැති කොමෙන්ට එක. ඔව් අනික් උන් වගේ මහින්දගේ කටු ලෙව කෑවනම් හරි නේද ඕනේ රෙද්දක් කියලා. ඒකනේ දැන් ඔච්චර හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ මරලා, ශ්‍රී මහා බෝධියට ගහලා, දළදා මාලිගාවට බෝම්බ ගහපු උන්ව නිදහස් පක්ශේ වයිස් ප්‍රේසිඩන්ට් කොරලා තියෙන්නේ උන්ට නඩු නැතුව?? එතකොට මහින්ද ඩිසන්ට්ද? උඹලගේ කතා අර බල්ලාගේ නගුට කොච්චර කෙලින් කරන්න හැදුවත් කෙලින් වෙන්නේ නෑ කියන්නේ අන්න ඒ වගේ. ලැජ්ජයි බන් උඹලා ගැන.

    ithin yako dapanko naduwak.... moko nikan balan inne..... UNP eken nikan lawyer la ganna puluwan.. naduwata case ekak watunoth Geneva yannath puluwan....

    karapanko ewage Practical wadak...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    (ජෙනරල්) සරත් ෆොන්සේකා මහතා සියළුම ධූර වලින් ඉවත් කරලා තියෙන හින්දා යුධහමුදා විශ්‍රාම වැටුපවත් ලැබෙන්නෙ නැහැ,අපි ජෙනරල් නම භාවිතා කලාට මාධ්‍ය ඒක භාවිතා කරන්නෙ නැහැ ඒක නීත්‍යානූකූල නැති නිසා.ඒත් මිනිස්සුන්ගේ හදවතේ එතුමාට තියෙන තැන හැමදාම තියෙනවා,ඉතිහාසය විසින් එතුමාට සුදුසු තැන නිර්මාණ කරාවි වර්තමානය කෙසේ වුවත්.

    යුද්ධය දින්නෙ මහින්ද,සරත්,ගෝඨා එක මතයක ඉඳන් එකා වගේ වැඩ කරපු හින්දා,ඔය එක්කෙනෙක් හරි යුද්ධේ තියෙන කාලේ අවුල් වුනානම් යුද්ධේ අදටත් තියෙනවා.ඒ වගෙම ගුවන් නාවික අංශ වල සහයෝගය වගෙම සිවිල් ආරක්ෂක අංශ මායිම් ගම්මාන ටික රැකගත්තා.මිනිස්සු සිවිල් ආරක්ශ කමිටු හදාගෙන සෙවිල්ලෙන් හිටියා,සුළු පිරිසක් ඇර ජාතියක් වශයෙන් එක මතයක හිටපු නිසා යුද්දේ දින්නා.

    යුද්ධේ දිනපු ගෞරවය ගන්න මහින්දලා පොර කෑවෙ නැත්තම් සරත් ෆොන්සේකව අනිත් පැත්තට නමන්න බැරි වෙනවා,යුන්පි එකත් ඒ වෙලාවෙ එකෙන් ප්‍රයෝජනේ ගත්ත එක කළේ.සරත් ෆොන්සේකට ඇත්තටම ආදරේ කලේ මේ රටෙ මිනිස්සු විතරයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    leda ade idan manasika shakthiyen wenna athi yudde kale... ane uke nanan nane....... :lol::lol::lol::lol: leda wela inna kota kohomada bola yudda karanne.... umbath mara katha thama kiyanne...... lede hoda wela ade innakota nan onna yudde meheyawanna athi.....

    anika SF uu wenuwen ara bomba karita payin gahala marichcha yakandawalage gedaratawath giyada...? uuge pawule unge suwaduk wath baluwada..?

    eewa kelehiguna nemeda..? Fonsekage hati army eke inna kale uu padinchi wela hitiya ge ahala pahala ballek gen ahuwoth hodata kiyayai! :rofl::rofl::rofl::rofl:

    අම්මට හුඩු. එහෙමද? උඹ දැන් ඒ පළාතේ බල්ලොන්ද ආශ්‍රය කරන්නේ??? :baffled::baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ithin yako dapanko naduwak.... moko nikan balan inne..... UNP eken nikan lawyer la ganna puluwan.. naduwata case ekak watunoth Geneva yannath puluwan....

    karapanko ewage Practical wadak...

    උඹලා හරි ආසයි නේද අර ජෙනිවා වල මනකල්පිත විදුලි පුටුව ගැන හීන මව මව ඉන්න?? නඩු? රටේ කොහෙද බන් හරියට නීතියක් තියෙන්නේ?? ඔක්කොම පොඩි මිනිහට විතරයි. ලොක්කෝ සොක්කෝ මහා දවල් මිනි මරනවා, ගෑනු දූෂනය් කරනවා. අනේ එහෙම එකේද නඩු දාන්න කියන්නේ? උඹේ මොළේ හොඳ නැද්ද බන් හැබෑටම??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා හරි ආසයි නේද අර ජෙනිවා වල මනකල්පිත විදුලි පුටුව ගැන හීන මව මව ඉන්න?? නඩු? රටේ කොහෙද බන් හරියට නීතියක් තියෙන්නේ?? ඔක්කොම පොඩි මිනිහට විතරයි. ලොක්කෝ සොක්කෝ මහා දවල් මිනි මරනවා, ගෑනු දූෂනය් කරනවා. අනේ එහෙම එකේද නඩු දාන්න කියන්නේ? උඹේ මොළේ හොඳ නැද්ද බන් හැබෑටම??

    ane nikan palayan ban yanna nokerena ledata koduru thel hath pattayak one wage thama umbalge kathawa.....

    karanna puluwan de kiwwama.. araka meka kiyana...

    umbala thani wanchawa karanne..... karuna minee maruwek nan dapan naduwak dala balapan.. dinana paradina eken wadak naa.. anduwa hora wada kaloth wasiya umbalatamayi! :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ane nikan palayan ban yanna nokerena ledata koduru thel hath pattayak one wage thama umbalge kathawa.....

    karanna puluwan de kiwwama.. araka meka kiyana...

    umbala thani wanchawa karanne..... karuna minee maruwek nan dapan naduwak dala balapan.. dinana paradina eken wadak naa.. anduwa hora wada kaloth wasiya umbalatamayi! :P:P

    අනේ නෑ නෑ. කරුණා මිනි මරලා නෑ. සුදනා වගේ ඉඳලා තියෙන්නේ නේද මෙච්චර කල් එල්ටීටි එකේ. ඒකනේ උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් පට්ටම හිටන් දුන්නේ නේද???
    :lol::lol::lol::lol: