ජෙනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්..

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ජෙනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්..

    ජෙනරාලුත් හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ..
    ඉස්සර කරන කරන යුද්දේ දිනනවා..
    දැන් කියන කියන නඩුව පරදිනවා.....

    අනේ මන්දා .........


    ඉතුරු ටික සම්පුර්ණ කරන්න.. .....

     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ක්‍රිකට් මැච් පරදින්නේ අම්පයර්ස් ල හොර අවුට් දෙන නිසා නම් නෙවි....
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    ජෙනරාලුත් හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ..
    ඉස්සර කරන කරන යුද්දේ දිනනවා..
    දැන් කියන කියන නඩුව පරදිනවා.....

    අනේ මන්දා .........


    ඉතුරු ටික සම්පුර්ණ කරන්න.. .....


    bump