ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි

Dec 20, 2009
35
2
0
ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි

http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091229_01

තමන් කරන ලද ප්‍රකාශයක් විකෘති කර පළ කිරීම නිසා තම කීර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක අලාභයක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් කතෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට අද (28) එන්තරවාසියක් යවා ඇත.