ඉදිරියේ රාළ;11533368 said:
ඡන්දයට පෙර විරුවෙකි , ඡන්දයට පසු දේශ ද්‍රෝහියෙකි.
LTTE එකේ ඉද්දී ත්‍රස්තවාදියෙකි , දේශද්‍රෝහියෙකි, UPFA එකට ආවට පසු කෙලින්ම දේශප්‍රේමියෙකි, අහ්හ්, තවද ඇමති කමක් නොමිලේ.


එව්වට හේතු දක්වන්න ඕන තරම් උන් හොයා ගන්නත් පුළුවන්. කරුණා මැතිතුමා හෙන අහිංසක පොරක් කියල චම්පික මැතිතුමා සිරසට ඇවිත් දවසක් කිව්වේ. එතුමා මොකුත් කරා කියල ඔප්පු කරන්න සාක්කි නැහැල්ලු.


අනේ ඒ වගේ අහිංසක පොරක්ට නේ ප්‍රබාකරන් උන්නැහ සන්නද්ධ නායක කම දුන්නේ . අනේ ඒ වගේ මෝඩයෝ හැබෑට

ඒ කෙසේ වෙතත් ලංකාවේ ලොකුම දේශද්‍රෝහියා ජෙනරාල්ය

. ඒ පිලිබඳ කතා දෙකක් නැත. (හඬ පටි නැති උනාට,notebook වල කොල නැති උනාට උන්නැහ එසේ කිව්වා තමාය. කිව්වේ නැහැ කියන්නා අමුම අමු දේශද්‍රෝහියෙකි

).
මෙවන් රටක් වෙන කොහිවත් නැත, ලංකාවේ පමණි. ලංකාවේ,අපේ ලංකාවේ.....
කැප්පෙටිපොල නිලෙමේ තුමත් කිව්වලුනේ ආයේ නම් මේ රටේ ඉපදෙන්න එපා කියල.

අනේ මන්ද ඒ ඇයි කියල.