(ජෙනරාල්) ෆොන්සේකාට සමාව දිය යුතුද ?

(ජෙනරාල්) ෆෝන්සේ&#3482

  • Total voters
    160

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න එළකිරියේ සුපිරි නපුංසකයෝ
    migarak is a name known to all
    sf නැත්නම් කොටි මුන්ගේ අධෝ මාර්ගය නැව් යන සයිස් එකට ලොකු කරලා
    පොන්ස් මිනිහෙකුගේ ජිවිතයේ තීරණාත්මක අවස්ථාවක උඹේ ඔය නපුන්සක දිව දාල විහිලුවකට ගන්න එපා
    ඔය එලියට දාපු දිව දාපන් සුනිමල්ගේ අධෝ මර්ගෙට

    උඹ හරියන්නෙම කලවැද්දටම තමයි, ඌ හොඳ එකා ඒත් කට නිසා තමයි චන්දෙන් පැරදුනේ:lol::lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සමාව දෙන්න ජෙනරල් කරපු වරද මොකක්ද? ජෙනරල්ට මෙහෙම කැත වැඩ කරන සක්කිලි බල්ලන්ට හෙන ගහන්න ඕනේ. ගුණමකු බල්ලෝ.

    true................
     
    • Like
    Reactions: maheshmat

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔබට සදා ජය ජෙනරාල්තුමනි.

    දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?

    93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?

    93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?

    ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...

    හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.

    ජෙනරල්. අපි ඔබට ණයගැතියි.

    http://en.wikipedia.org/wiki/Sarath_Fonseka

    sarath_fonseka.jpg

    ඔබට සදා ජය ජෙනරාල්තුමනි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    කිසිදු දේශපාලන පලිගැනීමක් නෑ. සිහින ලෝක වල ඉන්න අයට ෆොන්සේකා කරපු වැරැද්ද පේන්නෙ නෑ. සමාව ඉල්ලුවොත් දෙන්න ඕනි. හැබැයි ඊටපස්සෙ හැමෝටම බලාගන්න පුලුවන් වෙයි යුද්ධයෙන් පසු ෆොන්සේකාගෙ සැබෑ ස්වරූපය.

    .

    sihina loke inne ubala, denna on pardon eka siyalu chodana welin nidahas kerela, gawrawaneeya samawak :yes::nerd:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    sihina loke inne ubala, denna on pardon eka siyalu chodana welin nidahas kerela, gawrawaneeya samawak :yes::nerd:

    සිහින ලෝක වල ඉන්නෙ කවුද බලන්න උඩ තියෙන news එක බලන්නකො. වරදට සමාව ඉල්ලුවොත්, ඉදිරියේ දි ගෞරවාන්විතව කට පරිස්සම් කරගෙන ඉන්න දිවුරුම් දුන්නොත් ගෞරවාන්විත විදියට සමාව දෙන්න පුලුවන්. හැබැයි ගෞරවය ආරක්ෂා කරගන්න එක ඔහුගෙ වැඩක්. අපිට බලෙන් දෙන්න බෑනෙ.

    .
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මෙන්න එළකිරියේ සුපිරි නපුංසකයෝ
    migarak is a name known to all
    sf නැත්නම් කොටි මුන්ගේ අධෝ මාර්ගය නැව් යන සයිස් එකට ලොකු කරලා
    පොන්ස් මිනිහෙකුගේ ජිවිතයේ තීරණාත්මක අවස්ථාවක උඹේ ඔය නපුන්සක දිව දාල විහිලුවකට ගන්න එපා
    ඔය එලියට දාපු දිව දාපන් සුනිමල්ගේ අධෝ මර්ගෙට

    menna kage hari fake ponsiyek. aluthen register wechcha eka apiwa danne kohomada.
    ponsiyo aluth ekeknam senior memberslata garu karala katha karapiya
     
    • Like
    Reactions: migaramk

    dingchavaz

    Member
    Jul 2, 2008
    175
    1
    0
    Walthamstow, London
    දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?

    93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?

    93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?

    ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...

    හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.

    ජෙනරල්. අපි ඔබට ණයගැතියි.

    http://en.wikipedia.org/wiki/Sarath_Fonseka

    sarath_fonseka.jpg

    Machan Whoever you are WELL SAID!!! You rock the thread!!!!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    mnokada oii ma poll 1ka mama na kiyana 1kata vote kare dan thamai danne na 1kata nemai ow 1katai vote karanna ona kiyala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජෙනරාල් දැන් ආණ්ඩුවට එනවා කිව්වා නම් මේ දැන් සමාව දෙනවා.ඒත් ජෙනරාල්ගේ තියන එඩිතරකම නිසා ආත්මේ පාවලා දෙන්නේ නැතුව ඉන්නවා.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කාටද? මුන්ට ද?

    1323175969693.png

    HTML:
    http://lankacnews.com/sinhala/news/37816/
    .

    සිහින ලෝක වල ඉන්නෙ කවුද බලන්න උඩ තියෙන news එක බලන්නකො. වරදට සමාව ඉල්ලුවොත්, ඉදිරියේ දි ගෞරවාන්විතව කට පරිස්සම් කරගෙන ඉන්න දිවුරුම් දුන්නොත් ගෞරවාන්විත විදියට සමාව දෙන්න පුලුවන්. හැබැයි ගෞරවය ආරක්ෂා කරගන්න එක ඔහුගෙ වැඩක්. අපිට බලෙන් දෙන්න බෑනෙ.

    .

    මේ දෙන්නට තිබුනා හැබයි රෙප් කපලා ඉවර උනාට පස්සෙවත් ත්‍රෙඩ් එකේ දි උත්තරයක් දෙන්න මේ news එක ගැන. ඒත් ඉතින් මොනා කියන්නද නේද. UNP දේශමාමක ජනතාවගේ (
    තණකොළ නොකන සිංහයන්ගේ) තවත් ප්‍රජා සත්කාරයක්. ලොල්.

    .