ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ne mcn, mama gennawa. battery ekak set une nethi hinda gaththe ne tama. eth oka tamai danata select karan inne.
    ඔක ගන්න එපා බන් 4000W එක ගන්න එකේ 2000W නොනවත්වා බලය එක මේ ලග කෙනෙක් යූස් කරන්නේ ඔක්කොම වැඩ ටික පැය 13ක් වගෙ කරගන්නව මිනිහා හැබයි හය්බ්‍රිඩ් සෙල් බැටරි වලින්