ජෙනියකට බැටරියක් ගන්න ඕනේ

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මේ ජෙනියට හරියටම සෙට් වෙන බැටරිය මොකද්ද කියල කවුරුහරි දන්නවද?

    5kw-Super-Silent-Type-Diesel-Generators-5gf-Ldem-with-CE-Machine.jpg


    Model5GF-LDEM
    Frequency(Hz)50/60Hz
    Max. Ac.Output(KW)4.8/6.0KW
    Rated. Ac. Output)(KW)4.4/5.7KW
    DC Output(V-A)12V/8.3A
    Rated Voltage(V)220V
    Power Factor
    PhaseSingle-phase
    Excitation SystemSelf-excitation
    Dimension(LXWXH)mm1085X550X770
    Net Weight(kg)170kg
    Engine ModelLT186F
    Type Single -cylinder,Booster.4-stroke,air-cooled,engine
    Displacement(cc)406/418cc
    Fuel Tank Capacity(L)16L
    Lube.Oil Capacity(L)1.65
    Starting SystemElectric starter
    Low OIil Alarm SystemWith

    https://lutian.en.made-in-china.com...esel-Generators-5gf-Ldem-with-CE-Machine.html
     
    • Like
    Reactions: hodakolla

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ඔකේ බැටරියක් තිබුනේම නැද්ද මචන්.ඔය තියෙන ස්පෙක්ස් වලිිින් බැටරිය ගැන අදහසක් විතරයි මචන් ගන්න පුළුවන්. හරියටම මැච් වෙන ඒක ඔකේ තියෙන ස්ටාටර් මොටර් ඒක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඩිසල් ද පෙට්රල්ද? පෙට්රල් නම් පොඩි බැටරියකින් පුළුවන්
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    oka elakiriye dala wadak thiyenawada battery eka galogena gihilla deepan battery kadekata ethakota galapena battery ekak dey 100% galapune nathath hariyana ekak dey (12v 12Ah UPS battery ekak oke aththe)
     
    Last edited: