ජෙනියක් ගන්න උදව්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඕන බන්..
    ගෙදර බල්බ් හතරක් පහක් පත්තු කරගන්න, රවුටරේට , අයන් එකට , ෆෝන් එකක් ටෝච් එකක් චාජ් කරගන්න වගේ පොඩි පොඩි දේවල් වලට අඩුම කීයකට වගේ ජෙනියක් ගන්න පුලුවන් වෙයිද මචන්?

    පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ..

    වැඩිම වුනොත් ටීවි එක බලයි ජෙනිය දාලා., ඒත් ඒක අත්‍යවශ්‍යම නෑ.. ඕනිම ටික තමා උඩ කියල තියෙන්නෙ, ඒ වැඩ ටිකට ගැලපෙන ජෙනියක් බලන්න ඕන🙄
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama

    ජෙනියක් ඕනා නැනේ බං බැටරියකින් පුලුවන්. හැබැයි නිකං ගහලා නෙවෙයි. මේකට නමක් කියනවා මතක නැ ඒකනම් හරියට. 2000 මුල හැමදාම කරන්ට් කපද්දි ගෙදරට ගෙනවා එකක්. කාර් බැටරියක් තියෙන්නේ බාන්ඩේ. කරන්ටට් තියන වෙලවෙට බැටරිය චාජ් වෙනවා. නැතිවුනාම ගෙදර ලයිට් පත්තු වෙනවා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ජෙනියක් ඕනා නැනේ බං බැටරියකින් පුලුවන්. හැබැයි නිකං ගහලා නෙවෙයි. මේකට නමක් කියනවා මතක නැ ඒකනම් හරියට. 2000 මුල හැමදාම කරන්ට් කපද්දි ගෙදරට ගෙනවා එකක්. කාර් බැටරියක් තියෙන්නේ බාන්ඩේ. කරන්ටට් තියන වෙලවෙට බැටරිය චාජ් වෙනවා. නැතිවුනාම ගෙදර ලයිට් පත්තු වෙනවා.
    මොකක්ද බන් ඒ බාන්ඩේ?

    බල්බ් විතරද, උඩ කියල තියෙන ඔක්කොම බැරිද ඒකෙන්?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    මොකක්ද බන් ඒ බාන්ඩේ?

    බල්බ් විතරද, උඩ කියල තියෙන ඔක්කොම බැරිද ඒකෙන්?

    ඒ කාලේ පොන් තිබ්බේ නැනේ බං. බැටරියෙන් ටියුබ් ලයිටුුුයි තව තව පොඩි ඉලෙට්‍රික් බඩු ටිකකුයි වැඩ කරවගත්තා කරන්ට් ගිය ටිකට. බානේඩේ ඒ කාලේ අනුවත් වැඩි ගානක් උනේ නැ. කරන්ට් වැඩ දන්න එලකිරියන්ස්ලා උදව් කරන්න.
     
    • Love
    Reactions: Erzo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුවන්.

    ජෙනියක් ඕනා නැනේ බං බැටරියකින් පුලුවන්. හැබැයි නිකං ගහලා නෙවෙයි. මේකට නමක් කියනවා මතක නැ ඒකනම් හරියට. 2000 මුල හැමදාම කරන්ට් කපද්දි ගෙදරට ගෙනවා එකක්. කාර් බැටරියක් තියෙන්නේ බාන්ඩේ. කරන්ටට් තියන වෙලවෙට බැටරිය චාජ් වෙනවා. නැතිවුනාම ගෙදර ලයිට් පත්තු වෙනවා.

    මොකක්ද බන් ඒ බාන්ඩේ?

    බල්බ් විතරද, උඩ කියල තියෙන ඔක්කොම බැරිද ඒකෙන්?
    උඹ කියන්නෙ චා්රිජින් කන්ට්‍රෝලර් එකක් එක්ක තියන ඉන්වර්ටර් එකක්ද ?
    කාර් බැටරි කියන්නෙ නිතර නිතර ලොකුවට චාජ් ඩිස්චාජ් වෙන්න හොඳ එකක් නෙමෙයි. අනතුරුදායකයි. පුපුරන්න ඉඩතියනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුවන්.

    කාර් බැටරි කියන්නෙ නිතර නිතර ලොකුවට චාජ් ඩිස්චාජ් වෙන්න හොඳ එකක් නෙමෙයි. අනතුරුදායකයි. පුපුරන්න ඉඩතියනවා.
    50 ta 3KW kohenda gatte ?
     
    • Like
    Reactions: Erzo

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුවන්.

    කාර් බැටරි කියන්නෙ නිතර නිතර ලොකුවට චාජ් ඩිස්චාජ් වෙන්න හොඳ එකක් නෙමෙයි. අනතුරුදායකයි. පුපුරන්න ඉඩතියනවා.
    petral hondata wada karanawada ban ?
     
    • Like
    Reactions: dilann and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුවන්.

    කාර් බැටරි කියන්නෙ නිතර නිතර ලොකුවට චාජ් ඩිස්චාජ් වෙන්න හොඳ එකක් නෙමෙයි. අනතුරුදායකයි. පුපුරන්න ඉඩතියනවා.

    කුරුනෑගල පැත්තෙ එහෙම ඇතිනේද බඩු?

    මට පොඩ්ඩක් ඔය වෝල්ටේජ් එකයි ඒකෙන් කරන්න පුලුවන් වැඩයි පැහැදිලි කරන්න පුලුවන්ද මචන්?

    සාමාන්‍යෙන් 30කට අඩුවෙන් ගන්න පුලුවන් මොන වගේ ජෙනියක්ද, 700w කියන්නෙ මොන වගේ වැඩ කරගන්න පුලුවන්ද , ආයෙ ඊට අඩු හෝ වැඩි වෝල්ටේජ් තියෙන ජෙනියකින් ගන්න පුලුවන් වැඩ මොනාද බ්ලා බ්ලා කියල වගේ..

    මගෙ ඔය සම්බන්ද දැනුම අන්තිමයි බන් 😪
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    petral hondata wada karanawada ban ?
    දවස දුවාගත්තෑකි ලීටර් 8කින් විතර. ෆ්රිජ් එක නොදා. ලොකූ පෙට්‍රල් කාර්යක්ෂමතාවයක් නෑ. මම තව ටිකක් වියදම් කරලා ඩීසල් එකක් ගන්න ගිහිල්ලත් නිකං හිටියා. මොකද ඩීසල් කියන්නෙ වෙනම කතන්දරයක්. මට මේක ඕන වෙන්නෙ අපේ පැත්තෙ අතුකපන වෙලාවට දවසම කරන්ට් කපන්නෙ. අන්න ඒ වගේ හදිසි අවශ්‍යතාවලට. මාසෙකට දවස් දෙකක් වගේ දායි. ඒ හින්දා ෂේප්...

    මමත් මේ දේවල් සම්බන්ධ මහා එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම දන්න ටික කියන්නම්..
    ඔයා පාවිච්චි කරන උපකරණ වල තියනවනේ W අගයක්. ඒවා ටික එකතුකරලා බලන්න. එක පාර ඔයා පාවිච්චි කරන උපකරණවල තියන W අගයට වඩා වැඩි අගයක් ජෙනියෙන් Out වෙන්න ඕන.

    වෝල්ටේජ් නෙමෙයි මචං වොටේජ් එක. වෝල්ටේජ් එක 220නෙ කොහොමටත්. AVR කියන්නෙ Automatic Volatage Regulator කියන එක. ඒක 220V කියන ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් ලෙවල් එකේ තියාගන්නවා.

    ඔය හැමඑකෙන්ම එන්නෙ මොඩිෆයිඩ් සයින් වේව් එකක්. ඒවා මෝටර් වගේ ඒවට එච්චර හොඳ නෑ. කම්පියුටර් අනන්මනන්වලට අවුලක් නෑ. Pure sine wave ජෙනරේටර් එකක් 1kw අඩුම ලක්ෂයක් විතර වෙනවා.

    කුරුණෑගල තියනව බඩු. හරියට බලල ගනිං. දැක්ක ගමන් ගන්න එපා. තැන කීපයක ඇවිදලා බලපං.
    කුරුනෑගල පැත්තෙ එහෙම ඇතිනේද බඩු?

    මට පොඩ්ඩක් ඔය වෝල්ටේජ් එකයි ඒකෙන් කරන්න පුලුවන් වැඩයි පැහැදිලි කරන්න පුලුවන්ද මචන්?

    සාමාන්‍යෙන් 30කට අඩුවෙන් ගන්න පුලුවන් මොන වගේ ජෙනියක්ද, 700w කියන්නෙ මොන වගේ වැඩ කරගන්න පුලුවන්ද , ආයෙ ඊට අඩු හෝ වැඩි වෝල්ටේජ් තියෙන ජෙනියකින් ගන්න පුලුවන් වැඩ මොනාද බ්ලා බ්ලා කියල වගේ..

    මගෙ ඔය සම්බන්ද දැනුම අන්තිමයි බන් 😪

    Put a solar panel + battery

    Well, not a good idea. You need

    Solar Panel + Charger controler + DC Breakers + Invertor + Deep cycle battery or battery pack (don't use car batteries) If you do it right.

    50 ta 3KW kohenda gatte ?
    ගෙවල් ගාව හාඩ්වෙයාර් එකෙන්. උං පවර්ටූල්ස් කරනවා. ස්පෙක්ට්‍රා උං ගාවත් ඔය ගණන්වලට තියනවා බඩු.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    දවස දුවාගත්තෑකි ලීටර් 8කින් විතර. ෆ්රිජ් එක නොදා. ලොකූ පෙට්‍රල් කාර්යක්ෂමතාවයක් නෑ. මම තව ටිකක් වියදම් කරලා ඩීසල් එකක් ගන්න ගිහිල්ලත් නිකං හිටියා. මොකද ඩීසල් කියන්නෙ වෙනම කතන්දරයක්. මට මේක ඕන වෙන්නෙ අපේ පැත්තෙ අතුකපන වෙලාවට දවසම කරන්ට් කපන්නෙ. අන්න ඒ වගේ හදිසි අවශ්‍යතාවලට. මාසෙකට දවස් දෙකක් වගේ දායි. ඒ හින්දා ෂේප්...

    මමත් මේ දේවල් සම්බන්ධ මහා එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම දන්න ටික කියන්නම්..
    ඔයා පාවිච්චි කරන උපකරණ වල තියනවනේ W අගයක්. ඒවා ටික එකතුකරලා බලන්න. එක පාර ඔයා පාවිච්චි කරන උපකරණවල තියන W අගයට වඩා වැඩි අගයක් ජෙනියෙන් Out වෙන්න ඕන.

    වෝල්ටේජ් නෙමෙයි මචං වොටේජ් එක. වෝල්ටේජ් එක 220නෙ කොහොමටත්. AVR කියන්නෙ Automatic Volatage Regulator කියන එක. ඒක 220V කියන ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් ලෙවල් එකේ තියාගන්නවා.

    ඔය හැමඑකෙන්ම එන්නෙ මොඩිෆයිඩ් සයින් වේව් එකක්. ඒවා මෝටර් වගේ ඒවට එච්චර හොඳ නෑ. කම්පියුටර් අනන්මනන්වලට අවුලක් නෑ. Pure sine wave ජෙනරේටර් එකක් 1kw අඩුම ලක්ෂයක් විතර වෙනවා.

    කුරුණෑගල තියනව බඩු. හරියට බලල ගනිං. දැක්ක ගමන් ගන්න එපා. තැන කීපයක ඇවිදලා බලපං.

    Well, not a good idea. You need

    Solar Panel + Charger controler + DC Breakers + Invertor + Deep cycle battery or battery pack (don't use car batteries) If you do it right.

    ගෙවල් ගාව හාඩ්වෙයාර් එකෙන්. උං පවර්ටූල්ස් කරනවා. ස්පෙක්ට්‍රා උං ගාවත් ඔය ගණන්වලට තියනවා බඩු.

    Elama.. thanks machan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුව
    Ooke 1L walin nearly units kiiyk gnna puluwanda bro