ඕන බන්..
ගෙදර බල්බ් හතරක් පහක් පත්තු කරගන්න, රවුටරේට , අයන් එකට , ෆෝන් එකක් ටෝච් එකක් චාජ් කරගන්න වගේ පොඩි පොඩි දේවල් වලට අඩුම කීයකට වගේ ජෙනියක් ගන්න පුලුවන් වෙයිද මචන්?
පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ..
වැඩිම වුනොත් ටීවි එක බලයි ජෙනිය දාලා., ඒත් ඒක අත්‍යවශ්‍යම නෑ.. ඕනිම ටික තමා උඩ කියල තියෙන්නෙ, ඒ වැඩ ටිකට ගැලපෙන ජෙනියක් බලන්න ඕන