ආහ් ඉතින් සුපුරුදු පරිදි ක්ශනික මෝචනය වෙච්ච ජෙප්පො ලයිට් බිල් අඩු වීම කරේ තියෙන් දුවන්වා. එත් ඇත්තට උනේ මොකක්ද? මෙන්න මෙකයි උනෙ
මුලදිම CEB උන් ගනන් අඩු කරන එක මගෑරියා, extention දුන්නත් එව්වෙ නෑ. ප්රසිද්දියේ කිව්වා අඩු කරන්න බෑ කියලා.
CEB submits proposal to PUCSL to continue with existing tariffs
සියල්ලදත් මහ ජෙප්පොත් කියන්න ගත්තා "අපි කීවෙ කෙටිකලක් කියලා අවුරුදු 3කට, වැඩි කරන්න තමා වෙලා තියෙන්නෙ අඩු කරන්න බෑ, කලින් ආන්ඩුව ගහපු ගිවිසුම් නිසා තමා මේක, ඉහි ඉහි ඉහි"
ඉතින් ලපටි බජාජ් ජෙප්පොත් ඕක හෝද හෝද ගියා. ඔන්න ඒ අස්සෙ PUCSL එකට මල පැනලා උන් මේක බලෙන් අඩු කලා. ඒකට මහජන අදසුත් බලපෑවා
දැන් ඉතින් ජෙප්පන්ට පුරුදු පරිදි අමුඩෙ කඩන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. මම දැක්කා තැන් කීපයක පොන්නයෝ ටිකක් ටොක්ස් දෙනවා, ඒත් උන්ට ඇමති පාර්ලිමන්ට් එකේ කියපු කතා ටික දැම්මාම ලිස්සලා යනවා.
ඔන්න ඕකයි කතාව.
තව දෙයක් ,
ඉස්සරනම් එකෙක් හිටියා "එක එක කොමිසම්වලින් ගනන් අඩු වැඩි කරනවනම් ආන්ඩු මොකටද? මොකක්ද මේ විහිලුව? වහාම ගෙදර යන්න?" කියලා කියපු කොට ඩයල් එකක්. පස්සෙ කට්ටිය එකතු වෙලා ඌව ජනාදිපති කලා.