ජෙප්පන්ගෙ වැඩක් නේද මේක ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක කළේ හඩ්සන් සමරසිංහ කියලයි කියන්නේ. මෙතුමාගේ බිරිඳ ලියපු පොතේ ඒ ගැන තියෙනවාලු.
     
    • Like
    Reactions: JokerFan and U-tag

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    ඕක කළේ හඩ්සන් සමරසිංහ කියලයි කියන්නේ. මෙතුමාගේ බිරිඳ ලියපු පොතේ ඒ ගැන තියෙනවාලු.
    තියෙනවාලු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අන්තිමට යු ඈන් පී ජේ වී පී සටන හින්දා රටක් වටින මිනිස්සු හුගක් මෑරුණා.. එහෙම කරලා අන්තිමට උන් දෙගොල්ලෝ එකතු වුනා.. මෑරිච්ච මිනිස්සුන්ට විතරයි පාඩුව.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තියෙනවාලු
    තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඕක කළේ හඩ්සන් සමරසිංහ කියලයි කියන්නේ. මෙතුමාගේ බිරිඳ ලියපු පොතේ ඒ ගැන තියෙනවාලු.
    එහෙම තමා කියන්නේ. ඒ වුනාට මේක ලියලා තියෙන්නේ එයාගෙම දුව නඩුවට අදාල කාරණා අරන්..
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
    ඈයි බන් චන්ද්‍රිකා ජවිපේ එක්ක වෑඩ කලේ. ඕවා අපිට කියන්න බෑ.. ඒ පොත මම කියවලා තියෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    කවුද ඔය වික්‍රම කියන්නෙ?

    කරපු එවුන්ගේ නමුත් දන්නවා බලන් හිටිය වගේ. ඒ උනාට මෙච්චර කල් කරපු දෙයක් නෑ උන්ට. පොන්න හැත්ත.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හඩ්ඩාත් නඩුවක් දෑම්මා එයාට අපහාස කරනවා කියලා.. මම දන්නේ නෑ ඒකට මොනවා වුනාද කියලා.. කොහොම වුනත් මේ වගේ තිරිසන් වටපිටාවක් ඈති වුනේ පෑවතුන ආණ්ඩුවයි කෑරලිකාරයොයි අමු තිරිසන්නු වගේ මිනිස්සු මර මර පුච්චන්න ගත්ත එකෙන්.. එහෙම කරපු එවුන්, අන්තිමට එකට එකතු වුනා කියන්නේ, තව කවර කතාද?

    මට මේ ෆොටෝ එක දකින කොට මතක් වෙන්නේ අපේ පෑත්තේ හිටපු ආණ්ඩුවෙන් මරපු අයියලා, ජෙප්පෝ මරපු අන්කල්ලා.. අපේ මාමා ජෙප්පොන්ගෙන් බේරෙන්න විදපු දුක්.

    ranill-anura-colombotelegraph.gif


    කවුද ඔය වික්‍රම කියන්නෙ?

    කරපු එවුන්ගේ නමුත් දන්නවා බලන් හිටිය වගේ. ඒ උනාට මෙච්චර කල් කරපු දෙයක් නෑ උන්ට. පොන්න හැත්ත.
    පොලිස් පරීක්ෂණ වලින් තහවුරු කරගන්න ලද සහ කොළඹ මහ අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී තහවුරු වූ කරුණු පදනම් කරගෙන ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය පසුපස සැඟවුණු ඇත්ත කතාව නමින් 2014 සැප්.28 වන ඉරිදා රිවිර පුවත්පතට බන්දුල දිනපූර්ණ මහතා විසින් ලියූ..

    මේක ලියලා තියෙන්නේ සුරන්ගී, ප්‍රේමකීර්තිගේ දුව.. අන්තිමට හරිම දේ ලියලා තියෙනවා.

    තාත්තේ...ඔබේ නම, ඔබේ නිර්මාණ පමණක් නොව ඔබේ මරණය ද විකිණුවෝ වෙත්....

    ------ Post added on Aug 1, 2021 at 11:09 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    තාත්තේ...ඔබේ නම, ඔබේ නිර්මාණ පමණක් නොව ඔබේ මරණය ද විකිණුවෝ වෙත්....
    ------ Post added on Aug 1, 2021 at 11:09 AM

    මේක තමයි ඇත්තම කතාව. ප්‍රේමකීර්තිලා ගැන හෙනම ආදරෙන් මේවා ලියනව කියල තමයි කට්ටියක් හිතන්නෙ. කවුරුත් කරන්නෙ විකුණන එක.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේක තමයි ඇත්තම කතාව. ප්‍රේමකීර්තිලා ගැන හෙනම ආදරෙන් මේවා ලියනව කියල තමයි කට්ටියක් හිතන්නෙ. කවුරුත් කරන්නෙ විකුණන එක.
    ඔය දාලා තියෙන එක නම් ඈත්තටම සුරන්ගි ලිව්ව එකක්.. ප්‍රේමකීර්තිගේ මයිලක් වටින්නේ නෑති එවුන් තමා දෑන් මාද්‍යවේදීන් වෙලා ඉන්නේ... අවුරුදු 32 ක් ගියා වුන එකම දේ රටක් වටින මිනිහෙක්ගේ මිනිය විකුණන් කාපු එක තමා.. මේ වගේ අදුරු කාලයක් එන්න හේතුව දේශපාලකයන්ගේ නොපනත්කම්.. අන්තිමට මලේ රටට ආදරේ කරපු රටක් වටින කොල්ලො කෙල්ලෝ. උන් අද හිටියා නම් මේ රට මෙහෙම වෙන්නේ නෑ.. අන්තිමට ජේ වීපී එකේ හිටපු වෑඩකට ඈති එවුන් ටික ආණ්ඩුව මෑරුවා.. පාවලා දීපු උන් ටික තමා බේරුනේ. බියගම අපේ පෑත්තේ මෑරුණේ හොද කොල්ලො. ජෙප්පෝ මරපු මිනිස්සුත් එහෙම අය. කාටවත් වරදක් නොකරපු යු ඈන් පී කාරයෝ.. ඒවයේ ප්‍රතිපල තමා අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හිස් චරිත වලින් පේන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ

    අනුරය ඔය රනිලත් එක්ක ඉන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    අනුරය ඔය රනිලත් එක්ක ඉන්නෙ.

    මහින්දයි, ගෝටයි LTTE එක්ක එකතු වෙලා හමුදාවෙ උන් මැරුව කියල මං දැනන් හිටියෙ නෑනෙ. දැන් තමයි ඒකත් තේරුණේ බං. මං දැක්ක උන් දෙන්නම කරුණා අම්මාන් එක්ක ඉන්නවා. 🤔

    හමුදාවෙ ඉන්න කාලේ පාවාදීමක් කරලද දන්නෙ නෑ ඇමරිකාවෙ පැන්නෙත්. පොහොට්ටුවෙ ලේකම් කෙනෙක්ද කොහෙදලුනේ. ගේම් එළි කරනව කියල බය කරල එහෙම තනතුරක් ගත්ත වෙන්න පුළුවන්. හා නැද්ද? 🤔