
තියෙනවාලුඕක කළේ හඩ්සන් සමරසිංහ කියලයි කියන්නේ. මෙතුමාගේ බිරිඳ ලියපු පොතේ ඒ ගැන තියෙනවාලු.
තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙතියෙනවාලු
එහෙම තමා කියන්නේ. ඒ වුනාට මේක ලියලා තියෙන්නේ එයාගෙම දුව නඩුවට අදාල කාරණා අරන්..ඕක කළේ හඩ්සන් සමරසිංහ කියලයි කියන්නේ. මෙතුමාගේ බිරිඳ ලියපු පොතේ ඒ ගැන තියෙනවාලු.
ඈයි බන් චන්ද්‍රිකා ජවිපේ එක්ක වෑඩ කලේ. ඕවා අපිට කියන්න බෑ.. ඒ පොත මම කියවලා තියෙනවා.තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
පොලිස් පරීක්ෂණ වලින් තහවුරු කරගන්න ලද සහ කොළඹ මහ අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී තහවුරු වූ කරුණු පදනම් කරගෙන ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය පසුපස සැඟවුණු ඇත්ත කතාව නමින් 2014 සැප්.28 වන ඉරිදා රිවිර පුවත්පතට බන්දුල දිනපූර්ණ මහතා විසින් ලියූ..කවුද ඔය වික්‍රම කියන්නෙ?
කරපු එවුන්ගේ නමුත් දන්නවා බලන් හිටිය වගේ. ඒ උනාට මෙච්චර කල් කරපු දෙයක් නෑ උන්ට. පොන්න හැත්ත.
තාත්තේ...ඔබේ නම, ඔබේ නිර්මාණ පමණක් නොව ඔබේ මරණය ද විකිණුවෝ වෙත්....
------ Post added on Aug 1, 2021 at 11:09 AM
ඔය දාලා තියෙන එක නම් ඈත්තටම සුරන්ගි ලිව්ව එකක්.. ප්‍රේමකීර්තිගේ මයිලක් වටින්නේ නෑති එවුන් තමා දෑන් මාද්‍යවේදීන් වෙලා ඉන්නේ... අවුරුදු 32 ක් ගියා වුන එකම දේ රටක් වටින මිනිහෙක්ගේ මිනිය විකුණන් කාපු එක තමා.. මේ වගේ අදුරු කාලයක් එන්න හේතුව දේශපාලකයන්ගේ නොපනත්කම්.. අන්තිමට මලේ රටට ආදරේ කරපු රටක් වටින කොල්ලො කෙල්ලෝ. උන් අද හිටියා නම් මේ රට මෙහෙම වෙන්නේ නෑ.. අන්තිමට ජේ වීපී එකේ හිටපු වෑඩකට ඈති එවුන් ටික ආණ්ඩුව මෑරුවා.. පාවලා දීපු උන් ටික තමා බේරුනේ. බියගම අපේ පෑත්තේ මෑරුණේ හොද කොල්ලො. ජෙප්පෝ මරපු මිනිස්සුත් එහෙම අය. කාටවත් වරදක් නොකරපු යු ඈන් පී කාරයෝ.. ඒවයේ ප්‍රතිපල තමා අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හිස් චරිත වලින් පේන්නේ.මේක තමයි ඇත්තම කතාව. ප්‍රේමකීර්තිලා ගැන හෙනම ආදරෙන් මේවා ලියනව කියල තමයි කට්ටියක් හිතන්නෙ. කවුරුත් කරන්නෙ විකුණන එක.
තියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
අනුරය ඔය රනිලත් එක්ක ඉන්නෙ.