Rathupaswala minissu pohottuwata chande dunne. Owa monawadaතියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
හෑබෑයි රනිලුත් මේ ලගදී කියලා තිබ්බා නිතරම අනුර එක්ක සාකච්චා කරනවා කියලා.. යු ඈන් පී එකේ මෑති ඈමතිලාම තමා අපේ නායකතුමා කියලා අනුරව පෙන්නුවේ.. දෙගොල්ලන්ගේ එකමුතුව අපි හුගක් තෑන් වල දෑක්කානේ.. ඒවා කමක් නෑ. ඒක දේශපාලනයනේ..ඉන්නවා කියල කියනවා බයියෝ නම්
පිස්සුද උබට ජේප්පෝ තමා මැරුවේ. මේ රටේ ඔක්කොම මිනිස්සු මැරුවේ ජේප්පෝ. රාජපක්ශලා අපිට කොහොම ඇරියත් අපි කන්නේ මැදමුල්න ගූ. එවා තරම් රස වෙන කිසිම දෙයක් නෑ. ලපයාටයි ලපයාගේ පුන්චි අම්මාටයි ඇරියානම් අපිට මේ රටට වෙන මොනවා උනත් අවුලක් නෑ.Rathupaswala minissu pohottuwata chande dunne. Owa monawada


රතුපස්වල කේස් එකෙත් කොනක ජෙප්පෝ ඉන්නවා.. ජෙප්පෝ තමා ඔය කම්පෑණි එකට විරුද්ධව මිනිස්සු දෑනුවත් කරලා උද්ඝෝෂණය සන්විධානය කලේ.. අරූ කියන එක ඈත්ත. අන්තිමට රතුපස්වල මිනිස්සුත් පොහොට්ටුවට චන්දේ දුන්නා..පිස්සුද උබට ජේප්පෝ තමා මැරුවේ. මේ රටේ ඔක්කොම මිනිස්සු මැරුවේ ජේප්පෝ. රාජපක්ශලා අපිට කොහොම ඇරියත් අපි කන්නේ මැදමුල්න ගූ. එවා තරම් රස වෙන කිසිම දෙයක් නෑ. ලපයාටයි ලපයාගේ පුන්චි අම්මාටයි ඇරියානම් අපිට මේ රටට වෙන මොනවා උනත් අවුලක් නෑ.![]()
![]()
රනිල් බටලන්දේ ජෙප්පෝ කීදෙනෙක් මැරුවද? ගිය ආණ්ඩුව කාලේ දෙගොල්ල හරි එකමුතුව වැඩකලේතියෙනවාලු කියල කීවේ මම පොත කියවලා නැති නිසා.මෙතුමාගේ බිරිඳත් ජවිපෙ එක්කයි දැන් වැඩ කරන්නේ.ජවිපෙන් මැරුවා නම් එහෙම වෙන්නෙ නෑනෙ
ඔවු.. මතකද විජේදාස ලියනාරච්චි.. ජෙප්පෝ වෙනුවෙන් නඩු කතා කරපු මනුස්සයාරනිල් බටලන්දේ ජෙප්පෝ කීදෙනෙක් මැරුවද? ගිය ආණ්ඩුව කාලේ දෙගොල්ල හරි එකමුතුව වැඩකලේ
දේශපාලනයට අතීතය අදාල නැත
රනිල් එහෙම කීවේ චමුදිත එක්ක කරපු කතාවෙදිනෙ. ඊට පස්සෙ චමුදිත අහනවා නිතරම කතා බහ කරනවද කියල. එතකොට රනිල් කියනවා එහෙම නෑ හම්බුනාම කතා කරනවා කියලා.මහින්දත් අනුරව පාර්ලිමේන්තුවෙදි හම්බුනාම කතා කරනව ඇති.අර නායකතුමා කියපු කතාව නම් ඔය විශ්වාසභංගයක් වගේ වෙලාවක කියපු එකක්.2010 ජනාධිපතිවරණෙදි ජෙප්පො යූඑන්පී එකත් එක්ක එකතු උනා.ඒක හරි.2015 දිත් මෛත්‍රී දිනවන්න උන් කරපු දේවල් හේතු උනා.ඒ ඇරෙන්න අනුරට වත් ජේවීපී එකට වත් යූඑන්පී එක එක්ක විශේෂ සම්බන්ධයක් ඩීල් එකක් ඇති කියල හිතන්න බෑ.පාර්ලිමේන්තුවෙදිත් යූඑන්පී එකට හැම වෙලාවෙම විරුද්ධ වෙන්නෙ ජේවීපී එක.ඕක නිකම් මවල පෙන්නන කතාවක් විතරයි.හොඳම උදාහරණයක් තමා අර මහින්ද අගමැති උනාම ජේවීපී එක ගෙනාව විශ්වාසභංගය.පොහොට්ටුව කියන්නේ ජේවීපී එක ඒක ගෙනාවෙ රනිල්ගෙ අගමැති කම බේරගන්න කියලනෙ.ඒත් ව්‍යවස්ථාව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ට තේරෙනවා ඒක කරපු එකේ වැදගත්කම.හෑබෑයි රනිලුත් මේ ලගදී කියලා තිබ්බා නිතරම අනුර එක්ක සාකච්චා කරනවා කියලා.. යු ඈන් පී එකේ මෑති ඈමතිලාම තමා අපේ නායකතුමා කියලා අනුරව පෙන්නුවේ.. දෙගොල්ලන්ගේ එකමුතුව අපි හුගක් තෑන් වල දෑක්කානේ.. ඒවා කමක් නෑ. ඒක දේශපාලනයනේ..
මම කියන්නේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ දේශපාලකයො කියන්නේ කොහොම පිරිසක්ද කියලා.. අද අපේ පෑත්තේ ජේ වීපී කාලේ බිල්ලට ගිය කෙනයි, ජෙවීපී එකේ මේ පෑත්තේ වෑඩ කරපු කෙනයි දෙන්නම මහින්දගේ පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලා.. බිල්ලගේ පවුලේ අය ජෙප්පෝ මෑරුවා ජෙප්පාගේ සහෝදරයෝ අදටත් අතුරුදන්. ඒ වුනාට උන් දෙන්නම දෑන් පොහොට්ටුවේ.. අන්තිමට අර හොද කොල්ලො ටික මලා..
එකමුතුව වැඩ කළේ පොහොට්ටුව මට මතක විදියට.ඔය හම්බන්තොට වරාය චීනෙට දෙනකොට විරුද්ධව ඡන්දෙ නොදී මග ඇරල ගියපු හැටි එහෙම මතකයිරනිල් බටලන්දේ ජෙප්පෝ කීදෙනෙක් මැරුවද? ගිය ආණ්ඩුව කාලේ දෙගොල්ල හරි එකමුතුව වැඩකලේ
දේශපාලනයට අතීතය අදාල නැත
ජේ වී පී එක ඈතුලේ ඉන්න කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්. ඒ වුනාට රන්ජන් කිව්වේ විජිත හේරත් කොලේ අරන් දිව්වේ ලක්ෂ 20 කට කියලා නේද? අපි කොච්චර කිව්වත් එයාලා යාලුවෝ මල්ලි කියන එක ඈත්ත.. අනුරගෙයි රනිල්ගෙයි විශේෂ හිතවත් කමක් නෑ කියලා කියන්න බෑ. එහෙම තියෙනවා කියලා හොදට පේනවා.. ඒකම තමා ජේ වී පී එක පහු බහින්නත් හේතුව. පෙරටුගාමි එවුන් සෝමවන්ශ එහෙම කියපු දේවල් වලින් හුගක් දේවල් පෑහෑදිලි වෙනවා. මොන තරම් තර්ක කලත් ඒ දෙගොල්ලන්ගේ දෑන් තියෙන හිතවත් කම හන්ගන්න බෑ. එකට මිනී මරලා දෑන් එකට දේශපාලනය කරන එකත් හොදයිරනිල් එහෙම කීවේ චමුදිත එක්ක කරපු කතාවෙදිනෙ. ඊට පස්සෙ චමුදිත අහනවා නිතරම කතා බහ කරනවද කියල. එතකොට රනිල් කියනවා එහෙම නෑ හම්බුනාම කතා කරනවා කියලා.මහින්දත් අනුරව පාර්ලිමේන්තුවෙදි හම්බුනාම කතා කරනව ඇති.අර නායකතුමා කියපු කතාව නම් ඔය විශ්වාසභංගයක් වගේ වෙලාවක කියපු එකක්.2010 ජනාධිපතිවරණෙදි ජෙප්පො යූඑන්පී එකත් එක්ක එකතු උනා.ඒක හරි.2015 දිත් මෛත්‍රී දිනවන්න උන් කරපු දේවල් හේතු උනා.ඒ ඇරෙන්න අනුරට වත් ජේවීපී එකට වත් යූඑන්පී එක එක්ක විශේෂ සම්බන්ධයක් ඩීල් එකක් ඇති කියල හිතන්න බෑ.පාර්ලිමේන්තුවෙදිත් යූඑන්පී එකට හැම වෙලාවෙම විරුද්ධ වෙන්නෙ ජේවීපී එක.ඕක නිකම් මවල පෙන්නන කතාවක් විතරයි.හොඳම උදාහරණයක් තමා අර මහින්ද අගමැති උනාම ජේවීපී එක ගෙනාව විශ්වාසභංගය.පොහොට්ටුව කියන්නේ ජේවීපී එක ඒක ගෙනාවෙ රනිල්ගෙ අගමැති කම බේරගන්න කියලනෙ.ඒත් ව්‍යවස්ථාව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ට තේරෙනවා ඒක කරපු එකේ වැදගත්කම.
මෙහෙමයි ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඒත් පිලිගන්න නම් සාක්ෂියක් තියෙන්න ඕන.දැන් මහින්දයි රනිලුයි අතරෙ හිතවත්කමක් තියෙන බවට සාක්ෂි තියෙනවා.රනිල් ගෙනාව තීර්ණාත්මකම පනත් හැම එකටම මහින්දලා විරුද්ධ උනේ නෑ.පාර්ලිමේන්තුව මග ඇරලා හිටියා.මහින්දට වත් පවුලෙ අයට වත් විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න රනිල් ඉඩ දුන්නෙ නෑ.ශිරන්තිගෙන් කට උත්තර ගන්න අල්ලස් කොමිසම ශිරන්තිගෙ ගෙදරට ගිය එක හොඳම උදාහරණයක්.ඒවට කළගුණ දැන් මහින්ද සලකනවා පාස්කු ප්‍රහාරය ගැන එහෙම රනිල්ට දඬුවම් නොකර.සෝමවංශ පක්ෂය අතඇරලා ගියෙ විමල් ලඟට.ඊට පස්සෙ එයාගෙ කටින් පිට වුන දේවල් කොහෙන් ආපු ඒවද කියල හිතාගන්න පුලුවන්.ජේවීපී එක යූඑන්පී එකට විරුද්ධව කරපු දේවල් තමයි පේන්න තියෙන්නේ.හැබැයි ජේවීපී එකයි යූඑන්පී එකයි(අනුරයි රනිලුයි) අතරෙ හිතවත්කමක් තියෙනව කියල කියන්න තියෙන්නෙ එක එක්කෙනා කියපු කතා ටිකක් විතරයි.ජේ වී පී එක ඈතුලේ ඉන්න කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්. ඒ වුනාට රන්ජන් කිව්වේ විජිත හේරත් කොලේ අරන් දිව්වේ ලක්ෂ 20 කට කියලා නේද? අපි කොච්චර කිව්වත් එයාලා යාලුවෝ මල්ලි කියන එක ඈත්ත.. අනුරගෙයි රනිල්ගෙයි විශේෂ හිතවත් කමක් නෑ කියලා කියන්න බෑ. එහෙම තියෙනවා කියලා හොදට පේනවා.. ඒකම තමා ජේ වී පී එක පහු බහින්නත් හේතුව. පෙරටුගාමි එවුන් සෝමවන්ශ එහෙම කියපු දේවල් වලින් හුගක් දේවල් පෑහෑදිලි වෙනවා. මොන තරම් තර්ක කලත් ඒ දෙගොල්ලන්ගේ දෑන් තියෙන හිතවත් කම හන්ගන්න බෑ. එකට මිනී මරලා දෑන් එකට දේශපාලනය කරන එකත් හොදයි
බදුර්දීන්ට විශ්වාසභන්ගයක් ගෙනාපු වෙලාවෙම ජේ වී පී එකෙන් යහපාලන ආණ්ඩුවට විරුද්ධවත් විශ්වාසභන්ගයක් ගෙනාවා නේද? ඒවා තමා නියම වෑඩ.. 2010 වගේම 2015 චන්ද වලදිත් ජේ වී පී එක සහය දුන්නේ කාටද? ජේ වී පී පාක්ශිකයන්ට පේන්නේ නෑති වුනාට අනිත් මිනිස්සුන්ට ඕක තේරෙන එකේ ප්‍රතිපලය තමා චන්ද වලින් එලියට එන්නේ. අනිවා රනිල්ලගේ මහින්දලගේ ඩීල් තියෙනවා. ඒ වගේම තමා අනුරලගේ රනිල්ලගෙත් ඩීල්.. මේ ඔක්කොම යාලුවෝ මල්ලි.මෙහෙමයි ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඒත් පිලිගන්න නම් සාක්ෂියක් තියෙන්න ඕන.දැන් මහින්දයි රනිලුයි අතරෙ හිතවත්කමක් තියෙන බවට සාක්ෂි තියෙනවා.රනිල් ගෙනාව තීර්ණාත්මකම පනත් හැම එකටම මහින්දලා විරුද්ධ උනේ නෑ.පාර්ලිමේන්තුව මග ඇරලා හිටියා.මහින්දට වත් පවුලෙ අයට වත් විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න රනිල් ඉඩ දුන්නෙ නෑ.ශිරන්තිගෙන් කට උත්තර ගන්න අල්ලස් කොමිසම ශිරන්තිගෙ ගෙදරට ගිය එක හොඳම උදාහරණයක්.ඒවට කළගුණ දැන් මහින්ද සලකනවා පාස්කු ප්‍රහාරය ගැන එහෙම රනිල්ට දඬුවම් නොකර.සෝමවංශ පක්ෂය අතඇරලා ගියෙ විමල් ලඟට.ඊට පස්සෙ එයාගෙ කටින් පිට වුන දේවල් කොහෙන් ආපු ඒවද කියල හිතාගන්න පුලුවන්.ජේවීපී එක යූඑන්පී එකට විරුද්ධව කරපු දේවල් තමයි පේන්න තියෙන්නේ.හැබැයි ජේවීපී එකයි යූඑන්පී එකයි(අනුරයි රනිලුයි) අතරෙ හිතවත්කමක් තියෙනව කියල කියන්න තියෙන්නෙ එක එක්කෙනා කියපු කතා ටිකක් විතරයි.
යහ පාලනයේ ජෙප්පොයි අලි ටිකයි කොහොමද වැඩ කලේ කියලා අපි දැක්කනේ. ජෙප්පෝ ගැලරියට පේන්ඩ කෑගැහුවට එක එකාව FCID අරින්ඩ එකට ඉදන් තමයි ඇතුලේ ඉදන් වැඩ කරේරනිල් එහෙම කීවේ චමුදිත එක්ක කරපු කතාවෙදිනෙ. ඊට පස්සෙ චමුදිත අහනවා නිතරම කතා බහ කරනවද කියල. එතකොට රනිල් කියනවා එහෙම නෑ හම්බුනාම කතා කරනවා කියලා.මහින්දත් අනුරව පාර්ලිමේන්තුවෙදි හම්බුනාම කතා කරනව ඇති.අර නායකතුමා කියපු කතාව නම් ඔය විශ්වාසභංගයක් වගේ වෙලාවක කියපු එකක්.2010 ජනාධිපතිවරණෙදි ජෙප්පො යූඑන්පී එකත් එක්ක එකතු උනා.ඒක හරි.2015 දිත් මෛත්‍රී දිනවන්න උන් කරපු දේවල් හේතු උනා.ඒ ඇරෙන්න අනුරට වත් ජේවීපී එකට වත් යූඑන්පී එක එක්ක විශේෂ සම්බන්ධයක් ඩීල් එකක් ඇති කියල හිතන්න බෑ.පාර්ලිමේන්තුවෙදිත් යූඑන්පී එකට හැම වෙලාවෙම විරුද්ධ වෙන්නෙ ජේවීපී එක.ඕක නිකම් මවල පෙන්නන කතාවක් විතරයි.හොඳම උදාහරණයක් තමා අර මහින්ද අගමැති උනාම ජේවීපී එක ගෙනාව විශ්වාසභංගය.පොහොට්ටුව කියන්නේ ජේවීපී එක ඒක ගෙනාවෙ රනිල්ගෙ අගමැති කම බේරගන්න කියලනෙ.ඒත් ව්‍යවස්ථාව කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක්ට තේරෙනවා ඒක කරපු එකේ වැදගත්කම.
එකමුතුව වැඩ කළේ පොහොට්ටුව මට මතක විදියට.ඔය හම්බන්තොට වරාය චීනෙට දෙනකොට විරුද්ධව ඡන්දෙ නොදී මග ඇරල ගියපු හැටි එහෙම මතකයි
------ Post added on Aug 1, 2021 at 1:37 PM
Horunwa FCID yawana eka wereddakda?යහ පාලනයේ ජෙප්පොයි අලි ටිකයි කොහොමද වැඩ කලේ කියලා අපි දැක්කනේ. ජෙප්පෝ ගැලරියට පේන්ඩ කෑගැහුවට එක එකාව FCID අරින්ඩ එකට ඉදන් තමයි ඇතුලේ ඉදන් වැඩ කරේ
නෑ. ඒත් අරන් ගිහින් වැරදි කරුවෙක් උන එකෙක් පෙන්නපන්. නිකන් නාට්‍යය විතරයිHorunwa FCID yawana eka wereddakda?
eeka ithin rajapakshalagey Ranilagey deals ne,නෑ. ඒත් අරන් ගිහින් වැරදි කරුවෙක් උන එකෙක් පෙන්නපන්. නිකන් නාට්‍යය විතරයි
ඔව්. රංජා හරි බංeeka ithin rajapakshalagey Ranilagey deals ne,
Ranil kawadawath rajapakshalawa hire danneth, rajapakshala kawadawath ranil/Ravi K... wa hire danneth nehe ne.