ජෙප්පන්ගෙ වැඩක් නේද මේක ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යහ පාලනයේ ජෙප්පොයි අලි ටිකයි කොහොමද වැඩ කලේ කියලා අපි දැක්කනේ. ජෙප්පෝ ගැලරියට පේන්ඩ කෑගැහුවට එක එකාව FCID අරින්ඩ එකට ඉදන් තමයි ඇතුලේ ඉදන් වැඩ කරේ
    ඔව් ඉතින් ජාතික විධායක සභාවට,දූෂණ විරෝධි කමිටුවට එහෙම ගියෙ ඒකනෙ.හොරුන්ව FCID ගෙනියන එක හොරුන්ගෙ පස්සවල් වල සුවඳ බලන උන්ට දිරවගන්න අමාරු උනාට රටට ආදරේ උන් කැමති ඒකට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අන්තිමට යු ඈන් පී ජේ වී පී සටන හින්දා රටක් වටින මිනිස්සු හුගක් මෑරුණා.. එහෙම කරලා අන්තිමට උන් දෙගොල්ලෝ එකතු වුනා.. මෑරිච්ච මිනිස්සුන්ට විතරයි පාඩුව.
    ඕකම තමා පාස්කු බෝම්බෙනුත් කලේ වෙනස පක්ෂේ මාරු වෙච්ච එක.
     
    • Sad
    Reactions: malakadss

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් ඉතින් ජාතික විධායක සභාවට,දූෂණ විරෝධි කමිටුවට එහෙම ගියෙ ඒකනෙ.හොරුන්ව FCID ගෙනියන එක හොරුන්ගෙ පස්සවල් වල සුවඳ බලන උන්ට දිරවගන්න අමාරු උනාට රටට ආදරේ උන් කැමති ඒකට
    අනිවා. රටට ආදරේ හින්දා වෙන්ඩ ඇති සාක්කි නැති නිසා හොර සාක්කි හදන්ඩ හදපුවා, නඩු කාරයන්ට බලපෑම් කරපු ඒවා රංජගේ වීඩියෝ වලින් රටම බලද්දී කටයි පුතයි වහගෙන ජෙප්පෝ ටික හිට්යේ 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔව් ඉතින් ජාතික විධායක සභාවට,දූෂණ විරෝධි කමිටුවට එහෙම ගියෙ ඒකනෙ.හොරුන්ව FCID ගෙනියන එක හොරුන්ගෙ පස්සවල් වල සුවඳ බලන උන්ට දිරවගන්න අමාරු උනාට රටට ආදරේ උන් කැමති ඒකට
    අනිවාර්යයෙන් එහෙම කරපු එක ගෑන නම් විරෝධයක් නෑ.. මොකද කෙක්කෙන් හරි කොක්කෙන් හරි හොරු ටික හිරේ ඈරියා නම් අද මේ ප්‍රශ්ණ නෑ. ඒ වුනත් එහෙම වෙන්නේ නෑ. බොරු සන්දර්ශණ විතරයි ඉතුරු වෙන්නේ. අන්තිමට හෑමෝගෙම කිල්ලොට වල හුණු.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනිවා. රටට ආදරේ හින්දා වෙන්ඩ ඇති සාක්කි නැති නිසා හොර සාක්කි හදන්ඩ හදපුවා, නඩු කාරයන්ට බලපෑම් කරපු ඒවා රංජගේ වීඩියෝ වලින් රටම බලද්දී කටයි පුතයි වහගෙන ජෙප්පෝ ටික හිට්යේ 😂
    ඒව ගැන හොයන්න තමා ආණ්ඩුවක් පත් කරගන්නේ.පාර්ලිමේන්තුවේ ආසන තුනක් තියෙන පක්ෂයකට මොකද්ද ඒ ගැන කරන්න පුලුවන්??තේරුම් ගන්න පුලුවන් හේතුව.ආණ්ඩුව පිස්සු කෙලිනකොට ආණ්ඩුවට මොනවත් කියන්න කොන්දකුත් නෑ වහල්කම උපරිමයි. ඒ නිසා අරුන්ට බනිනවා අර මුව හමට තඩි බානවා වගේ.😂
     
    • Like
    Reactions: u_make_me_sick_

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හඩ්සන් සම්බන්ධයි කියනවා නේද.
    කතාවක් තියනවා රෙඩියෝවෙ මුල් පුටුවට....
    සමහරු තමන්ගේ පුද්ගලික වාසිත් අරන් ඔය කාලේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    It's quite interesting to see how some EK members' ideologies change over time. Once Fr. Queyrose mentioned this exact behavior. And said something about how hard it was to convert the faith (of Singhalese).
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,541
    5,102
    113
    කැරි @lilman පොන්නයා දැන් හැසිරෙන්නේ ටිල්වින් පොන්නයාගේ advisor වගේ.
    මු වගේ ජරාව කාණුවල ඉපදිලා තියෙන්නේ ....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    වටිනා සම්පතක් රටකට අකාලයේ අහිමි කළා ජෙපි ත්රස්තවාදී මිනීමරුවෝ
     
    • Sad
    Reactions: lilman