තරුවේ සෙනෙහස....!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,064
    6,991
    113
    Nawala
    මුන් කියන්නේ මොන්වදවත් දන්නේ නැති ගොබ්බයො රැලක් .... "රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීමෙන් ස්වේඡ්චාවෙන් "....? මොකද්ද යකෝ මේ වදුරු කුනුහරුපේ ...?
    රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීමෙන් නම් කොහෙද එකේ ස්වේඡ්චාවක් තියෙන්නේ ? "ස්වේඡ්චාව" කියන්නේ කිසිවෙකුගේ පෙළබවිමක් නැතුව තම තමන් හිතලා කියන එකනේ ...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,218
    5,267
    113
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ

    තමන් බලයෙන් ඉද්දි, තමන් ජනපති අගමැති තනතුරු දරද්දි, ඔක්කොම අමාත්යාන්ස ,ආයතන තමන්ගෙ වෙච්චි, මේ ආධාර මේ ගොල්ලො දෙන්න ඕන රාජ්ය මට්ටමෙන් නිලවශයෙන් මිනිස්සුන්ට.
    එහෙම නැතුව පක්ශෙ සිම්බල්-මිශන්-සමිති වලට මුවා වෙලා දේසපාලනේ කරන්න නෙවේ.
    අනුර බස් මුදලාලි කෙනෙක් වගෙ ඔෆිස් එකට වෙලා අරක කරන්න මේක කරන්න කිය කිය එයා හැඩල් කරන්න ඕන නෑ ඒවා මේ සම්බන්ධයෙන් කරන්න ඕන ආපදා ගැන ප්‍රාමානික දැනුම පලපුරුද්ද තියෙන,ගලවාගැනීම එක්ස්පර්ට් ඒකකයෙන්. Disaster Management center,, National disaster Management,,කියල ගෝටගෙ කාලෙ තිබ්බ ආයතනෙ කෝ..? ඒව වහල දාන්න පුලුවන් ආයතන නෙවෙ ඉස්සරටත් වඩා ලෝකෙ බලන්නෙ බලගන්වන්නෙ අලුත් තාක්ශනෙත් එක්ක ආපදා කලමනාකරන ආයතන.අනික ආමි එකෙ මාන්ඩලික ප්‍රධානි ශවේ කොරෝනා කාලෙ ඔක්කොම ආවරණය කරමින් මිශන් කම්ප්ලිට් කරා.ඒවා කෝ..මේ කරල තියෙන්නෙ හරියට තිබ්බ ඉන්සුරන්ස් කපාදැමීමක් වගෙ පිස්සු වැඩක් සල්ලි ඉතුරු කරන්න කියල කොස් කටින් කිය කිය.
    අන්ඩුව ලැජ්ජ නැතුව බලේ ඉන්න වෙලාවෙ පක්ශ තීම් යටතේ ආධාර බෙදීම අමනුස්ස අධම පහත් කුලේ වැඩක්🤮🤮
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,457
    36,686
    113
    කෑගල්ල
    දැන් ජෙප්පොන්ට වඩා අපුල්ලන්නේ පොහොට්ටුවෙන් ගිය ගන්දබ්බ ජෙප්පෝ/මාලුමාවෝ
    අන්න උන් ටික filter කරලා ගන්න බැරිද? ඔන්න ඔය සක්කිලි ටික තමා ගෝට විනාශ කරෙත්, ජෙප්පෝ විනාශ කරන්නෙත් ඉස්සරහට එන උනුත් විනාශ කරන්නේ..