ජෙප්පන්ගේ ඒ බොරුවත් ඉවරයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,668
    113
    colombo
    311700103-6262698837079332-5640773734579769767-n.jpg

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    කෝකද බොරුව,මහින්ද ගත්තා ණය වලින් සුදු අලි ප්‍රොජෙක්ට් කලා,ඒවගේ රිවනිව් එකක් ආවේ නෑ අදටත්,ඒවා කියලා ණය නොගෙවා ඉන්න බෑනේ.ණය ගෙවන්න ආයේ ණය ගත්තා,ඒවා ගෙවන්න ආයෙත් ණය ගත්තා,කිසිම ප්‍රාග්ධන වැඩි වීමක් නැතුව ණය විතරක් එකතු වුනා... උබ තමයි අග මුල නැතුව කෑලි උස්සන් ගෙනල්ලා පච දාන එකා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,668
    113
    colombo
    කෝකද බොරුව,මහින්ද ගත්තා ණය වලින් සුදු අලි ප්‍රොජෙක්ට් කලා,ඒවගේ රිවනිව් එකක් ආවේ නෑ අදටත්,ඒවා කියලා ණය නොගෙවා ඉන්න බෑනේ.ණය ගෙවන්න ආයේ ණය ගත්තා,ඒවා ගෙවන්න ආයෙත් ණය ගත්තා,කිසිම ප්‍රාග්ධන වැඩි වීමක් නැතුව ණය විතරක් එකතු වුනා... උබ තමයි අග මුල නැතුව කෑලි උස්සන් ගෙනල්ලා පච දාන එකා
    🔺
    පුක් පඬි ජෙප්පො
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය. තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි. තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    🔺
    පුක් පඬි ජෙප්පො
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය. තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි. තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.
    😅😅 කියපු ටික ඔක්කොම උබටම ගැලපෙනවා හැබැයි ..