ජෙප්පන්ගේ ගොන් ලොජික්

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ඕක 2019 වෙනකම් හැමෝම කරානේ.ගෝඨාභය පෝස්ටර් ගහන් නෑ කීවම එයාට සපෝට් කරපු අයටත් ඒ උණ හැදිලා පෝස්ටර් වලට විරුද්ධ උන එකනේ උනේ.ඔච්චර රට කැත වෙනවට අකමැති නම් පෝස්ටර් ගහන එක තහනම් කරන්න පුලුවන්නේ.දැන් ගෝඨාභය නේ ජනාධිපති.එහෙම රට ගැන කැක්කුමට උන දෙයක් නෙවේ ඕක.ගෝඨාභයගෙ දේශපාලන කැම්පේන් එකේම කොටසක්.ජේවීපී එකට අනිත් අයට වගේ මීඩියා හයියක් නෑ.උන් රැස්වීමකට මිනිස්සු ගෙන්නගන්නෙත් පෝස්ටර් වලින්.දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙනුත් විනාඩි 13ක් හම්බවෙන ගෝඨාභයට පෝස්ටර් නැතුව පුලුවන් උනාට අරුන්ට එහෙම බෑ.උන් කරන්න පුලුවන් දේ කරා අනිත් උන්ටත් කලින්.පොලිතීන් අයින් කරා.
    අනිත් එක තමා ඔය බෝක්කු උඩ ගංජා කෑල්ල ගහගෙන ඉන්න අපිරිසිදු මෝඩ නූගත් සෙට් එක 90%ක් ම අයිති වෙන්නේ පොහොට්ටුවට.ඉස්සර කැම්පස් වල සමාජවාදේ කරපු උන් නෑවෙ නැති වෙන්න ඇති.ඒත් දැන් ජේවීපී එකේ එහෙම මිනිස්සු දැකල නෑ.සමාජේ පහත්ම ස්තරයක් විදියට සැලකෙන ත්‍රීවීලර් ඩ්‍රය්වර්ල සෙට් එකකගෙන් කාටද සපෝට් කරන්නේ කියල ඇහුව නම් මේ කතාව හොඳට තේරුම් ගන්න පුලුවන්.ඒ වගේ තැනක ජේවීපී කාරයෙක් ඉන්න පුලුවන් සම්භාවිතාව 0ට ආසන්නයි.ඒ වෙනුවට ඉස්කෝලෙකට ගිහින් ගුරුවරුන්ගෙන් කාටද සපෝට් කියල ඇහුව නම් එතන ජේවීපී කාරයෝ 70%ක් වත් ඉන්නවා.
    ඒ කියන්නේ ජෙප්පෝ පෝස්ටර් ගහන්නේ ගොටාබය තහනම් කරපු නැති හින්දා? එතකොට ඒකෙ වැරැද්ද ගොටාබයගේ? මාර ලොජික් එකක්නේ බන්. ජේවීපී එකට මිඩියා හයියක් නෑ කියන්නේ කොහොමද ටීවී එක ඇරෙන්න මොන තරම් දේවල් කරන්න පුලුවන්ද? හරි, අපි හිතමු උන්ට පෝස්ටර් ගහන්නම ඕනේ කියලා. හැම තැනම හරක් වගේ අලවන්නේ නැතුව උන්ට පුළුවන් ලොකු බිල්බෝඅර්ඩ් වගේ ඒවා තැන් කිපෙක ගහලා ඒවාගේ පෝස්ටර් අලවන්න. කාගේවත් තාප්පෙට කෙලවෙන්නෙත් නෑ.වෙන එවුන් ඒවගේ පෝස්ටර් ගහන්න එන්නෙත් නෑ. ජේවීපී එකට හොඳට සල්ලිත් තියෙනවනේ. තරුණ කොටස් වලට social media වගේ ඒවගෙන් promote කරන්න පුළුවන්.

    එහෙම නෙවෙයි, උවමනාව නෑ. රටේ දුප්පත්කම අඩුවෙන්න අඩුවෙන්න උන්ට ඡන්ද බහිනවා. ඉතින් උන්ට ඕනේ ඒක නැතිකරගන්න. වෘත්තීය සමිති වල පවර් දැන් බැහැලා. තවමත් 1970 දශකෙන් එලියට ඇවිත් නෑ උන්. 70%ක් ගුරුවරු ඉන්නවා රෙද්ද තමයි. රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් ඉන්නවා. 70%ක් ඉන්නවනම් යකෝ ලක්ෂ දහයකට වඩා ඡන්ද තියෙනවනේ එතනම. මම ඉන්නේ ලේක්චරර්ස්ලා සෙට් එකක් එක්ක. උන්ගෙන් එකෙක් නෑ ජේවීපී කාරයෙක්. උන් එක්ක කතා කරානම් උඹට හිතෙයි මම හොඳයි කියලා. :lol:
     
    • Like
    Reactions: erozan

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston

    152333737_279325423594245_7700140758475801459_n.jpg
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය තියෙනව කියන බිලියන ගාන පෙන්නන්න කියලා එදා ඉඳන් කියන්නේ.ඔයා වගේ කුලියට ලියන අය විතරක් නෙවෙයි ඔයාලගෙ ලොක්කන්ට වත් එහෙම එකක් පෙන්නගන්න බෑ.මොකද එහෙම එකක් නැති නිසා.නිකම් මඩ විතරයි ඕවා.අර ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් විල්මට බිලියන දහයක් දුන්න එක වගේ සාක්ෂි ඇතුව පෙන්නන එකනෙ තියෙන්නෙ.එතකොට එදා ඉඳලා අපිත් ඔයාගෙ පැත්තෙ.
    පොඩි මිස්ටේක් එකක් උනා.වෙහෙරගල ජලාශය හැදුවේ අනුර නෙවෙයි.අනුර කරේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක පටන් අරන් ලුණුගම්වෙහෙරට වතුර දීපු එක.
    41 3ට බැස්සේ ඒ වෙලාවේ මහින්දට තිබ්බ ආකර්ෂණයත් එක්ක ජේවීපී එකට තියා යූඑන්පී එකටවත් හැරෙන්න බැරි උනා.
    විමල් නිවාස ඇමති කාලේ රටට නෙවෙයි පවුලෙ අයට කරපු වැඩ නම් දන්නවා.🤣

    එහෙනම් මෙච්චර අවුරුදු ගානක් ජේවීපී එකේ වෘත්තිය සමිති වලට EDCS එකේ බලය ලැබෙන්නෙ නෑනෙ.
    ------ Post added on Feb 26, 2021 at 9:31 PM

    වෙහෙරගල ප්‍රොජෙක්ට් එක අනුරගෙ.ජලාශය හැදුවෙ මහින්දගෙ කාලෙ.ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ අනුර කෘෂිකර්ම ඇමති කාලෙ
    ------ Post added on Feb 26, 2021 at 9:43 PM
    නැත්තෙ නැ සල්ලි තියෙනව, උබල බබා පාර්ට් දානව, මට කියපන්කො උබල හදන්ඩ ඉන්න ජෙපි වෘර්තිය සමිති මධයස්තානෙ වියදම කීයද කියල,හරියට ගාන කියපන් වරද්දන්ඩ එපා , ඒවට කොහෙන්ද සල්ලි????????? අහසින් පාත් වෙනව කියලද කියන්නෙ?????

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපති උනාට පස්සෙ, වෙහෙරගල ජලාශය නොහද ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ මොක කරලද?????? පැහැදිලි කරපන්කො බලන්ඩ, යකෝ ඔහොම බොරු කියන්ඩ එපා,එක බොරුවක් කිවම බොරු දාහක් කියන්ඩ වෙනව කියන්නෙ ඕකට තමයි...

    ඉතින් මහින්දට තිබ්බ ආකර්ශනය ජවිපෙට ගන්ඩ තිබ්බනෙ යුද්දෙ කාල කකුලෙන් අදින්නෙ නැතුව සපෝට් කරානම්, උබල මඩ ගැහුවට බලාපියකො විමල්ගෙ පක්ශෙට උබලගෙ එවුන්ට වඩා චන්ද සහ මන්ත්‍රී දුර තීයෙනව, විමල් ජවිපෙ ඇතුලෙ ඉන්න කාලෙ පෙනපු මග ගියානම් අද තියෙන්නෙ ජවිපෙ පාලනයක්, තොපේ මිහරක්ට එදා ඒක තේරුනේ නැ අද තේරුනෙත් නැ, තොපිල රට වටෙන්ම ගන්න චන්ද ප්‍රමානය විමල් කොලබින් ගන්නව ලොල්

    වෘර්තීය සමිති කියන්නෙ දේශපාලනයෙන් පරිබාහිර දෙයක්නෙ, ඒක දෙක සමාන නැ ඒකෙ බලය හම්බුනා කියල තොපිට රාජය සේවකයො චන්දෙ දෙන්නෙ නැනෙ,..

    Umba issellama ithihasaya igena ganin. Mahinda janadhipathi wenne jeppo ekka hadagaththa UPFA eken. E 2005 January 9. parliament election eka illuweth jeppo ekka 2004 April 2. Eken thamai mahinda agamathi wenne. Chandrika athulu siyallama mahinda parada karanna haduwe. Jeppo thamai campaign eka kare. Jeppo 39k select wenawa e chanden. E anduwe ministry 6 denawa jepponta. Un baraganne 4i.
    umba kade yanna kalin ithihasaya igena ganin hariyata. 2005 November 25 thamai jeppo ain unata passe my3 krushi karma amathi wenne. Ethakan anura minister hitiye mahindage anduwe.
    බොරු කියන්ඩ එපා මිනිහො ඔහොම අතේ පැලවෙන , මොනව හරි කතා කරනවනම් අඩුම ගානෙ ඇත්ත ලියන්ඩ ඉගෙන ගනින්, උබල වගේ සක්කිලි හින්ද ලියන ඒවත් එපා වෙනව, හැම එකටම බොරුවම දාන්ඩ එපා තේරුමක් නැ...

    He was the Minister of Agriculture, Livestock, Land and Irrigation in the 2004 SLFP, Janatha Vimukthi Peramuna joint government under President Chandrika Kumaratunge.[2]
    ------ Post added on Feb 26, 2021 at 10:46 PM
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    edcs කියල කියන්නේ ගුරු සමිතියක්. මම ගිහිල්ලත් තියෙනවා ඕකට. හුගක්වෙලවට වුර්තිය සමිති, සුබසාදක සමිති වගේ දේවල්වල ජප්පෝ රිංගනවා. එත් ඒවායේ සාමාජිකයන් බහුතරයක් චන්දෙදි ප්‍රදාන පක්ෂ වලට දෙන්නේ. ගුරුවරු විතරක් ලක්ෂ දෙකක් තුනක් ඉන්නවා. ජප්පොන්ගේ ඔක්කොම චන්දත් එච්චර නැතිව ඇති :ROFLMAO: :ROFLMAO:
    JVP කියන්නේ විහිළුවක් වෙලා ඉවරයි 🤩🤩🤩🤩
    ඡන්දෙට කලින් තුම්මුලස්
    චන්දෙන් පස්සේ චීන පටස් 🤣🤣
     
    • Like
    • Haha
    Reactions: weer 11 and erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හිනා වෙන්න එපා යකෝව්..... 😂

    කන්න බොන්න නැතුව ඉදලා දේශපාලනයට ඇවිත් දැන් වතු පිටි හිමි BMW වලින් යන තට්ටු පාහේ බිල් ඩින් ගහන සමාජ වාදි ජෙප්පෝ 🤩🤩
     
    • Like
    Reactions: weer 11

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඒ කියන්නේ ජෙප්පෝ පෝස්ටර් ගහන්නේ ගොටාබය තහනම් කරපු නැති හින්දා? එතකොට ඒකෙ වැරැද්ද ගොටාබයගේ? මාර ලොජික් එකක්නේ බන්. ජේවීපී එකට මිඩියා හයියක් නෑ කියන්නේ කොහොමද ටීවී එක ඇරෙන්න මොන තරම් දේවල් කරන්න පුලුවන්ද? හරි, අපි හිතමු උන්ට පෝස්ටර් ගහන්නම ඕනේ කියලා. හැම තැනම හරක් වගේ අලවන්නේ නැතුව උන්ට පුළුවන් ලොකු බිල්බෝඅර්ඩ් වගේ ඒවා තැන් කිපෙක ගහලා ඒවාගේ පෝස්ටර් අලවන්න. කාගේවත් තාප්පෙට කෙලවෙන්නෙත් නෑ.වෙන එවුන් ඒවගේ පෝස්ටර් ගහන්න එන්නෙත් නෑ. ජේවීපී එකට හොඳට සල්ලිත් තියෙනවනේ. තරුණ කොටස් වලට social media වගේ ඒවගෙන් promote කරන්න පුළුවන්.

    එහෙම නෙවෙයි, උවමනාව නෑ. රටේ දුප්පත්කම අඩුවෙන්න අඩුවෙන්න උන්ට ඡන්ද බහිනවා. ඉතින් උන්ට ඕනේ ඒක නැතිකරගන්න. වෘත්තීය සමිති වල පවර් දැන් බැහැලා. තවමත් 1970 දශකෙන් එලියට ඇවිත් නෑ උන්. 70%ක් ගුරුවරු ඉන්නවා රෙද්ද තමයි. රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් ඉන්නවා. 70%ක් ඉන්නවනම් යකෝ ලක්ෂ දහයකට වඩා ඡන්ද තියෙනවනේ එතනම. මම ඉන්නේ ලේක්චරර්ස්ලා සෙට් එකක් එක්ක. උන්ගෙන් එකෙක් නෑ ජේවීපී කාරයෙක්. උන් එක්ක කතා කරානම් උඹට හිතෙයි මම හොඳයි කියලා. :lol:
    කියන දේ තේරුම් ගන්න.පෝස්ටර් ගහන්නෙ තහනම් කරපු නැති නිසා කියල නෙවෙයි කියන්නේ.පෝස්ටර් ගහන එක උන්ගෙ ප්‍රධාන ප්‍රචාරණ විධියක්.උන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා.එච්චරයි.ඔය පොහොට්ටුවත් 2019 වෙනකම්ම පෝස්ටර් ගැහුවනේ මහා පරිමාණෙන්.අනික උන් තාම පොලිතීනුත් යූස් කරනවා.ජේවීපී එක පොලිතීන් යූස් කරන් නෑ.පොහොට්ටුව පෝස්ටර් ගැහුවෙ නෑ කියලා,උන් ඒක හෙන ලොකු දෙයක් වගේ උන්ගෙ කැම්පේන් එකටත් පාවිච්චි කරා කියලා ජේවීපී එකත් එහෙම කරන්න ඕන නෑ.ජේවීපී එක පොහොට්ටුවට පොලිතීන් යූස් කරන්න එපා කියන්නෙ නෑනේ.ඊලඟට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ රටෙන් කීයෙන් කී දෙනාද.දැන් ඔන්ලයින් පෝල් එකක් තිබ්බොත් ජේවීපී එකටත් අඩුම 30%ක වත් මනාපෙ ලැබෙනවා.ඒත් ඇත්ත එලියෙ සමාජෙ එහෙම නෑ.
    ‍රටේ දුප්පත්කම අඩු වෙද්දි ඡන්ද අඩු වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට.රටේ අන්ත දුප්පත් අය ඡන්දෙ දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට.තමන්ට පුද්ගලිකව මොනව හරි දෙයක් ගන්න.පාර කොන්ක්‍රීට් කරගන්න,ලැට් පෝච්චියට,සිමෙන්ති කොට්ටෙට.ජේවීපී එකට ඡන්දෙ දෙන අය අතර තමන්ට පුද්ගලික වාසි ගන්න ඡන්දෙ දෙන අය ඇත්තෙම නෑ.
    රාජ්‍ය සේවයේ ඉන්නෙ ගුරුවරු විතරක් නෙවෙයිනේ.තව කොච්චර ‍රාජ්‍ය සේවකයො ඉන්නවද.ඒ වගේ පොඩි දෙයක් තේරෙන් නැති එක පුදුමයි.මම කීවේ සමස්ත මම දැකල තියෙන විදිය.ඒකෙන් වෙනස් තැන් තියෙන්න පුලුවන්.ගුරුවරු අතරේ ජේවීපී සාමාජිකයන් වැඩි නිසා තමා ලංකා ගුරු සේවා සංගමය, ඒ කියන්නේ ජේවීපී එකේ වෘත්තිය සමිතිය ගුරු වෘත්තිය සමිති අතරින් ප්‍රබලම එක වෙලා තියෙන්නේ.

    නැත්තෙ නැ සල්ලි තියෙනව, උබල බබා පාර්ට් දානව, මට කියපන්කො උබල හදන්ඩ ඉන්න ජෙපි වෘර්තිය සමිති මධයස්තානෙ වියදම කීයද කියල,හරියට ගාන කියපන් වරද්දන්ඩ එපා , ඒවට කොහෙන්ද සල්ලි????????? අහසින් පාත් වෙනව කියලද කියන්නෙ?????

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපති උනාට පස්සෙ, වෙහෙරගල ජලාශය නොහද ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ මොක කරලද?????? පැහැදිලි කරපන්කො බලන්ඩ, යකෝ ඔහොම බොරු කියන්ඩ එපා,එක බොරුවක් කිවම බොරු දාහක් කියන්ඩ වෙනව කියන්නෙ ඕකට තමයි...

    ඉතින් මහින්දට තිබ්බ ආකර්ශනය ජවිපෙට ගන්ඩ තිබ්බනෙ යුද්දෙ කාල කකුලෙන් අදින්නෙ නැතුව සපෝට් කරානම්, උබල මඩ ගැහුවට බලාපියකො විමල්ගෙ පක්ශෙට උබලගෙ එවුන්ට වඩා චන්ද සහ මන්ත්‍රී දුර තීයෙනව, විමල් ජවිපෙ ඇතුලෙ ඉන්න කාලෙ පෙනපු මග ගියානම් අද තියෙන්නෙ ජවිපෙ පාලනයක්, තොපේ මිහරක්ට එදා ඒක තේරුනේ නැ අද තේරුනෙත් නැ, තොපිල රට වටෙන්ම ගන්න චන්ද ප්‍රමානය විමල් කොලබින් ගන්නව ලොල්

    වෘර්තීය සමිති කියන්නෙ දේශපාලනයෙන් පරිබාහිර දෙයක්නෙ, ඒක දෙක සමාන නැ ඒකෙ බලය හම්බුනා කියල තොපිට රාජය සේවකයො චන්දෙ දෙන්නෙ නැනෙ,..

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපති උනාට පස්සෙ, වෙහෙරගල ජලාශය නොහද ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ මොක කරලද?????? පැහැදිලි කරපන්කො බලන්ඩ, යකෝ ඔහොම බොරු කියන්ඩ එපා,එක බොරුවක් කිවම බොරු දාහක් කියන්ඩ වෙනව කියන්නෙ ඕකට තමයි...

    බොරු කියන්ඩ එපා මිනිහො ඔහොම අතේ පැලවෙන , මොනව හරි කතා කරනවනම් අඩුම ගානෙ ඇත්ත ලියන්ඩ ඉගෙන ගනින්, උබල වගේ සක්කිලි හින්ද ලියන ඒවත් එපා වෙනව, හැම එකටම බොරුවම දාන්ඩ එපා තේරුමක් නැ...

    He was the Minister of Agriculture, Livestock, Land and Irrigation in the 2004 SLFP, Janatha Vimukthi Peramuna joint government under President Chandrika Kumaratunge.[2]
    ------ Post added on Feb 26, 2021 at 10:46 PM
    වෙහෙරගල ජලාශෙන් නෙවෙයි කොල්ලො ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ.වෙහෙරගල ව්‍යාපෘතියෙන්.ප්‍රොජෙක්ට් එකෙන්.ප්‍රොජෙක්ට් එකෙන්.තේරුම් ගන්න බලන්න.
    මහින්ද යුද්දෙ පිට දාල අයවැයෙන් කෙලින්න යද්දි ඒකට විරුද්ධ උන එකයි කරේ.යුද්ධෙ කරා කියලා හොරා කන්න අයිතියක් නෑනේ.ඒක කකුලෙන් ඇදීමක් නෙවෙයි.යුද්ධය මගේ ක්‍රමය නෙවෙයි කියලා වොයිස් කට දිදී වෙව්ල වෙව්ල හිටිය මහින්දව යුද්දෙට තල්ලු කරේ ජෙප්පෝ.
    විමල්ගෙ පක්ෂෙට ඡන්දයි ආසනයි තියෙන්නේ මහින්දට හේත්තුව දාගෙන ඉන්න නිසා.බල්ල ඉන්නකම් මැක්කට හොඳට කෑම හම්බ වෙනව.බල්ල නැති උනාම තමා මැක්කට යන එන මං නැති වෙන්නෙ.ඊලඟ පාර තනියම පංඡායුධෙන් ඉල්ලලා පුලුවන් නම් ඡන්ද දහදාහක් අරන් පෙන්නන්න කියන්නකො විමල්ට.අපිත් ආසයි බලන්න.
    ------ Post added on Feb 26, 2021 at 11:33 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    කන්න බොන්න නැතුව ඉදලා දේශපාලනයට ඇවිත් දැන් වතු පිටි හිමි BMW වලින් යන තට්ටු පාහේ බිල් ඩින් ගහන සමාජ

    කන්න බොන්න නැතුව ඉදලා දේශපාලනයට ඇවිත් දැන් වතු පිටි හිමි BMW වලින් යන තට්ටු පාහේ බිල් ඩින් ගහන සමාජ වාදි ජෙප්පෝ 🤩🤩
    ඒ කාලේ කන්න අදින්න නෑ... යට ජංගිය පවා පිනට ලැබුනේ..පොනිල්ගේ කාලේ ක්ෂනිකව converted to ඉඩම් හිමි වැවිවිලි කරුවෝ, තට්ටු පහ හයේ බිල්ඩින් හිමියෝ , BMW හිමියෝ.. 😂 :ROFLMAO: :ROFLMAO:හා ..හා.. හොරේ දැනුනා ..දැනුනා......
    FB_IMG_1606207413197.jpg
    FB_IMG_1604517604987.jpg
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    නැත්තෙ නැ සල්ලි තියෙනව, උබල බබා පාර්ට් දානව, මට කියපන්කො උබල හදන්ඩ ඉන්න ජෙපි වෘර්තිය සමිති මධයස්තානෙ වියදම කීයද කියල,හරියට ගාන කියපන් වරද්දන්ඩ එපා , ඒවට කොහෙන්ද සල්ලි????????? අහසින් පාත් වෙනව කියලද කියන්නෙ?????

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපති උනාට පස්සෙ, වෙහෙරගල ජලාශය නොහද ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ මොක කරලද?????? පැහැදිලි කරපන්කො බලන්ඩ, යකෝ ඔහොම බොරු කියන්ඩ එපා,එක බොරුවක් කිවම බොරු දාහක් කියන්ඩ වෙනව කියන්නෙ ඕකට තමයි...

    ඉතින් මහින්දට තිබ්බ ආකර්ශනය ජවිපෙට ගන්ඩ තිබ්බනෙ යුද්දෙ කාල කකුලෙන් අදින්නෙ නැතුව සපෝට් කරානම්, උබල මඩ ගැහුවට බලාපියකො විමල්ගෙ පක්ශෙට උබලගෙ එවුන්ට වඩා චන්ද සහ මන්ත්‍රී දුර තීයෙනව, විමල් ජවිපෙ ඇතුලෙ ඉන්න කාලෙ පෙනපු මග ගියානම් අද තියෙන්නෙ ජවිපෙ පාලනයක්, තොපේ මිහරක්ට එදා ඒක තේරුනේ නැ අද තේරුනෙත් නැ, තොපිල රට වටෙන්ම ගන්න චන්ද ප්‍රමානය විමල් කොලබින් ගන්නව ලොල්

    වෘර්තීය සමිති කියන්නෙ දේශපාලනයෙන් පරිබාහිර දෙයක්නෙ, ඒක දෙක සමාන නැ ඒකෙ බලය හම්බුනා කියල තොපිට රාජය සේවකයො චන්දෙ දෙන්නෙ නැනෙ,..

    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්ද ජනාධිපති උනාට පස්සෙ, වෙහෙරගල ජලාශය නොහද ලුණුගම්වෙහෙරට වතුර දුන්නෙ මොක කරලද?????? පැහැදිලි කරපන්කො බලන්ඩ, යකෝ ඔහොම බොරු කියන්ඩ එපා,එක බොරුවක් කිවම බොරු දාහක් කියන්ඩ වෙනව කියන්නෙ ඕකට තමයි...

    බොරු කියන්ඩ එපා මිනිහො ඔහොම අතේ පැලවෙන , මොනව හරි කතා කරනවනම් අඩුම ගානෙ ඇත්ත ලියන්ඩ ඉගෙන ගනින්, උබල වගේ සක්කිලි හින්ද ලියන ඒවත් එපා වෙනව, හැම එකටම බොරුවම දාන්ඩ එපා තේරුමක් නැ...

    He was the Minister of Agriculture, Livestock, Land and Irrigation in the 2004 SLFP, Janatha Vimukthi Peramuna joint government under President Chandrika Kumaratunge.[2]
    ------ Post added on Feb 26, 2021 at 10:46 PM
    අනේ මෝඩයෝ , උඹ ඔච්චර ගොනෙක්ද ? තෝ අම්බානක පටලවාගෙන. තෝ පරිවාස ආණ්ඩුවයි මහින්දගේ ආණ්ඩුවයි දෙක පටලවාගෙන. පරිවාස ආණ්ඩුවේ කාලේ පාර්ලිමේන්තුවේ ජෙප්පෝ හිටියේ හයදෙනයි මිනිහෝ. මහින්ද එක්ක තමයි 39ක් තේරුනේ. උඹ දන්නේ නැද්ද මෝඩයෝ චන්ද්‍රිකා ජනාධිපති ඉද්දි රනිල් අගමැති වෙලා හිටියා කියන එක ? චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව නියමිත කාලයට කලින් විසිරෙව්වා කියල උඹ දන්නෙත් නැද්ද ? චන්ද්‍රිකාට දෙපාරට වඩා ඉල්ලන්න බැරි හින්දා මහින්දට පක්ෂ නායකකම දුන්න කියල උඹ දන්නෙත් නැද්ද මෝඩයෝ ? ඊට පස්සේ මහින්ද ජෙප්පෝ එක්ක එකසත් ජනතා නිදහස් සන්ධානය හැදුවේ බුලත් කොලය ලකුණ. ඒ පක්ෂේ නායකයා මහින්ද. ඒ චන්දෙන් තමයි මහින්ද අගමැති උනේ. ඉතින් ගොනෝ එතකොට චන්ද්‍රිකා තමයි ජනාධිපති, මහින්ද අගමැති. චන්ද්‍රිකාගේ කාලය ඉවර උනාම මහින්ද ජනාධිපති වෙන්නේ 2005 ජනවාරි 8. එතකොට මහින්දගේ ආණ්ඩුවේත් ජෙප්පෝ 39 හිටියා. මහින්ද ගු එන් පී එකෙන් අම්බානක උන් අරගෙන ඇමතිකම් දුන්න තොට මතක නැද්ද. කරු ජයසුරිය හිටිය්ර්ත් මහින්දගේ ආණ්ඩුවේ.
    උඹට මතක නැති උනා කියල මම මොනවා කරන්නද හරකෝ.තෝ නම් මේකේ උන් කියන විදියට තරි දාර පුන්නක්කු භුමධාන බයියෙක්ම තමයි . තොට මතක නැත්නම් බලල මතක කරගනින් තොගේ රජ්ජුරුවෝ ජෙප්පෝ එක්ක ගිවිසුම ගහපු හැටි

    in-colombo-on-september-8-prime-minister-mahinda-rajapakse-and-jvp-general-secretary-tilvin-silva-right-sign-an-agreement-on-the-jvps-support-for-rajapakse-in-the-presidential-electi.jpg

    sri-lankan-prime-minister-mahinda-rajapaksa-shakes-hands-with-the-of-picture-id1183589058
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒ කාලේ කන්න අදින්න නෑ... යට ජංගිය පවා පිනට ලැබුනේ..පොනිල්ගේ කාලේ ක්ෂනිකව converted to ඉඩම් හිමි වැවිවිලි කරුවෝ, තට්ටු පහ හයේ බිල්ඩින් හිමියෝ , BMW හිමියෝ.. 😂 :ROFLMAO: :ROFLMAO:හා ..හා.. හොරේ දැනුනා ..දැනුනා......View attachment 114669View attachment 114670
    මු ට හොරා කාලා අයාර්ලඅන්තේ ගිහින් පිච්චි අම්මට ඇරලා එන්න ලංකාවේ ඉන්න නාථ සර් වගේ අය පුදුම සහයෝගයක් දෙන්නේ 🤣🤣🤣
     
    • Like
    Reactions: weer 11

    Similar threads